ගැනුන්ගේ රැවුල මචන් ගෑනු අයගේ මුණේ රැවුල (රෝම ඝනවී වැවීම) නතර කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?
HemJ Well-known member Nov 13, 2017 1,581 178 63 migomu Mar 4, 2018 #1 ගැනුන්ගේ රැවුල මචන් ගෑනු අයගේ මුණේ රැවුල (රෝම ඝනවී වැවීම) නතර කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 4, 2018 #2 ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය පාලනය කරන්ඩ බේත් අරන් දීපන්.. අතුරු ප්‍රථිපලවලට වග කියනු නොලැබේ..
HemJ Well-known member Nov 13, 2017 1,581 178 63 migomu Mar 4, 2018 #3 erozan said: ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය පාලනය කරන්ඩ බේත් අරන් දීපන්.. අතුරු ප්‍රථිපලවලට වග කියනු නොලැබේ.. Click to expand...
erozan said: ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය පාලනය කරන්ඩ බේත් අරන් දීපන්.. අතුරු ප්‍රථිපලවලට වග කියනු නොලැබේ.. Click to expand...
SBWoof Well-known member Dec 8, 2017 4,967 782 113 Nassau Mar 4, 2018 #4 මහාචාර්ය චාල්ස් සැවියර් ලගට යන්න වෙයි. Last edited: Mar 4, 2018
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Mar 5, 2018 #7 Chakun_Bukun said: මූණෙ එහෙම ඇත්තම් අතන කොහොම ඇත්ද. බලන්නත් ආසයි. Click to expand...
Chakun_Bukun Banned Mar 1, 2018 84 7 0 Mar 5, 2018 #8 HemJ said: joke newe ban.... Click to expand...
Chakun_Bukun Banned Mar 1, 2018 84 7 0 Mar 5, 2018 #9 HemJ said: මචන් ගෑනු අයගේ මුණේ රැවුල (රෝම ඝනවී වැවීම) නතර කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? Click to expand... නතර කරන්න බෑ අයියා... එන ඒවා අයින් කරන්න පුළුවන් ෆේෂල් එකකින්... අයියා මම ෆේෂල් එක කරලා දෙන්නම්.. ඒ ගමන්ම ඔයාටත් බොඩි මසාජ් එකක් දෙන්නම් අයියා.. ඔයාට හිතෙන ගානක් මට දෙන්න අයියා මගෙ මහන්සියට..
HemJ said: මචන් ගෑනු අයගේ මුණේ රැවුල (රෝම ඝනවී වැවීම) නතර කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? Click to expand... නතර කරන්න බෑ අයියා... එන ඒවා අයින් කරන්න පුළුවන් ෆේෂල් එකකින්... අයියා මම ෆේෂල් එක කරලා දෙන්නම්.. ඒ ගමන්ම ඔයාටත් බොඩි මසාජ් එකක් දෙන්නම් අයියා.. ඔයාට හිතෙන ගානක් මට දෙන්න අයියා මගෙ මහන්සියට..