ගැනුන්ගේ මොළේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බය වෙන්න ඇති බන්. දොර ඇරෙන එකක් නෑ කියල.‍ෙ අඩේ දවසක් මට චූ යන්න තරම් බයවෙලා තියෙනවා. ලිෆ්ට් එකේ පහලට යන ගමන් එක පාරට කරන්ට් එක ගියා. ලිෆ්ට් එක රූටල ආවා පහලට. මම ඇතුලේ. පස්සෙදි නිකන්ම බ්රේක් වැදුණා. මාව සීතල වෙලා ගියා. පස්සෙ කරන්ට් ජෙනිය ඕන් වෙනක් ඇතුලෙ තප්පර 30ක් වගේ හිටියා. උබලට එහෙම වෙලා නැ්දද ?:(
    e wage welawata canadid-B poddak gapan siyaluma dosha duru wenwa
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    paw wade bn. bohowita owage job walata ena ayata owa loku therumak na. baya wenawa, wikara karanawa danne nathi nisa.
    meyalawa assign karana aya danaganna one, hari training ekak deela job ekata danna.

    lankaweth 'unskilled workers' widiyata rata yana ayata thiyena loku risk ekak.
    gov eken hama welema training course ekak haraha yanna kiyanne ekai.
    😥😥
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,702
    113
    Mother Earth
    මම මුලින්ම ලිෆ්ට් එකක ගියේ අවුරුදු 19 දි ජොබ් කරන්න ආවම. ගිහිපු පලවෙනි තැනම හොද හයි ක්ලාස් පොට් එකක්. ඒකෙ Maintenance කරපු අන්කල් කියල දුන්නා.🤣 පොර මට කිව්වෙ පොඩ් මහත්තයා කියල
    පස්සේ ඌ උබට ගල් කැපුවා නේ? ඒකනේ එතනින් අයින් වුණේ.🙂
     
    • Haha
    Reactions: Nidarshana_k

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Adow.... anith kena kiyapu gaman lift eka cut off karanna athi. Naththa udata hari pahalata hari lift eka giya nam aniwariyen marenawa. Patta lucky bn.