සීට් බෙල්ට් නොදා හිටියයි කියල හිතන්නත් බෑ![]()
එළියට විසි වුණේ කොහොමද බං බෙල්ට් දාල හිටියනං
සීට් බෙල්ට් නොදා හිටියයි කියල හිතන්නත් බෑ![]()
එළියට විසි වුණේ කොහොමද බං බෙල්ට් දාල හිටියනං
එළියට විසි වුණේ කොහොමද බං බෙල්ට් දාල හිටියනං
සීට් බෙල්ට් එක ගැලවිලා යන්න ඇති. ඕවයි යන එවුන් යන්නේ ඊයේ ගමනක් අද යන විදියට කොහොමත්.
අපේ ඔෆිස් එකේ කෙනෙක් ඊයේ AMW ගියා kwid එකක් බලන්න කියලා. මන් යන්න කලින්ම වාහනේ හැටි කියලා යැව්වේ. AMW එකේ උන් ටිකත් උට ඒ ටිකම කියලා kwid ගන්න එපා කීවලු.

ඕවා හදන්නෙ කිසිම ප්‍රමිතියකට වත් කිසිම තාක්ෂනයකට වත් නෙවෙයි...නිකන් ඔහේ අටවනවා...ජී අයි පයිප්ප උඩ තහඩු වලින් අටවපු බොඩියක් තියනවා...අඩුම එක්සිඩන්ට් එකකදි මනුස්සය ( ඩ්‍රයිවර් ) බේරෙන්න වත් දොරවල් ඇරිලා විසි වෙන නොවෙන එක වත් හිතන්නෙ නෑ...ජපන් වාහන වල ස්ටාර්ට් කරලා ටික වෙලාවකින් දොරවල් හතර ඔටෝ ලොක් වෙන්නෙ එහෙම නැත්නම් බ්‍රේක් එක පෑගුව ගමන් ලොක් වෙන්නෙ ඔන්න ඔය හේතුව නිසා....ඉතින් ලක්ෂ 20 වෙන වාහනේක අඩුම මිනිස්සුන්ගෙ සේෆ්ටි එක ගැන හිතන්නෙ නැත්නම් අපි මොකටද මද්දුම බණ්ඩාරලා වෙන්නෙ....බලන්න ඔය වාහනේ චප්ප වෙච්ච හැටි...උස්ස උස්ස පොලවෙ ගහලා වගේ...රෝද දෙකම නෑ පිටිපස්සෙ...
.
ඕවා අපි කියනකොට අපිට බනිනවා අපි පරණ කාර් විකුණනවා කියලා...අඩුම ඒ බී එස් බ්‍රේක් වත් තිබ්බා නම් ???

සිරාවට![]()
ඔව් බං . kwid බලන්න ගිය එකා ආවා suzuki කොටේෂන් එකක් අරගෙන. මන් හිතන්නේ AMW එකේ උනුත් දැන් ක්විඩ් ප්‍රමෝට් කරන්නේ නැද්ද කොහෙද.

![]()
රත්තරන්
ඉන්දියන් ලඩි ගැන ඔබගේ වටිනා ඔවදනක් මෙතනට අවශ්‍යම මොහොතකි මේ.. කාරුණික අවධානය පිණිසයි

තමාට ඉදිරියෙන් කලුවරේ සෙමෙන් ඉදිරියට අැදෙන යමක් දැක තිරිංග යෙදූවිට පාලනය කරගැනීමට නොහැකිව
මැරෙන්න කලින්ද කියල තියෙන්නේ
එහෙනම් ඒක තමා බන්. අර එකෙක් කියල තිබ්බෙ උට ජනවාරි වල එනවයි කියපු ක්විඩ් එක දැන්ම ඇවිල්ලලු.![]()