ගැබ් ගත් පිරිමියා
තෝමස් ට්‍රේස් බීටි යනු ගැහැණියක්ව සිට පිරිමියෙක් බවට පත්වු(ශල්‍යකර්ම සහ හෝමෝන ප්‍රතිකාර ඔස්සේ)අයෙකි.ඔහු ප්‍රසිද්ධියට පත්වූ දරුවෙක් බිහිකල පළමු පිරිමියා බවට පත්වීම නිසාය.නමුත් මොහු ජීවවිද්‍යාත්මක පිරිමියෙක් නොවේ.තෝමස් පිරිමියෙක් ලෙසට තම ලිංගිකත්වය වෙනස් කරගත්තේ 2002 වසරේය.ඔහු කෘත්‍රීම සිංචනය ඔස්සේ ගැබ් ගන්වනු ලැබුවේ 2007 වසරේදීය.
හවායි හොනෙලුලු හි 1974 ජනවාරි මස 20 උපන් තෝමස් ට්‍රේස් වයස අවුරුදු 10 දී තමන් පිරිමියෙක් ලෙස හඳුනාගැනීම ආරම්භ කරන ලදි.නමුත් තොමස් තම තරුණ කාලය නිරූපිකාවක් ලෙස ගත කල අතර තරඟාවලියේ අවසන් වටයද නියෝජනය කරන ලදි.වයස අවුරුදු 23දී මොහු පිරිමියෙක් බවට පත්වීමේ පළමු පියවර ලෙස ටෙස්ටොස්ටෙරොන් හෝමෝන ප්‍රතිකාරය ලබාගැනීමට යොමුවිය.
2002 මාර්තු මාසයේදී තෝමස් තම පියයුරු වෙනස් කිරීම හෙවත් ප්‍රමාණයෙන් කුඩා කිරීම,බාහිර ස්ත්‍රී ලිංගික අවයව ඉවත් කිරීම ආදිය සිදුකරගන්නා ලදි.නමුත් අභ්‍යන්තර ස්ත්‍රී ලිංගික අවයව වන ගර්භාෂය,ඩිම්බ කෝෂ ආදිය ඉවත් කිරිමක් නොකලේය.ඒ ඔහුට දරුවන් ලබාගැනීමේ උවමනාවක් තිබූ නිසා බවයි කියවෙන්නේ.
තොමස් 2003 පෙබරවාරි 5 දා හවායි හිදී නැන්සි ගිලෙප්සි නම් ජීවවිද්‍යාත්මක ස්ත්‍රියක් වූ අයෙක් විවාහ කරගන්නා ලදි.ඔහුගේ බිරිඳ වඳ ස්ත්‍රියක් වූ නිසා ඒ වෙනුවට ඔහු තමන්ගේ ගර්භාෂය දරුවන් පිළිසිද ගැනීමට සූදානම් කරවන ලදි.පිටතින් ලබා දුන් ශුක්‍රාණු ඔස්සේ ගැබ් ගැන්වූ තෝමස්ගේ ගර්භාෂය තුල තුන්නිවුන් දරුවන් හටගත් නමුත් ඔවුන් මියගොස් තිබේ.ඉන්පසු කාලයේදී ඔහු දරුවන් තිදෙනෙකුට උපත ලබා දී තිබේ.
2010 දී දරු උපතක් සිදුකල පළමු විවාහක පිරිමියා යන ගිනස් වාර්තාවට හිමිකම් කියන්නට ඔහු සමත්විය.2012 වසරේදී තෝමස් සහ නැන්සිගෙන් දික්කසාද වීමට තීරණය කර ඇතිබව වාර්තා විය.

ලිංගිකත්වය වෙනස් කිරීමට පෙර
Thomas Trace Beatie - එදා සහ අද
හවායි හොනෙලුලු හි 1974 ජනවාරි මස 20 උපන් තෝමස් ට්‍රේස් වයස අවුරුදු 10 දී තමන් පිරිමියෙක් ලෙස හඳුනාගැනීම ආරම්භ කරන ලදි.නමුත් තොමස් තම තරුණ කාලය නිරූපිකාවක් ලෙස ගත කල අතර තරඟාවලියේ අවසන් වටයද නියෝජනය කරන ලදි.වයස අවුරුදු 23දී මොහු පිරිමියෙක් බවට පත්වීමේ පළමු පියවර ලෙස ටෙස්ටොස්ටෙරොන් හෝමෝන ප්‍රතිකාරය ලබාගැනීමට යොමුවිය.
Thomas Trace Beatie