ගැටුමක් ඇති වුනොත් 😶😶

shagrath

Junior member
  • Jul 17, 2010
    61
    11
    8
    වීදේශිකයෙකු අතර ගැටුමක් ඇති වුනොත් (චීනෙක් මෙහෙ වැඩ කරන). වීදෙශිකයන්ට සම්බන්ද නීති කොහොමද තියෙන්නෙ කියල දන්න කවුරුත් නැද්ද. අහල තියෙනව embasy එකෙන් එනකන් දින 14ක් ඇතුලට දානව කියල.
     
    • Like
    Reactions: hodakolla

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    ලංකාවේ සාමාන්‍ය අපරාධ නීතිය ක්‍රියාත්මක වෙනවා මචං.

    අපරාධයේ ස්වභාවය අනුව රක්ෂිත බන්ධනාගාර ගත වෙනවාද, නැත්ද යන්න තීරණය වෙනවා.

    තානාපති කාර්යාලයෙන් තම පුරවැසියා වෙනුවෙන් අධිකරණ ඉදිරියේ ඉදිරිපත් වීමේ හැකියාව තියෙනවා.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    දේශියද විදේශියද අදාල නෑ ඕනෙම කෙනෙක්ට ඉන්න රටේ නීතිය තමයි අදාල වෙන්නේ. එතැනදී විදේශිකයෙක් නම් අදාල තානාපති කාර්යාලයෙන් ඉදිරිපත් වෙනවා. රාජ්‍ය තාන්ත්‍රික අයට ඔය නීති වල පොඩි වෙනස්කම් තියනවා.
     
    thanx bro