
කිඹුල්ලුන්ට පට්ටම බයයි. ඒත් මේ මිනිස්සු ඌව ගැටගහලා තියන විදිය දැක්කම පව් කියල හිතෙනවා.Yako uwa marei
Ow handling awul tamai. Wanajeewi ekata denna tamai minissu allanne habaiYako uwa marei

Oww habai Kibula Muhudema ibagaathe innawata wada poddak kattak kala berila yana ekath hodai anith paththataකිඹුල්ලුන්ට පට්ටම බයයි. ඒත් මේ මිනිස්සු ඌව ගැටගහලා තියන විදිය දැක්කම පව් කියල හිතෙනවා.
ලියපන්පව් බන් . මට කවියක් ලියන්න හිතෙනවා...ලියන්නද
paw thami athel eke beach eke bahala iddi kakula missing unama![]()
පව් බන් . මට කවියක් ලියන්න හිතෙනවා...ලියන්නද
කිඹුලා - හලෝ මගේ රත්තරන් යාලුවනේ කොහොමද? හොදින් ඉන්නවා ඉතින්
------ Post added on Jan 6, 2026 at 3:22 AM
scurvy ge e video eka dapanko man balala naඔතනට වීඩියෝ එකක් කරන්න යවන්න තිබුනේ @scurvy දෙයියා. එහෙනම් තලගොයා 2, ගැට කිඹුලා බලන්න තිබ්බ.
උ ගෙදරට ආපු තලගොයාට කුණු හරුපෙන් බැන්න වගේ ඔතන ඉන්න කිඹුලටත් බනිවි කුණුහරුපෙන්.![]()
![]()
දැන් උ ඒක අයින් කරලද කොහෙද බන්. උගේන් තමා ඉල්ලා ගන්න වෙන්නේ.scurvy ge e video eka dapanko man balala na
