ගැනිව මාරු කරන්න හදන්නේ
මචන්ලා මගේ ලැප් එකෙත් (ගැනිගේ
)
දැන් කාලය අවසන් වේගෙන එනවා. ඉක්ම්නටටම තවත් එකක් ගන්න ඕනේ. දැන් තියෙන්නේ toshiba එකක් USA වලින් ගත්ත එකක් made in chaina තමයි . එත් තාම කිසි ලෙඩක් දුන්නේ නෑ. එකම අවුල තියෙන්නේ VGA එක මදි. දැන්නම් මට පෙන විදියට HDD එකේ තත්වේ ඖල් වගේ.
අලුතෙන් ගන්න ඉන්නේ dell or toshiba තමයි . 80 - 85 වියදම් කරන්න පුළුවන්. මේ පර ගන්න එකේ නම් dedi vga එකක් ඕනේ. ගොඩක් අයට වගේ මට තියෙන ප්ප්‍රශ්නේ තමයි ATI or Nvidia කියන එක .
1. මට ගන්න හොද තැනක් කියපන් මචං . ගත්තා වගේ නෙමෙයි warranty ගන්න පස්සෙන් ගිහින් වදින්න බෑ.
2. i5 4gb ram 2gb vga එක්ක එකක් ගන්න පුලුවන්ද ?
මචන්ලා මගේ ලැප් එකෙත් (ගැනිගේ
)
දැන් කාලය අවසන් වේගෙන එනවා. ඉක්ම්නටටම තවත් එකක් ගන්න ඕනේ. දැන් තියෙන්නේ toshiba එකක් USA වලින් ගත්ත එකක් made in chaina තමයි . එත් තාම කිසි ලෙඩක් දුන්නේ නෑ. එකම අවුල තියෙන්නේ VGA එක මදි. දැන්නම් මට පෙන විදියට HDD එකේ තත්වේ ඖල් වගේ. අලුතෙන් ගන්න ඉන්නේ dell or toshiba තමයි . 80 - 85 වියදම් කරන්න පුළුවන්. මේ පර ගන්න එකේ නම් dedi vga එකක් ඕනේ. ගොඩක් අයට වගේ මට තියෙන ප්ප්‍රශ්නේ තමයි ATI or Nvidia කියන එක .
1. මට ගන්න හොද තැනක් කියපන් මචං . ගත්තා වගේ නෙමෙයි warranty ගන්න පස්සෙන් ගිහින් වදින්න බෑ.
2. i5 4gb ram 2gb vga එක්ක එකක් ගන්න පුලුවන්ද ?


