යේක ඉතින් ඕක්කොම කෙලපු අල්ලාගේ කැමැත්ත තමා තනි තරුවයි - හද පලුවයි පුතා ...Good to see this unity![]()
යේක ඉතින් ඕක්කොම කෙලපු අල්ලාගේ කැමැත්ත තමා තනි තරුවයි - හද පලුවයි පුතා ...Good to see this unity![]()
nice tryයේක ඉතින් ඕක්කොම කෙලපු අල්ලාගේ කැමැත්ත තමා තනි තරුවයි - හද පලුවයි පුතා ...
May be, who cares, but Allah is the only oneUnity is the strength![]()
Me paara lesi wena ekak naha. Uda watila thiyena comments tika balapan. Meketh innawa jathiwadaya wapurana sakkililiyo. Api okkoma ekathu wela me paaharayanwa elakiriyen elawala daanna one.හැමදාම උන් හැදුවේ බෙදන්න ජාතිය , ආගම, කුලය , බෙදුනම උන්ට ලේසී උන්ගේ දේවල් වලට යන්න.. හැරිලා බලපන් ඉස්සර ඉස්කෝලේයන කාලේ එකට හිටිය දෙමළ එකාගේ මුස්ලිම් එකාගේ තිබ්බද ජාතිවාදය කියලා.. ලොකු වෙද්දී මුලින් ඔලුවට දැම්මේ ඒක..මේවගේ එකා වගේ නැගිටිච්ච වෙලාවලට බය වෙන්නේ මිනිස්සුන්ගේ හඩට උන් දන්නවා ආයේ ජාතිය, ආගම වපුරලා ජන්දේ ගන්න බැරි බව..
කියපන් දැන් තියන සුත්‍රේ මොකක්ද කියලා .. තොපි ඔකේ එහෙම ඒවා තියෙන්නේ කියලා හිතන් හිටියට ඒවා නෙමේ යකෝ තියෙන්නේ .. තොපේ බුද්දාගමේ දැනුම ... පෙන්නපන්කෝ මොන සුත්රේද උඋබ දැන් කියපු විදිහේ ලබ්බවල් තියෙන්නේ කියලඕවා පෙන්නන්න මට කියනවානම් ඉස්සෙලා දීපු බනටෝක් ගැන හිතගන්න පුලුවන් ... ... ඕවා තියෙන තැන තමයි බන් ත්‍රිපිටකය කියන තැන ... එහෙම එකක් බුදු දහමේ තියෙනවා බන් .. ඕකේ තියෙන්නේ බුද්ධ දේශනා 82000කුයි ශ්‍රාවක දේශනා 2000කුයි ..
ඕවට තමයි බන් ත්‍රිපිටකය කියන්නේ .. නිකන් ඉන්න වෙලාවකට පොඩ්ඩ පොඩ්ඩ කියවන්න පටන්ගන්න . එච්චරම අමාරු නෑ ... අමාරු තැනක් හම්බුනොත් අහන්න ඕනේ . ලැජ්ජා වෙන්නනම් එපා. දන්න විදහට උදව් කරන්නම් ...
- විනය පිටකය
- සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය
- අභිධම්ම පිටකය
![]()
![]()
![]()
mennna meka koheda thiyenne ?නායකයා තියේ බුදුහාමුදුරුවෝ කියන එකවත් ඉස්මුදුනින් එහෙයි ගාල පිලිගනන් කියල බුදුහාමුදුරුවොත් කියල නෑ ... අඩු ගානේ පිළිම වලට වදින්න කියලවත් නෑ .. දැන් එහෙම වෙලා තිබ්බට ...
ethakota petrol hingayak athi karala wahanawala giya minissunwa pain yanna thiyapu eka harida ?බොහෝම ලස්සනයි කස්ටිය පරවල් ගානෙ පටාන් ගනි, එල එල පයින් යන්ඩත් වෙන්නෙ නැ ඉස්සරහට
අපේ උන්ට නාගයෝ පස්සෙ යන්නනේ බණ දෙසන්නෙ දැන් ඉන්න හාමුදුරුවරුමොනා උනත් උන් දවසට පස් වතාවක් ආගම සිහි කරන එක කරනවා. අපේ උන්? උනුත් මුස්ලිම් කරල දැම්ම නම් ඉවරයි.![]()
![]()
![]()
![]()
ඒක ආගමික අන්තවාදයක් නෙමේනෙ, පාරවල් වහන් ඕකුන් ආගම කියන්ඩ ආයෙ පටන් ගත්තම හරියන්නෙ නැ..ඉස්සර මහ නුවර පාරවල් වහන් අල්ලා බල්ලා ගාද්දි තොපි මොන මුල්ලෙද උන්නෙ??ethakota petrol hingayak athi karala wahanawala giya minissunwa pain yanna thiyapu eka harida ?
hamba ratawalwalata videsha vinimaya wenuwen gaanu patawanne ai ehenam ? Owane ban mulinma nawaththanna one. Lajja Naha thopilata. Agama Saha jaathiya gana puka uda daagena katha karala wadak naha arthikaya goda ganna bari nam. Mathakadi apita bangaladeshayenuth naya ganna sidda wuna.ඒක ආගමික අන්තවාදයක් නෙමේනෙ, පාරවල් වහන් ඕකුන් ආගම කියන්ඩ ආයෙ පටන් ගත්තම හරියන්නෙ නැ..ඉස්සර මහ නුවර පාරවල් වහන් අල්ලා බල්ලා ගාද්දි තොපි මොන මුල්ලෙද උන්නෙ??
උඹ හිතුවද මම උත්තරයක් නැති දේවල් කියනවා කියලා . හැබැයි ඕකට කලින් උඹ කිව්ව මේ ටික ඔප්පු කරලා පෙන්නපන් ..කියපන් දැන් තියන සුත්‍රේ මොකක්ද කියලා .. තොපි ඔකේ එහෙම ඒවා තියෙන්නේ කියලා හිතන් හිටියට ඒවා නෙමේ යකෝ තියෙන්නේ .. තොපේ බුද්දාගමේ දැනුම ... පෙන්නපන්කෝ මොන සුත්රේද උඋබ දැන් කියපු විදිහේ ලබ්බවල් තියෙන්නේ කියල
බුද්දාගමේ කොහෙවත් නෑ උදේ හවස වැද වැටෙන්න කියලවත් විඉවෙචනය කරන්න එපා කියලවත් අපහාස කරන්න එපා කියල්වත්හ් ... ඕකයි එකයි පටලවාගෙන ඒ විදිහට කරන්න ඕනේ කියන්නේ අයි ... බුද්දාගමේ තියෙන්නෙම තමන්ගේ බුද්ධියෙන් විවේචනය කරලම තේරුම් ගන්න මිසක් ඔහොම ඒවා කරන්න නෙමේ ... නායකයා තියේ බුදුහාමුදුරුවෝ කියන එකවත් ඉස්මුදුනින් එහෙයි ගාල පිලිගනන් කියල බුදුහාමුදුරුවොත් කියල නෑ ... අඩු ගානේ පිළිම වලට වදින්න කියලවත් නෑ .. දැන් එහෙම වෙලා තිබ්බට ...
උන්ගේ එක උන් කරන එක වෙනම වැඩක් ... එකයි මේකයි පටලවා ගන්න එපා ..