ගැබිණි මව ලොරියේ ගැටී මරුට

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,507
    3,751
    113
    ඔව් ලොරි කාරයාට ගහපු එක අනුමත කරන්න බෑ ...ඔතන තනි ඉර නම් තියෙන්නේ ලොරියේ කාර්මික දෝෂයක් කියලා ඔප්පු කරාට වැඩක් වෙන්නේ නෑ බන් ...උන දේ උනා ..ලොරියේ මිනිහටත් හදිසියට දාලා යන්න ඇති ..අර ගෑනිත් මොනවත් බලන්නේ නැතිව පාර පනින්න ඇති ....එත් අන්තිමට කවුද හරි වැරදි කියලා වැඩක් නෑ නේ බන් ..මේ ගැනී මැරුණා ..ලොරිකාරයා වැරදි කාරයා වෙලා හිරේ යනවා ...වාහනේ යන අපි දැනගන්න ඕනි බන් හරියට යන්න ..කාගේ වැරැද්ද උනත් අනිතිමට ඔක්කොම යන්නේ වාහනේ පදින එකාගේ පිටින් ..!!

    ow eka tama dan ara vahana wala dvr fix karanne godak welawata. recording eka shakshiyak wenawa , ane manda ban ape rate wena dewal dawasin dawasa wala pallata yanne.... :(:(
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,507
    3,751
    113
    ගැබිණි මව ලොරියේ ගැටී... 12-28-2015 10:12 PM Ane thoge ammawath ohoma lorry ekekata yata wela chappa weyan.

    onna ridila awajathakayekuta
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෙතන වැරැද්ද කාගේද කියල නං දැනෙන නෑ .. ඒ උනාට වාහන එලවන උන්ට වගේම ඊටත් වඩා හදිස්සියක් තියෙන්නේ පාරේ යන උන්ට .. වෙන ලෝකේ නැති මගුල් වලට වෙලාව තියනව පාරට බැස්සම තමා හදිස්සිය හැදෙන්නේ ..
    ඔය වගේ තැන වල නෙමේ .. කෙලින්ම color light එක මාරු වෙනකන් තත්පර 60 හිටන් ඉන්න බැරි උන් ඕනේ තරම් දැකල තියන මම .. පොඩ්ඩක් වහනයක් නැති උනොත් එක හරහා දුවනවා නිකන් olympic record එක තියන වගේ තත්පර 15 කලින් පාර පැන්න කියල මොන මගුල හම්බවෙනවද දන්නේ නෑ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මටනම් අවන්කවම දුකයි ලොරිය ගැන. බලපල්ලා කැන්ටර් එකක්. මිනිස්සු මැරෙනවා කොහොමත්. මොකෝ මැරුනයි කියල ජනගහනය අඩු වෙන එකක් යැ. මිනිස්සු මැරෙනව ඉපදෙනව. ගැබිණි මවක් නිසා තමා අවුල ඉතින්. නිවන් සුව පතමි :(

    ඔය මැරිච්ච ගෑනු කෙනා වෙනුවට ඔතන උඹට කෑම අරන් ආපු අම්මා/වයිෆ්/කෙල්ල/ දාලා බලපන්.

    එතකොටත් උඹ ඔය කතාවම එතන හැමෝටම ඇහෙන්න කියලා, ලේ ගැවිලා තියන ලොරියත් හෝදලා යවයි නේ? (-)
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොනවත්ම කියන්නේ නෑ ..ඔයාගේ පෙම්වතිය \ බිරිද \ අම්මා මෙහෙම මැරුනොත් ඔය කතාවම කියන්න .....

    ලොරිය තියෙන්නේ පාරේ මැද .....එතකොට වැරැද්ද කාගේද ..අනිවා වංගුවේ ඉස්සර කරන්න ඇති ..?

    ..පාරේ යන ත්‍රීවීල් / බයික් / ලොරි වලට පුදුම හදිසියක් තියෙන්නේ ...පොඩ්ඩක් ඉඩ තිබ්බොත් රිංගනවා ...නිකමට හිතලා බලන්න ..ලංකාවේ වැඩියෙන්ම රිය අනතුරු වලින් මැරෙන්නේ බයික් වල අය ..ඊට පස්සේ ත්‍රීවීල් වල ....මේ අනතුරු බහුතරය වෙන්නේ මේ වගේ පොඩි ලොරි හෝ ලොකු ටිපර් වල වැදිලා .....කාර් එකක වැදිලා මැරෙනවා අහලා තියෙන්නේ සාපේක්ෂව බොහොම අඩුවෙන් ...එත් කාර් වල අයත් මේ ලොරි වල වැදිලා මැරෙනවා ....

    මේකෙ නම් ලොරි කාරයගෙ වැරැද්ද. ඌ තනි ඉර කපලා වැරදි පැත්තෙන් ඇවිත්. ගැනු කෙනා පනින නිසා ඉස්සරහා වාහනේ ස්ලෝ කරහම මූ ඔවර්ටේක් කරල. කහ ඉරක් නැති තැනකින් පැන්න නිසා ගැනි වැරදී, තනි ඉර කපපු නිසා ලොරි කාරය වැරදී.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය මැරිච්ච ගෑනු කෙනා වෙනුවට ඔතන උඹට කෑම අරන් ආපු අම්මා/වයිෆ්/කෙල්ල/ දාලා බලපන්.

    එතකොටත් උඹ ඔය කතාවම එතන හැමෝටම ඇහෙන්න කියලා, ලේ ගැවිලා තියන ලොරියත් හෝදලා යවයි නේ? (-)

    kapahan ban rep nam. kamak naha
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එක්කෙනෙක්ට කියලා බනින්න බෑ කිසිම දෙයක් හරියටම දන්නේ නැතුව.
    ඔක්කෝම අය වැරදියි ඕකට සම්බන්ද උනු.
    තම තමන්ගේ පරීස්සම ගැන එක්කෙනෙක්හරි හිතුවා නම් ඕක වෙන්නේ නෑ.

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටනම් අවන්කවම දුකයි ලොරිය ගැන. බලපල්ලා කැන්ටර් එකක්. මිනිස්සු මැරෙනවා කොහොමත්. මොකෝ මැරුනයි කියල ජනගහනය අඩු වෙන එකක් යැ. මිනිස්සු මැරෙනව ඉපදෙනව. ගැබිණි මවක් නිසා තමා අවුල ඉතින්. නිවන් සුව පතමි :(

    කිව්වයි කියල හිතා ගනින්. මේකට උත්තර දෙන්න ඕනේ පැටියාගේ භාෂාවෙන්.... :growl:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කිව්වයි කියල හිතා ගනින්. මේකට උත්තර දෙන්න ඕනේ පැටියාගේ භාෂාවෙන්.... :growl:

    :no:
    35jkvm9.png
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මේකෙ නම් ලොරි කාරයගෙ වැරැද්ද. ඌ තනි ඉර කපලා වැරදි පැත්තෙන් ඇවිත්. ගැනු කෙනා පනින නිසා ඉස්සරහා වාහනේ ස්ලෝ කරහම මූ ඔවර්ටේක් කරල. කහ ඉරක් නැති තැනකින් පැන්න නිසා ගැනි වැරදී, තනි ඉර කපපු නිසා ලොරි කාරය වැරදී.

    ලොරි කාරයා තනි ඉර කපල වැරැද්දක් කරා නම්
    ගෑනු කෙනා කරල තියෙන්නෙ ඊට වඩා ලොකු වැරැද්දක්.

    කහ ඉරකින් පැන්නෙ නෑ..ඒක එකක්..

    මට කියපල්ල කවුරුහරි මොලෙයක් තියෙන එකෙක්
    තනි ඉර තියෙන තැනක
    ,පාර අපැහැදිලිනම්,පාරෙ යන වාහෙනේකුත් ස්ලෝ කරල පාර පනිනවද කියලා..

    සිද්දිය දුකයි තමයි..හැබැයි වැරැද්ද ඇති තැන හරියට දකින්න පුරුදු වෙයල්ලා..



    (කිසිම දෙයක් තර්කානුකූලව දකින්න බැරි සමාජ සම්මතයට උඩුබුරන බල්ලන්ට පමනක් රෙප් කැපීමට අවස්තාව ලැබේ.)