ගැනු ලමයෙක් සෙට් වේගන එනවා.

Danta

Banned
Mar 22, 2017
576
33
0
ගැනු ලමයෙක් සෙට් වේගන එනවා.

දුක්බර අතීතයක් එක්ක මම ජිවත් වෙන්නෙ. මෙහෙ කටවත් සින්හල බැ කෙල්ලොන්ට. දන්න ඉන්ග්‍රිසියෙන් කතා කලා මරූශියස් ගර්ල් කෙනෙක් එක්ක. කෙල්ල මාව තෙරුම් ගන්නව කියලා දැනුනා. මේ වගේ සම්බන්දකම් වලින් ආයෙත් මට දුක් විදින්න වෙයිද යාලුවනේ.. නීතියෙන් තහනම්ද මෙහෙම පිටස්තර ගැනු ලමයි එක්ක යාලු වෙන්න.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
නිමේශි චැප්ටර් එක ඉවරද? ඒක ලොකු දෙයක් තො ජීවිතේ නැති නොකර ඉන්න එක. නීතියෙන් තහනම් නැ වෙන නැශනලිටි ගර්ල් කෙනෙක් එක්ක රිලේශන්ශිප් තියාගන්න. උබලගේ අම්මා නම් මේකට පපුවේ අමාරුව හදාගන්නව පුතො..
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
මේකෙ උන් හූල්ලලම හබක් වෙයි පුටේ
ෆොටො එකක් දාන්න කියලා හිටියේ. කෙල්ල ගොඩක් ලස්සන නම් නැ,
 
shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    දුක්බර අතීතයක් එක්ක මම ජිවත් වෙන්නෙ. මෙහෙ කටවත් සින්හල බැ කෙල්ලොන්ට. දන්න ඉන්ග්‍රිසියෙන් කතා කලා මරූශියස් ගර්ල් කෙනෙක් එක්ක. කෙල්ල මාව තෙරුම් ගන්නව කියලා දැනුනා. මේ වගේ සම්බන්දකම් වලින් ආයෙත් මට දුක් විදින්න වෙයිද යාලුවනේ.. නීතියෙන් තහනම්ද මෙහෙම පිටස්තර ගැනු ලමයි එක්ක යාලු වෙන්න.

    set wegana eddi hemathenama kivvama setwennene.
    saddanethuwa idapan.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    kellage 4tos dahan balanna :sorry:

    EYE LINE KARALA PHOTO EKAK DAPANKO BALANNA......
    ඒ කිව්වේ? චාටර් වැඩ නම් කරන්න එපා යාලුවනේ. මගේ ජිවිතේ පල්ලා, මම මෙහෙම හරි සින්හල කතා කරන්න ඉන්නේ මෙතන විතරයි. එපා වෙනවා මෙහේ ඉන්න ගියාම. කවුරුත් නැනේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒ කිව්වේ? චාටර් වැඩ නම් කරන්න එපා යාලුවනේ. මගේ ජිවිතේ පල්ලා, මම මෙහෙම හරි සින්හල කතා කරන්න ඉන්නේ මෙතන විතරයි. එපා වෙනවා මෙහේ ඉන්න ගියාම. කවුරුත් නැනේ.

    හෙමින් හෙමින් කෙල්ලට සිංහල ටිකක් උගන්නන්න බලපන්...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දුක්බර අතීතයක් එක්ක මම ජිවත් වෙන්නෙ. මෙහෙ කටවත් සින්හල බැ කෙල්ලොන්ට. දන්න ඉන්ග්‍රිසියෙන් කතා කලා මරූශියස් ගර්ල් කෙනෙක් එක්ක. කෙල්ල මාව තෙරුම් ගන්නව කියලා දැනුනා. මේ වගේ සම්බන්දකම් වලින් ආයෙත් මට දුක් විදින්න වෙයිද යාලුවනේ.. නීතියෙන් තහනම්ද මෙහෙම පිටස්තර ගැනු ලමයි එක්ක යාලු වෙන්න.

    tho inne Mauritius da? :eek::eek:
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ආයිත් අහලා සෙට් කරගනින් යකො..බැදහන් ..ඔහෙටම වෙලා ඉදින් ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    මට කෙලින්ම අහන්න බයයි මචන්..
    තොට පිස්සුද උට්ටො.. ෆොටො දාන්න එපා කොලුවො.. උබේ සැප දුක කියහන්. ඒක අවුලක් නැ. ඒත් පර්සනල් ෆොටො දාන්න එපා. කෙල්ලො, උබ, ලමයි, අක්කා/නන්ගි ෆොටො දාන්න එපා. බයි ද වේ, කෙල්ල හොදයි ලස්සනයි.. මේ මරුශියස් කෙල්ලෙක්ද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    තොට පිස්සුද උට්ටො.. ෆොටො දාන්න එපා කොලුවො.. උබේ සැප දුක කියහන්. ඒක අවුලක් නැ. ඒත් පර්සනල් ෆොටො දාන්න එපා. කෙල්ලො, උබ, ලමයි, අක්කා/නන්ගි ෆොටො දාන්න එපා. බයි ද වේ, කෙල්ල හොදයි ලස්සනයි.. මේ මරුශියස් කෙල්ලෙක්ද?
    :yes::yes::yes:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    තොට පිස්සුද උට්ටො.. ෆොටො දාන්න එපා කොලුවො.. උබේ සැප දුක කියහන්. ඒක අවුලක් නැ. ඒත් පර්සනල් ෆොටො දාන්න එපා. කෙල්ලො, උබ, ලමයි, අක්කා/නන්ගි ෆොටො දාන්න එපා. බයි ද වේ, කෙල්ල හොදයි ලස්සනයි.. මේ මරුශියස් කෙල්ලෙක්ද?

    මම අයින් කලා. :D