විවිධ කණ්ඩායම් අරගලය අස්සට රිංගන්නේ උන්ගේ පුද්ගලික අරමුනු අරගෙනයි .. පොදු අරමුණට මුවා වෙමින් තමන්ගේ ගමන යනවා බහුතරයේ කර මතින් ..ඔය රෙද්දවල් ඕක අස්සේ කරන්න ඕනද බන්![]()
වදින එකෙක් වැඳගත්ත දෙන. ඕව හයිලයිට් කරන එකම තමයි බෙදීම මට හිතෙන විදියට..විවිධ කණ්ඩායම් අරගලය අස්සට රිංගන්නේ උන්ගේ පුද්ගලික අරමුනු අරගෙනයි .. පොදු අරමුණට මුවා වෙමින් තමන්ගේ ගමන යනවා බහුතරයේ කර මතින් ..
බුද්දාගමේ කොහෙවත් නෑ උදේ හවස වැද වැටෙන්න කියලවත් විඉවෙචනය කරන්න එපා කියලවත් අපහාස කරන්න එපා කියල්වත්හ් ... ඕකයි එකයි පටලවාගෙන ඒ විදිහට කරන්න ඕනේ කියන්නේ අයි ... බුද්දාගමේ තියෙන්නෙම තමන්ගේ බුද්ධියෙන් විවේචනය කරලම තේරුම් ගන්න මිසක් ඔහොම ඒවා කරන්න නෙමේ ... නායකයා තියේ බුදුහාමුදුරුවෝ කියන එකවත් ඉස්මුදුනින් එහෙයි ගාල පිලිගනන් කියල බුදුහාමුදුරුවොත් කියල නෑ ... අඩු ගානේ පිළිම වලට වදින්න කියලවත් නෑ .. දැන් එහෙම වෙලා තිබ්බට ...අන්න බලහන් උන්ගේ අනන්‍යතාව .. උන් හරිම වෙනස් කියන්නේ නිකන්ම නෙවෙයි ...
අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ ...
සිංහල බෞද්ධ එකෙක් බුදුන් වැදලා ගියාද ? ගන්න තියෙන දෙයක් උන්ගෙන් හරි ගනිල්ලා . උන් කවදාවත් උන්ගේ ආගම ජාතිය විවේචනය කරන්නෑ .. උන්ගේ ආගමික නායකයන්ට අපහාස කරන්නෑ ...
හොදටම ෂුවර්ද ?බුද්දාගමේ කොහෙවත් නෑ උදේ හවස වැද වැටෙන්න කියලවත් විඉවෙචනය කරන්න එපා කියලවත් අපහාස කරන්න එපා කියල්වත්හ් ... ඕකයි එකයි පටලවාගෙන ඒ විදිහට කරන්න ඕනේ කියන්නේ අයි ... බුද්දාගමේ තියෙන්නෙම තමන්ගේ බුද්ධියෙන් විවේචනය කරලම තේරුම් ගන්න මිසක් ඔහොම ඒවා කරන්න නෙමේ ... නායකයා තියේ බුදුහාමුදුරුවෝ කියන එකවත් ඉස්මුදුනින් එහෙයි ගාල පිලිගනන් කියල බුදුහාමුදුරුවොත් කියල නෑ ... අඩු ගානේ පිළිම වලට වදින්න කියලවත් නෑ .. දැන් එහෙම වෙලා තිබ්බට ...
උන්ගේ එක උන් කරන එක වෙනම වැඩක් ... එකයි මේකයි පටලවා ගන්න එපා ..
ඔය රෙද්දවල් ඕක අස්සේ කරන්න ඕනද බන්![]()
හොදටම ෂුවර්ද ?
අපහාස කරන්න එපා කියල්වත් ?කොහේදබන් තියෙන්නේ අපහාස කරන්න කියලා ?
වන්දනාව බුදුන් වහන්සේ අනුමත කරපු , අගය කරපු , ගුණ කියපු දෙයක් .. උඹ කොහමද වදින්න බුදු දහමේ කියලා නෑ කියන්නේ ? බුදුන් වහන්සේ කියන එකවත් පිලිගන්න එපා කියලා තියෙන තැන පෙන්නපන් නොදන්න බුදු බන නොකියා ... පිළිම වන්දනාව බුදු දහමේ ප්‍රතික්ෂේප කරලා නෑ .. බුදුන් වහන්සේ ජීවමාන කාලයේමයි ශාරිරික ධාතුන් , පාරිභෝගික දේවල් වන්දනාවට , ජූජනීයත්වයට පත්වුනේ .. ඒවා බුදුන් වහන්සේ අගය කෙරුවා .. උන්ගේ එක උන් කරන එකයි , මේකයි පටලවාගෙන තියෙන්නේ කවුද ? කිසි පැටලිල්ලක් නෑ හොදටම පැහැදිලියි .. උන් කොහමත් උන්ගේ අනන්‍යතාව රැකගන්නවා .. උන් හැම තිස්සේම උන් වෙනම කොටසක් කියන එක හයිලයිට් කරන්වා ...
ඕව තියන තැන පෙන්නපන්කෝ එහෙනං දැන් ..හොදටම ෂුවර්ද ?

ඕවා පෙන්නන්න මට කියනවානම් ඉස්සෙලා දීපු බනටෝක් ගැන හිතගන්න පුලුවන් ... ... ඕවා තියෙන තැන තමයි බන් ත්‍රිපිටකය කියන තැන ... එහෙම එකක් බුදු දහමේ තියෙනවා බන් .. ඕකේ තියෙන්නේ බුද්ධ දේශනා 82000කුයි ශ්‍රාවක දේශනා 2000කුයි ..ඕව තියන තැන පෙන්නපන්කෝ එහෙනං දැන් ..![]()