e wage welawata canadid-B poddak gapan siyaluma dosha duru wenwaබය වෙන්න ඇති බන්. දොර ඇරෙන එකක් නෑ කියල.ෙ අඩේ දවසක් මට චූ යන්න තරම් බයවෙලා තියෙනවා. ලිෆ්ට් එකේ පහලට යන ගමන් එක පාරට කරන්ට් එක ගියා. ලිෆ්ට් එක රූටල ආවා පහලට. මම ඇතුලේ. පස්සෙදි නිකන්ම බ්රේක් වැදුණා. මාව සීතල වෙලා ගියා. පස්සෙ කරන්ට් ජෙනිය ඕන් වෙනක් ඇතුලෙ තප්පර 30ක් වගේ හිටියා. උබලට එහෙම වෙලා නැ්දද ?![]()