ගැනු ලමයෙක් සෙට් වේගන එනවා.
දුක්බර අතීතයක් එක්ක මම ජිවත් වෙන්නෙ. මෙහෙ කටවත් සින්හල බැ කෙල්ලොන්ට. දන්න ඉන්ග්‍රිසියෙන් කතා කලා මරූශියස් ගර්ල් කෙනෙක් එක්ක. කෙල්ල මාව තෙරුම් ගන්නව කියලා දැනුනා. මේ වගේ සම්බන්දකම් වලින් ආයෙත් මට දුක් විදින්න වෙයිද යාලුවනේ.. නීතියෙන් තහනම්ද මෙහෙම පිටස්තර ගැනු ලමයි එක්ක යාලු වෙන්න.