ගැම්මක් තමා... 😍😍😍

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මිනිස්සු මෙහෙම එකතු වුණොත් නානසාර වගේ ගොන් ලබ්බොන්ගෙන් ගන්න service එකක් නැති වෙනවා. ඒ කියන්නේ උන්ට සල්ලි හම්බ වෙන්නෙත් නෑ. හුලං බහියි සූ ගාලා
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    පව් බන් උන්ව කොන් කරා වැඩියි අපි....🥺

    වතුර පොදක් වත් බොන්නේ නැතුව මහ අව්වේ නෝම්බිත් අල්ලන් උද්ඝෝෂණ කරනවා කියන්නේ කොච්චර අමාරුද...ආයි නම් ජාතිවාදේට ඉඩ නෑ ලංකාවේ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අන්න බලහන් උන්ග‍ේ අනන්‍යතාව .. උන් හරිම ව‍ෙනස් කියන්න‍ේ නිකන්ම න‍ෙව‍ෙයි ...
    අප‍ේ ගමන අපි යනවා අප‍ේ පාඩුව‍ේ ...
    සිංහල බ‍ෞද්ධ එක‍ෙක් බුදුන් වැදලා ගියාද ? ගන්න තිය‍ෙන ද‍ෙයක් උන්ග‍ෙන් හරි ගනිල්ලා . උන් කවදාවත් උන්ග‍ේ ආගම ජාතිය විව‍ේචනය කරන්නෑ .. උන්ග‍ේ ආගමික නායකයන්ට අපහාස කරන්නෑ ...
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔය රෙද්දවල් ඕක අස්සේ කරන්න ඕනද බන් 🥴
    විවිධ කණ්ඩායම් අරගලය අස්සට රිංගන්න‍ේ උන්ග‍ේ පුද්ගලික අරමුනු අරග‍ෙනයි .. ප‍ොදු අරමුණට මුවා ව‍ෙමින් තමන්ග‍ේ ගමන යනවා බහුතරය‍ේ කර මතින් ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    විවිධ කණ්ඩායම් අරගලය අස්සට රිංගන්න‍ේ උන්ග‍ේ පුද්ගලික අරමුනු අරග‍ෙනයි .. ප‍ොදු අරමුණට මුවා ව‍ෙමින් තමන්ග‍ේ ගමන යනවා බහුතරය‍ේ කර මතින් ..
    වදින එකෙක් වැඳගත්ත දෙන. ඕව හයිලයිට් කරන එකම තමයි බෙදීම මට හිතෙන විදියට..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අන්න බලහන් උන්ග‍ේ අනන්‍යතාව .. උන් හරිම ව‍ෙනස් කියන්න‍ේ නිකන්ම න‍ෙව‍ෙයි ...
    අප‍ේ ගමන අපි යනවා අප‍ේ පාඩුව‍ේ ...
    සිංහල බ‍ෞද්ධ එක‍ෙක් බුදුන් වැදලා ගියාද ? ගන්න තිය‍ෙන ද‍ෙයක් උන්ග‍ෙන් හරි ගනිල්ලා . උන් කවදාවත් උන්ග‍ේ ආගම ජාතිය විව‍ේචනය කරන්නෑ .. උන්ග‍ේ ආගමික නායකයන්ට අපහාස කරන්නෑ ...
    බුද්දාගමේ කොහෙවත් නෑ උදේ හවස වැද වැටෙන්න කියලවත් විඉවෙචනය කරන්න එපා කියලවත් අපහාස කරන්න එපා කියල්වත්හ් ... ඕකයි එකයි පටලවාගෙන ඒ විදිහට කරන්න ඕනේ කියන්නේ අයි ... බුද්දාගමේ තියෙන්නෙම තමන්ගේ බුද්ධියෙන් විවේචනය කරලම තේරුම් ගන්න මිසක් ඔහොම ඒවා කරන්න නෙමේ ... නායකයා තියේ බුදුහාමුදුරුවෝ කියන එකවත් ඉස්මුදුනින් එහෙයි ගාල පිලිගනන් කියල බුදුහාමුදුරුවොත් කියල නෑ ... අඩු ගානේ පිළිම වලට වදින්න කියලවත් නෑ .. දැන් එහෙම වෙලා තිබ්බට ...
    උන්ගේ එක උන් කරන එක වෙනම වැඩක් ... එකයි මේකයි පටලවා ගන්න එපා ..
     
    හ‍ොදටම ෂුවර්ද ?
    අපහාස කරන්න එපා කියල්වත් ?ක‍ොහ‍ේදබන් තිය‍ෙන්න‍ේ අපහාස කරන්න කියලා ?
    වන්දනාව බුදුන් වහන්ස‍ේ අනුමත කරපු , අගය කරපු , ගුණ කියපු ද‍ෙයක් .. උඹ ක‍ොහමද වදින්න බුදු දහම‍ේ කියලා නෑ කියන්න‍ේ ? බුදුන් වහන්ස‍ේ කියන එකවත් පිලිගන්න එපා කියලා තිය‍ෙන තැන ප‍ෙන්නපන් න‍ොදන්න බුදු බන න‍ොකියා ... පිළිම වන්දනාව බුදු දහම‍ේ ප්‍රතික්ෂ‍ේප කරලා නෑ .. බුදුන් වහන්ස‍ේ ජීවමාන කාලය‍ේමයි ශාරිරික ධාතුන් , පාරිභ‍ෝගික ද‍ේවල් වන්දනාවට , ජූජනීයත්වයට පත්වුන‍ේ .. ඒවා බුදුන් වහන්ස‍ේ අගය ක‍ෙරුවා .. උන්ග‍ේ එක උන් කරන එකයි , ම‍ේකයි පටලවාග‍ෙන තිය‍ෙන්න‍ේ කවුද ? කිසි පැටලිල්ලක් නෑ හ‍ොදටම පැහැදිලියි .. උන් ක‍ොහමත් උන්ග‍ේ අනන්‍යතාව රැකගන්නවා .. උන් හැම තිස්ස‍ේම උන් ව‍ෙනම ක‍ොටසක් කියන එක හයිලයිට් කරන්වා ...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔය රෙද්දවල් ඕක අස්සේ කරන්න ඕනද බන් 🥴

    යෝගා classද?

    හ‍ොදටම ෂුවර්ද ?
    අපහාස කරන්න එපා කියල්වත් ?ක‍ොහ‍ේදබන් තිය‍ෙන්න‍ේ අපහාස කරන්න කියලා ?
    වන්දනාව බුදුන් වහන්ස‍ේ අනුමත කරපු , අගය කරපු , ගුණ කියපු ද‍ෙයක් .. උඹ ක‍ොහමද වදින්න බුදු දහම‍ේ කියලා නෑ කියන්න‍ේ ? බුදුන් වහන්ස‍ේ කියන එකවත් පිලිගන්න එපා කියලා තිය‍ෙන තැන ප‍ෙන්නපන් න‍ොදන්න බුදු බන න‍ොකියා ... පිළිම වන්දනාව බුදු දහම‍ේ ප්‍රතික්ෂ‍ේප කරලා නෑ .. බුදුන් වහන්ස‍ේ ජීවමාන කාලය‍ේමයි ශාරිරික ධාතුන් , පාරිභ‍ෝගික ද‍ේවල් වන්දනාවට , ජූජනීයත්වයට පත්වුන‍ේ .. ඒවා බුදුන් වහන්ස‍ේ අගය ක‍ෙරුවා .. උන්ග‍ේ එක උන් කරන එකයි , ම‍ේකයි පටලවාග‍ෙන තිය‍ෙන්න‍ේ කවුද ? කිසි පැටලිල්ලක් නෑ හ‍ොදටම පැහැදිලියි .. උන් ක‍ොහමත් උන්ග‍ේ අනන්‍යතාව රැකගන්නවා .. උන් හැම තිස්ස‍ේම උන් ව‍ෙනම ක‍ොටසක් කියන එක හයිලයිට් කරන්වා ...

    එහෙම එවුනුත් ඔතනට ආපු එක හොඳ දෙයක් අනෙත් එවුන්ට අරගල කරගන්න කියල ගෙදරට වෙලා ඉන්නෙ නැතුව. අපහාස කරන්න දෙයක් නැහැ ඔතන. තමන්ගේ ආගම් ඇදහිලි follow කරා කියල අවුලක් නැහැනෙ. ඕවා නෙවෙයි ඇත්ත ප්‍රශ්න. මේකෙම ආගම් සිකේ ෆේක් id හදාගෙන ත්‍රෙඩ් දදා ඉන්න එවුන්ගෙන් වැඩිහරියක් ඔතන නැතුව ඇති. එහෙම බලද්දි ඔය මිනිස්සු හොඳයි.
    ------ Post added on Apr 5, 2022 at 1:16 AM
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හ‍ොදටම ෂුවර්ද ?
    අපහාස කරන්න එපා කියල්වත් ?ක‍ොහ‍ේදබන් තිය‍ෙන්න‍ේ අපහාස කරන්න කියලා ?
    වන්දනාව බුදුන් වහන්ස‍ේ අනුමත කරපු , අගය කරපු , ගුණ කියපු ද‍ෙයක් .. උඹ ක‍ොහමද වදින්න බුදු දහම‍ේ කියලා නෑ කියන්න‍ේ ? බුදුන් වහන්ස‍ේ කියන එකවත් පිලිගන්න එපා කියලා තිය‍ෙන තැන ප‍ෙන්නපන් න‍ොදන්න බුදු බන න‍ොකියා ... පිළිම වන්දනාව බුදු දහම‍ේ ප්‍රතික්ෂ‍ේප කරලා නෑ .. බුදුන් වහන්ස‍ේ ජීවමාන කාලය‍ේමයි ශාරිරික ධාතුන් , පාරිභ‍ෝගික ද‍ේවල් වන්දනාවට , ජූජනීයත්වයට පත්වුන‍ේ .. ඒවා බුදුන් වහන්ස‍ේ අගය ක‍ෙරුවා .. උන්ග‍ේ එක උන් කරන එකයි , ම‍ේකයි පටලවාග‍ෙන තිය‍ෙන්න‍ේ කවුද ? කිසි පැටලිල්ලක් නෑ හ‍ොදටම පැහැදිලියි .. උන් ක‍ොහමත් උන්ග‍ේ අනන්‍යතාව රැකගන්නවා .. උන් හැම තිස්ස‍ේම උන් ව‍ෙනම ක‍ොටසක් කියන එක හයිලයිට් කරන්වා ...
    ඕව තියන තැන පෙන්නපන්කෝ එහෙනං දැන් .. :LOL:
     
    • Sad
    Reactions: Heshan Daminda

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕව තියන තැන පෙන්නපන්කෝ එහෙනං දැන් .. :LOL:
    ඕවා ප‍ෙන්නන්න මට කියනවානම් ඉස්ස‍ෙලා දීපු බනට‍ෝක් ගැන හිතගන්න පුලුවන් ... ... ඕවා තිය‍ෙන තැන තමයි බන් ත්‍රිපිටකය කියන තැන ... එහ‍ෙම එකක් බුදු දහම‍ේ තිය‍ෙනවා බන් .. ඕක‍ේ තිය‍ෙන්න‍ේ බුද්ධ ද‍ේශනා 82000කුයි ශ්‍රාවක ද‍ේශනා 2000කුයි ..
    • විනය පිටකය
    • සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය
    • අභිධම්ම පිටකය
    ඕවට තමයි බන් ත්‍රිපිටකය කියන්න‍ේ .. නිකන් ඉන්න ව‍ෙලාවකට ප‍ොඩ්ඩ ප‍ොඩ්ඩ කියවන්න පටන්ගන්න . එච්චරම අමාරු නෑ ... අමාරු තැනක් හම්බුන‍ොත් අහන්න ඕන‍ේ . ලැජ්ජා ව‍ෙන්නනම් එපා. දන්න විදහට උදව් කරන්නම් ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: