oders අඩු වෙනකොට දැනට තියෙන ලොට් එකකින් උනත් දෙන්න බැරියයි.
අන්න ඒක වෙන්න ඕන සීන් එක

oders අඩු වෙනකොට දැනට තියෙන ලොට් එකකින් උනත් දෙන්න බැරියයි.

ඒ මනුස්සයට නිවන්සුව ලැබේවා!අපරාදේ මනුස්ස ජීවිතය.ඒ මනුස්සයට නිවන්සුව ලැබේවා!
මේවා ගන්න එව්නුත් වාහනේ බර නෑ, සේෆ්ටියක් නැති බව දැනගෙනත් පිඹගෙන යනවනේ. ෂූවර් එකට ඔය ලඩියේ සීට් බෙල්ට් ලොක්වලින් කඩලා යන්න ඇති. ස්කූල් බෑග් වල පටි හයිවෙන ක්ලිප් එක ඔය සීට්බෙල්ට් ලොක් එකට වඩා හයිය ඇති. සේෆ්ටි 0 නැති මේ වගේ ලඩි අපේ මිනිස්සු ලක්ෂ 20 ක් දීලා ගන්නවනේ. ඔය සල්ලි වලින් 110 එකක් හරි fb15 එකක් හරි අරගෙන තිබුනනම් ඔය මනුස්සයා අදත් හොදින් ඉදී.

සීට් බෙල්ට් නොදා හිටියා වෙන්නත් පුළුවන්![]()

අනේ මන්දා ඇල්ටෝ පදින උන් ඕක වැඩිය බර නෙති නිසා ටිකක් පගපු ගමන් පිකප් වෙනම. ඕව පදින උන් හිතන්නේ ඉතින් ඕක මර්සිඩීස් එකක් වගේ කියල යන්න පුළුවන් උපරිම වේගෙන් තමයි යන්නේ.
ගොඩක් ඇල්ටෝ පදින උන්ගේ උන්ගේ ජිවිතේට වෙන ජපන් වාහනයක් පැදලා නැ පලවෙනි වහනය තමයි තමයි ඇල්ටෝ එක ඉතිං පොඩ්ඩක් වැදිච්ච ගමන් සැමන් වෙනවා

Ohhhhhhh my god
MAMA OKA DAKKA OKA UNE KANDANA HARIYE.
SUNDAY MORNING MAMA KANDANA YANAKOTA OTHANA OYA VEHICLE DEKAMA THIBBA.
THAWA PARA EKA PATTE PRIUS EKAKUTH ISSRAHA WADDAGENA THIBBA
aparade jiwithayak![]()

අපරාදේ මනුස්ස ජීවිතය.ඒ මනුස්සයට නිවන්සුව ලැබේවා!
මේවා ගන්න එව්නුත් වාහනේ බර නෑ, සේෆ්ටියක් නැති බව දැනගෙනත් පිඹගෙන යනවනේ. ෂූවර් එකට ඔය ලඩියේ සීට් බෙල්ට් ලොක්වලින් කඩලා යන්න ඇති. ස්කූල් බෑග් වල පටි හයිවෙන ක්ලිප් එක ඔය සීට්බෙල්ට් ලොක් එකට වඩා හයිය ඇති. සේෆ්ටි 0 නැති මේ වගේ ලඩි අපේ මිනිස්සු ලක්ෂ 20 ක් දීලා ගන්නවනේ. ඔය සල්ලි වලින් 110 එකක් හරි fb15 එකක් හරි අරගෙන තිබුනනම් ඔය මනුස්සයා අදත් හොදින් ඉදී.
අපරාදේ ජිවිතයක්, අර අනිත් ලඩිය ඔයිටත් වඩා උසයි හැබැයි බර නැහැ. ඉතින් මොන කතාද.

හප්පා ඇල්ටො බුල්ටෝ වෙලා.. ඇල්ටෝ ඕනෙම නෑ![]()
bump

ඒකෙ නම් වැදුන හැටියෙ රෝදෙ ඇණ තුන කඩල යන්න බැරි නෑ![]()
සීට් බෙල්ට් එක ගැලවිලා යන්න ඇති. ඕවයි යන එවුන් යන්නේ ඊයේ ගමනක් අද යන විදියට කොහොමත්.
අපේ ඔෆිස් එකේ කෙනෙක් ඊයේ AMW ගියා kwid එකක් බලන්න කියලා. මන් යන්න කලින්ම වාහනේ හැටි කියලා යැව්වේ. AMW එකේ උන් ටිකත් උට ඒ ටිකම කියලා kwid ගන්න එපා කීවලු.
මේව ඉතින් ජීවිතේ බේරෙන්න නෙමෙයි පොලිසියෙන් බේරෙන්න තියෙන සීට් බෙල්ට් නෙ.
බහුතරයක් යතුරුපැදිකරුවන්ගෙ හෙල්මට් වගේ
බෙල්ට් එක කැඩිල යන්න ඇති

පිටකොටුවෙ පේමන්ට් එකේ රුපියල් සීයට විකුණන බෙල්ට් වගේ..
ඔව්.. උඹ දැකල තියෙනවද TATA/Leyland බස් වල එන සීට් බෙල්ට් එක.. ඒක ඩ්‍රයිවින් සීට් එකේම උඩින් යකඩ පතුරක් සෙට් කරලයි එන්නේ.. සීට් එක කැඩුනොත් එහෙම සීට් එක පිටින් මැරෙන්න වෙන්නෙ..
පැසෙන්ජර් සීට් බෙල්ට් උනත් එහෙමයි.. නයිලෝන් වගේ පටියක් එන්නේ.. අඩුම ගානේ ෆ්ලෙක්සිබල් ගතියක්වත් නෑ..පිටකොටුවෙ පේමන්ට් එකේ රුපියල් සීයට විකුණන බෙල්ට් වගේ..
ආරක්ෂාව කියල දෙයක්නම් ලාභෙට එන ඉන්ඩියන් රෙද්දවල් වලින් හොයන්න බෑ බන්..
කාර් වල එහෙම බෑනෙ, මේවා හරියට තියෙන්න ඕන. 