ගැට කිඹුලා කොස්ගොඩ මුහුදේ මාලු දැලකට අසු වී | Massive 10-Foot Salt Water Crocodile Rescued from Deep Ocean Waters

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඔතනට වීඩියෝ එකක් කරන්න යවන්න තිබුනේ @scurvy දෙයියා. එහෙනම් තලගොයා 2, ගැට කිඹුලා බලන්න තිබ්බ. :ROFLMAO:
    උ ගෙදරට ආපු තලගොයාට කුණු හරුපෙන් බැන්න වගේ ඔතන ඉන්න කිඹුලටත් බනිවි කුණුහරුපෙන්. :lol: :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූව ගඟේ ඔබපු මාතර ගඟේ ක්‍රීයාද මේ??

    Sunil-Handunneththi.jpeg
     

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    කිඹුල්ලුන්ට පට්ටම බයයි. ඒත් මේ මිනිස්සු ඌව ගැටගහලා තියන විදිය දැක්කම පව් කියල හිතෙනවා.
    Oww habai Kibula Muhudema ibagaathe innawata wada poddak kattak kala berila yana ekath hodai anith paththata
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,151
    2,284
    113
    Did anyone here from the Gen X and Y note that there were no mention about salt water crocs, while we grew up, in SL..?
     
    • Like
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    ඔතනට වීඩියෝ එකක් කරන්න යවන්න තිබුනේ @scurvy දෙයියා. එහෙනම් තලගොයා 2, ගැට කිඹුලා බලන්න තිබ්බ. :ROFLMAO:
    උ ගෙදරට ආපු තලගොයාට කුණු හරුපෙන් බැන්න වගේ ඔතන ඉන්න කිඹුලටත් බනිවි කුණුහරුපෙන්. :lol: :lol:
    scurvy ge e video eka dapanko man balala na