-ලොවම පුදුම කරමින් අලුත උපන් බිළිඳෙකු ගැබ්බර වෙයි-
19 හැවිරිදි ගර්භනී මවක් බිහි කළ දරුවාද ගැබ්බර වී සිටි අරුම පුදුම පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අසාමාන්‍ය ලෙස උදරය ඉදිරියට නෙරා තිබූ මෙම දරුවාගේ කුස තුල කළලයක් වැඩෙමින් තිබී ඇති අතර එය නිවුන් සහෝදරයෙක් එළෙස කුසතුල වැඩෙන්නට ඇති බවටයි වෛද්‍යවරු සැකපල කරන්නේ.
කෙසේ වෙතත් දරුවාගේ කුස සැත්කමකට භාජනය කර ඇති අතර එහිදී 7cm ස්කන්ධය ඉවත් කර තිබෙනවා.මෙම සැත්කම සිදුකර තිබෙන්නේ දරුවා උපත ලබා දින 9 කට පසුවයි.
මෙවැනි නිවුන් ගැබ්ගැනීමේ දුර්ලභ කලලයක් ලෙස හදුන්වන අතර එවැනි දුර්ලභ අවස්ථා 200 ක් ලොව වටා වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.සැත්කම සිදුකළ නාරිවේදි විශේෂඥ වෛද්‍ය නික්ලානී මහතා පවසන්නේ මෙවැන්නක්.
දරුවා දැන් ඉතාමත් හොඳින් ඉන්නවා.
දරුවාට ඉක්මනින් මව්කිරි දීම ආරම්භ කරන්න පුළුවන්. දරුවාගේ ජිවිතය අවධානම් මට්ටමක තමයි තිබුණේ. කියන්න සතුටුයි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම එකතු වෙලා මෙම සැත්කම සාර්තක කළා.
-------------
Source