ගැනුනෙ 64 මායම් :

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    ගැනුන්ගෙ64 මායම් :

    ඇස් කර කැවීම.
    ඇස් පිය වීම.
    ඇස් ෙගාණින් බැලීම.
    ඇස් ෙලාකු කර බැලීම.
    ඇස අඩක් වසා බැලීම.
    ඇස මුලු මනින් වසා බැලීම.
    වරින් වර බැලීම.
    ඉවත බලාෙගන සිටීම.
    නාසය හැකිලීම.
    සුසුම් ලෑම.
    කට ෙකානින් සිනාසීම.
    යමක් සිප ගැනීම.
    ෙකාක් හඬ ලා සිනාසීම.
    ෙදෙතාල පිට ෙපරලා සිනාසීම.
    ෙතාලින් ෙතාල පැටලැවීම.
    දිව නැටවීම.
    දිව විකා ෙපන්වීම.
    ෙබාරු කැස්ස. දිව දික් කීරීම.
    පැලඳ සිටින ආඹරණ වරින් වර අත ගෑම.
    අත වැනීම.
    ඇදි වත දිහා නැවත බැලීම.
    කෑරිම අත කැසීම.
    පා කැසීම.
    බඩ අත ගෑම. දෑත් බැඳ සිටීම.
    ළෙයහි අත තැබීම.
    පයින් පය ගැටීම.
    පයින් බිම ඉරි ඇදීම.
    ෙදපා ගස්සමින් යාම.
    අඟ පසඟ ෙපන්වීම.
    අෙවලාෙව් නිදා ගැනීම.
    අවයව ෙපෙනන ෙස් හිට ගැනීම.
    කතා ෙනාකර සිටීම.
    ෙදාරකඩ ලඟ සිටීම.
    මදක් හැරි බැලීම.
    කර බාෙගන සිටීම.
    පා විහිදාෙගන සිටීම.
    උඩ බලාෙගන සිටීම.
    ෙබාරු ඈනුම් ඇරිම.
    උරහිස නැටවීම.
    නාභිය ෙපෙනන ෙස් ඇදුම් ඇදීම.
    දිව ෙගාස් ෙගට වැදීම.
    ෙදාර කවුලු තුලින් බැලීම.
    ෙබාලඳ ෙලස කතා කිරීම.
    පියයුරු ෙනරන ෙස් ඇදුම් ඇදීම.
    අඟ පසඟ ෙපන්වමින් ගමන් කිරීම.
    වරලස ලිහාෙගන යාම.
    ඉගටිය පැද්දීම හා නැටවීම.
    පියයුරු නැටවීම.
    ඇදි වත ෙකානක් අල්ලාෙගන සිටීම.
    පිටිපස හැෙරමින් ආපසු බැලීම.
    කුඩා දරුවන් සුරතල් කිරීම.
    ෙකා්ප වූවකු ෙමන් කතා කිරීම.
    හඬ නඟා කතා කිරීම.
    පිරිමින්ෙග ගුණ කීම.
    පිරිම්න්ෙග අගුණ කීම.
    කවට බස් ෙදඩීම.
    ෙබාරු බියක් දැක්වීම.
    ෙබාරු නෑකම් කීම.
    විසිතුරු ෙද් ගැක කුහුල දැක්වීම.
    යමක් කෑෙම් ගිජු බව.
    ක්ලාන්ත ගතියක් දැක්වීම.
     
    Last edited: