hip joint එක දැම්මට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    දැං නංගි ඇවිදින්නෙ පැත්තකට බර වෙවී
    ඉස්සර වගේ නෑලු වෙලාවකට ටිකක් අමාරුයිලු

    ඔපරේෂන් එක හරියට වෙලා නැද්ද බං
    අර කකුලට බස්සන කෑල්ල ටික ටික අස්ථිය ඇතුලට බහිනකොට කකුල කොට වෙන ගතියක් එනව ඇති නේද

    අනේ මංද බං අපේ හිතට කොච්චර වුණත් අවුල්

    ඉන්ෂුවරන්ස් එකක් දැම්මොත් මොකද. ආයෙ කේස් එකක් ආවොත්
    හොද ඉන්ෂුවරන්ස් එකක් කියපල්ලකො

    නංගිලාට අග්‍රහාරත් තියෙනව.

    images

    ප්ලාස්ටික් ලයිනර් කියල කොටසක් තියෙන්නෙ, ඒක කාලයක් යනකොට ගෙවෙනව ඇති නේද
    ඒකනෙ ඕනවට වඩා ඇවිදින්න එපා කියන්නෙ.

    ඔපරේෂන් එක කලාට පස්සෙ ආයෙ මේ ligaments හැදෙන්නෙ නැද්ද

    Wmh5pew.jpg

    එක බයික් එකක් කැඩෙන කොට එකක් රෙඩි කරල තියෙන්නෙ නංගිට පයින් යන්න හොද නැති නිසා
    කික් එකෙන් ස්ටාට් කරන්නත් අමාරුයිනෙ එයාට. එක පැත්තක හරි බ්‍රේක් ස්විච් එක (සෙන්සර් කෑල්ල) වැඩ නැති වුණොත් මම බලල දානව
    ඒකනං මට තනියම දාගන්න පුලුවන්
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,527
    6,124
    113
    දැන් ඕක ගැන බල්ලන්න ඕන මස්සිනා නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,412
    113
    Mother Earth
    උඹ නංගිට ගොඩක් ආදරෙයි නේද. මේකේ ඕවා කියන්නේ නැතුව නංගි එක්ක කතා කරපන්. නංගිට පඩි පෙලවල් එහෙම නගින්න අමාරුද? blood test එකක් එහෙම කරලා විටමින් course එකක් කරපන්. මස්, බිත්තර කන්න කියපන්. cartilage හැදෙන්නේ එතකොට. හොඳට වතුර බොන්නත් ඕන. 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    දැන් ඕක ගැන බල්ලන්න ඕන මස්සිනා නේ
    ඌ හිටියට වැඩක් නෑ බං

    උඹ නංගිට ගොඩක් ආදරෙයි නේද. මේකේ ඕවා කියන්නේ නැතුව නංගි එක්ක කතා කරපන්. නංගිට පඩි පෙලවල් එහෙම නගින්න අමාරුද? blood test එකක් එහෙම කරලා විටමින් course එකක් කරපන්. මස්, බිත්තර කන්න කියපන්. cartilage හැදෙන්නේ එතකොට. හොඳට වතුර බොන්නත් ඕන. 🤷‍♂️
    ඉන්ෂුවරන්ස් එකක් ගැන මං ඇහුවෙ
    ආයෙ ඔපරේෂන් කරන්න වුණොත්

    ලක්ෂ ගාණක් යනව බං මේ කෑලි ටික දාන්න
    හොද වෙලාවට මෙදා පාර නොමිලේ දාල දුන්න
    නංගි ස්ටාෆ් නිසා

    නැත්තං මේ බඩු ටිකට මං හිතන්නෙ ලක්ෂ 5 කට වඩා යනව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,412
    113
    Mother Earth
    ඌ හිටියට වැඩක් නෑ බං

    ඉන්ෂුවරන්ස් එකක් ගැන මං ඇහුවෙ
    ආයෙ ඔපරේෂන් කරන්න වුණොත්

    ලක්ෂ ගාණක් යනව බං මේ කෑලි ටික දාන්න
    හොද වෙලාවට මෙදා පාර නොමිලේ දාල දුන්න
    නංගි ස්ටාෆ් නිසා

    නැත්තං මේ බඩු ටිකට මං හිතන්නෙ ලක්ෂ 5 කට වඩා යනව
    ඉතින් ඉන්ෂුරන්ස් එකක් දාන්න කියපන්කො නහයෙන් අඬ අඬ ඉන්නෙ. 🤷‍♂️ ඕවා cover වෙන එකක්.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,139
    113
    පැත්තට බර වෙලා යන්නම ඇරලා තියෙන්නේ කවුද?
    අනිත් කකුලට ලී කෑල්ලක් ගහගන්න කියපන් එතකොට බැලන්ස් වෙයි ගානට
     
    • Dislike
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    පැත්තට බර වෙලා යන්නම ඇරලා තියෙන්නේ කවුද?
    අනිත් කකුලට ලී කෑල්ලක් ගහගන්න කියපන් එතකොට බැලන්ස් වෙයි ගානට
    අහ් තාරක ඉතිං කොහොමද?
     
    • Dislike
    Reactions: VimangaLK

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,420
    113
    දැං නංගි ඇවිදින්නෙ පැත්තකට බර වෙවී
    ඉස්සර වගේ නෑලු වෙලාවකට ටිකක් අමාරුයිලු

    ඔපරේෂන් එක හරියට වෙලා නැද්ද බං
    අර කකුලට බස්සන කෑල්ල ටික ටික අස්ථිය ඇතුලට බහිනකොට කකුල කොට වෙන ගතියක් එනව ඇති නේද

    අනේ මංද බං අපේ හිතට කොච්චර වුණත් අවුල්

    ඉන්ෂුවරන්ස් එකක් දැම්මොත් මොකද. ආයෙ කේස් එකක් ආවොත්
    හොද ඉන්ෂුවරන්ස් එකක් කියපල්ලකො

    නංගිලාට අග්‍රහාරත් තියෙනව.

    images

    ප්ලාස්ටික් ලයිනර් කියල කොටසක් තියෙන්නෙ, ඒක කාලයක් යනකොට ගෙවෙනව ඇති නේද
    ඒකනෙ ඕනවට වඩා ඇවිදින්න එපා කියන්නෙ.

    ඔපරේෂන් එක කලාට පස්සෙ ආයෙ මේ ligaments හැදෙන්නෙ නැද්ද

    Wmh5pew.jpg

    එක බයික් එකක් කැඩෙන කොට එකක් රෙඩි කරල තියෙන්නෙ නංගිට පයින් යන්න හොද නැති නිසා
    කික් එකෙන් ස්ටාට් කරන්නත් අමාරුයිනෙ එයාට. එක පැත්තක හරි බ්‍රේක් ස්විච් එක (සෙන්සර් කෑල්ල) වැඩ නැති වුණොත් මම බලල දානව
    ඒකනං මට තනියම දාගන්න පුලුවන්
    නංගිට කියපන් වේස කමේ යන්න එපා කියලා. උඹ කුලී වැඩ කරලා හම්බ කරලා දීපන්.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    දැං නංගි ඇවිදින්නෙ පැත්තකට බර වෙවී
    ඉස්සර වගේ නෑලු වෙලාවකට ටිකක් අමාරුයිලු

    ඔපරේෂන් එක හරියට වෙලා නැද්ද බං
    අර කකුලට බස්සන කෑල්ල ටික ටික අස්ථිය ඇතුලට බහිනකොට කකුල කොට වෙන ගතියක් එනව ඇති නේද

    අනේ මංද බං අපේ හිතට කොච්චර වුණත් අවුල්

    ඉන්ෂුවරන්ස් එකක් දැම්මොත් මොකද. ආයෙ කේස් එකක් ආවොත්
    හොද ඉන්ෂුවරන්ස් එකක් කියපල්ලකො

    නංගිලාට අග්‍රහාරත් තියෙනව.

    images

    ප්ලාස්ටික් ලයිනර් කියල කොටසක් තියෙන්නෙ, ඒක කාලයක් යනකොට ගෙවෙනව ඇති නේද
    ඒකනෙ ඕනවට වඩා ඇවිදින්න එපා කියන්නෙ.

    ඔපරේෂන් එක කලාට පස්සෙ ආයෙ මේ ligaments හැදෙන්නෙ නැද්ද

    Wmh5pew.jpg

    එක බයික් එකක් කැඩෙන කොට එකක් රෙඩි කරල තියෙන්නෙ නංගිට පයින් යන්න හොද නැති නිසා
    කික් එකෙන් ස්ටාට් කරන්නත් අමාරුයිනෙ එයාට. එක පැත්තක හරි බ්‍රේක් ස්විච් එක (සෙන්සර් කෑල්ල) වැඩ නැති වුණොත් මම බලල දානව
    ඒකනං මට තනියම දාගන්න පුලුවන්
    දැන් නංගිට හොඳයිද