ගැම්මක් තමයි ලොකුවිතාන.. ❤❤

shenat

Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක

    ගිය අවුරුද්දෙ රටේ දැවන්ත ටයර් හිගයක් ආව. 6,000-7,000ට තිබුණු පොඩි ටයරය 12,000-13,000ට ගියා. ඊට පස්සෙ ලොකුවිතානගෙ ෆෙරන්ටිනෝ ටයර් ෆැක්ටරිය ඕපන් වුණා.

    ගිය අවුරුද්දෙ අගබාගෙ ඉඳල රටේ දැවැන්ත සිමෙන්ති හිගයක් ආව. රු.900-1000 අතර තිබුණු සිමෙන්ති කොට්ටය රු 1500-2000 තරම් උඩ ගියා. පස්සෙ පාලන මිළක් ගැසට් කළා 1375ට. අන්න ලොකුවිතානගෙ සිමෙන්ති ෆැක්ටරිය ඕපන් වුණා.

    දැන් මාස ගාණක් රටේ දැවැන්ත ගෑස් හිඟයක්. 1500 ට අඩුවෙන් තිබුණු ගෑස් එක අන්න 3000 පැනල. ලොකුවිතාන..! ලොකුවිතාන....!! කෝ මේ ලොකුවිතාන..!!

    කවුද මේ කෙටිකලකින් දැවැන්ත ව්‍යාපාරිකයෙක් වුණු ලොකුවිතාන කියල දන්නෙ නැති නිසා ගූගල් කරද්දි මේක ආව. (ගූගල් උපුටනයකි)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඒ වුණාට තාම ටයර් සිමෙන්ති හිඟය එහෙමම නෙ
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    275477491_503722211369687_2735589382392210903_n.jpg
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මු එතකොට මයිනලගේ front man නම් මේ tire factory , සිමෙන්ති factory investment දෙකම ගෙනාවේ 2015 ආණ්ඩුව කලේ නෙහ්. පොඩි මොකක්ද තේරෙන්නේ නැති එකක් තියෙනවා මට
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,658
    113
    මු එතකොට මයිනලගේ front man නම් මේ tire factory , සිමෙන්ති factory investment දෙකම ගෙනාවේ 2015 ආණ්ඩුව කලේ නෙහ්. පොඩි මොකක්ද තේරෙන්නේ නැති එකක් තියෙනවා මට
    man danna vidiyata mewa genawe me govt eken.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මු එතකොට මයිනලගේ front man නම් මේ tire factory , සිමෙන්ති factory investment දෙකම ගෙනාවේ 2015 ආණ්ඩුව කලේ නෙහ්. පොඩි මොකක්ද තේරෙන්නේ නැති එකක් තියෙනවා මට
    ඔක්කොම යාලුවෝ මල්ලි
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මු එතකොට මයිනලගේ front man නම් මේ tire factory , සිමෙන්ති factory investment දෙකම ගෙනාවේ 2015 ආණ්ඩුව කලේ නෙහ්. පොඩි මොකක්ද තේරෙන්නේ නැති එකක් තියෙනවා මට
    Mahinda + Ranil kiyanne 2 k neweine bn, 1k
    eka mara bond ekak :baffled:
     
    • Love
    Reactions: JokerFan and shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලාoකික ව්යාපාරිකයන්ට ගරහල උන්ව නැතුකරන්ඩ හදන්ඩ එපා පොන්න හුත්තිගෙ පුතෝ, වියාපාරිකයො රටට අව්ශ්යයි.. තොපි උන්ට කුහකමක් කරල උන්ට කෙලවන්ඩ හින දකනින්ඩ එපා ඒවගෙන් කෙලවෙන්නෙ රටට..

    ඇවන්ගාඩ් එකට තොපි කෙලවපු එකෙන් පාඩු උනේ සේනාධිපතිට නෙමේ ලoකාවට , උගෙ බ්ස්නස් එක ඉන්දියාවෙන් අල්ලගෙ ඩොලර් බිලියන ගනන් අදිනව, තොපි වගේ ගූ පොන්නයො තාමත් සේනාධිපතිට බුරනව..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,801
    113
    ඔක්කොම යාලුවෝ මල්ලි(5)

    නඩු කල් දාන්න, නඩු නොදා ඉන්න , සල්ලිත් ගියා මල්ලී
     
    • Like
    Reactions: wqe123 and shenat