ගැබ්බර මිනිසා නීරෝගී දියණියක බිහි කරයි

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ගැබ්බර මිනිසා නීරෝගී දියණියක බිහි කරයි

    ලෝ පුරා ප‍්‍රසිද්ධියට පත් ගැබ්බර මිනිසා නීරෝගී දියණියක බිහි කරයි

    123.gif


    අවුරුදු 20 වන තෙක්ම ඔහු කාන්තාවක ලෙස ජීවත් වෙලා...:rolleyes::rolleyes::rolleyes::rolleyes::no::no:
    හෝමෝන ප‍්‍රතිකර්මයක් මගින් ඔහු පිරිමියකු බවට...


    ගැබ්බර මිනිසා ලෙස ලෝ පුරා ප‍්‍රසිද්ධියට පත් තිස් අට හැවිරිදි තෝමස් බෙටී පෙරේදා (21) නීරෝගී දියණියක බිහි කළේය. සුසාන් ජෙන්සන් නමින් නම් කළ එම සිඟිත්තියගේ බර රාත්තල් 8 ක් සහ අවුන්ස 9 කි.


    තෝමස් බෙටී ලිංග පෙරැළියකට ලක් වූ අයෙකි. 1974 වසරේ දී හවායිහිදී ඔහු උපන්නේ කාන්තාවක ලෙසය. වයස අවුරුදු 20 වන තෙක්ම ඔහු කාන්තාවක ලෙස ජීවත් වූයේ ටේ‍්‍රසී ලැගොන්ඞීනෝ යන නමිනි.



    හෝමෝන ප‍්‍රතිකර්ම මගින් ඔහු පිරිමියකු වූයේ ඉන්පසුවය. එහෙත් කාන්තාවක සතු අවයව ඔහු වෙනස් කර ගත්තේ නැත. ඔහුට දරුවකු බිහි කළ හැකි වූයේ ඒ නිසා ය.


    2002 වසරේදී ඔහු නීත්‍යනුකූලව පිරිමියකු බවට පත් වූ අතර නම තෝමස් බෙටී යනුවෙන් වෙනස් කර ගත්තේය. ඉන්පසු නැන්සි නමැති තරුණිය සමඟ ඔහු විවාහ වූයේය.


    ඔහුට දාව සුසාන්ට උපන් නීරෝගී දරුවන් ද සිටී. තමාටම දරුවකු ලබා ගැනීමේ ආසාවෙන් පෙළුණු ඔහු කෘති‍්‍රම ක‍්‍රමවේදයකට අනුව ගැබ්බර වූයේ 2007 වසරේදීය.

    via;hotandfastnews