ගැම්මක් තමා... 😍😍😍

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ය‍ේක ඉතින් ඕක්ක‍ොම ක‍ෙලපු අල්ලාග‍ේ කැමැත්ත තමා තනි තරුවයි - හද පලුවයි පුතා ...
    nice try
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,053
    113
    සත්ත්ව හින්සාව එපා කිව්වම සින්හලුන්ගෙ ඔලුවට යන්නෙ අහක යන නයෙක් අරගෙන කිරි ටිකක් පොවල රෙද්ද අස්සෙ දාගන්න ඕනි කියල.
    ඒ වගේ ජාතිවාදය ආගම්වාදය එපා කිව්වම සින්හලු කරන්නෙ පන්සලේ කුරුසියක් පල්ලියක් ගහල දෙන එක. අඑක පාරකින් මට්ටු වෙන ජාතියක් නෙවෙයි කෝමත් අපි.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    හැමදාම උන් හැදුවේ බෙදන්න ජාතිය , ආගම, කුලය , බෙදුනම උන්ට ලේසී උන්ගේ දේවල් වලට යන්න.. හැරිලා බලපන් ඉස්සර ඉස්කෝලේයන කාලේ එකට හිටිය දෙමළ එකාගේ මුස්ලිම් එකාගේ තිබ්බද ජාතිවාදය කියලා.. ලොකු වෙද්දී මුලින් ඔලුවට දැම්මේ ඒක..මේවගේ එකා වගේ නැගිටිච්ච වෙලාවලට බය වෙන්නේ මිනිස්සුන්ගේ හඩට උන් දන්නවා ආයේ ජාතිය, ආගම වපුරලා ජන්දේ ගන්න බැරි බව..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ගෝඨ පත්වුණ එක, චීන ණය, ඩොලර් හිඟය, උද්ඝෝශණ..... අරව, මේව හැම දෙයක්ම අල්ල ගහපු ගේමක් වෙන්න බැරිද???
    Screenshot_2022_0405_100255.jpg
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    හැමදාම උන් හැදුවේ බෙදන්න ජාතිය , ආගම, කුලය , බෙදුනම උන්ට ලේසී උන්ගේ දේවල් වලට යන්න.. හැරිලා බලපන් ඉස්සර ඉස්කෝලේයන කාලේ එකට හිටිය දෙමළ එකාගේ මුස්ලිම් එකාගේ තිබ්බද ජාතිවාදය කියලා.. ලොකු වෙද්දී මුලින් ඔලුවට දැම්මේ ඒක..මේවගේ එකා වගේ නැගිටිච්ච වෙලාවලට බය වෙන්නේ මිනිස්සුන්ගේ හඩට උන් දන්නවා ආයේ ජාතිය, ආගම වපුරලා ජන්දේ ගන්න බැරි බව..
    Me paara lesi wena ekak naha. Uda watila thiyena comments tika balapan. Meketh innawa jathiwadaya wapurana sakkililiyo. Api okkoma ekathu wela me paaharayanwa elakiriyen elawala daanna one.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Onawata wada Anthetama yanna epa ban.... hema dekama anthetama gihin kelawa gann eka hemadama kara gaththa. mona udgosana karath eyala eyalage agamai jathiyai kawadawath pawala denne nahe. eka eyalage hoda puruddak.
     
    • Like
    Reactions: neo7x

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕවා ප‍ෙන්නන්න මට කියනවානම් ඉස්ස‍ෙලා දීපු බනට‍ෝක් ගැන හිතගන්න පුලුවන් ... ... ඕවා තිය‍ෙන තැන තමයි බන් ත්‍රිපිටකය කියන තැන ... එහ‍ෙම එකක් බුදු දහම‍ේ තිය‍ෙනවා බන් .. ඕක‍ේ තිය‍ෙන්න‍ේ බුද්ධ ද‍ේශනා 82000කුයි ශ්‍රාවක ද‍ේශනා 2000කුයි ..
    • විනය පිටකය
    • සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය
    • අභිධම්ම පිටකය
    ඕවට තමයි බන් ත්‍රිපිටකය කියන්න‍ේ .. නිකන් ඉන්න ව‍ෙලාවකට ප‍ොඩ්ඩ ප‍ොඩ්ඩ කියවන්න පටන්ගන්න . එච්චරම අමාරු නෑ ... අමාරු තැනක් හම්බුන‍ොත් අහන්න ඕන‍ේ . ලැජ්ජා ව‍ෙන්නනම් එපා. දන්න විදහට උදව් කරන්නම් ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කියපන් දැන් තියන සුත්‍රේ මොකක්ද කියලා .. තොපි ඔකේ එහෙම ඒවා තියෙන්නේ කියලා හිතන් හිටියට ඒවා නෙමේ යකෝ තියෙන්නේ .. තොපේ බුද්දාගමේ දැනුම ... පෙන්නපන්කෝ මොන සුත්රේද උඋබ දැන් කියපු විදිහේ ලබ්බවල් තියෙන්නේ කියල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහෝම ලස්සනයි කස්ටිය පරවල් ගානෙ පටාන් ගනි, එල එල පයින් යන්ඩත් වෙන්නෙ නැ ඉස්සරහට
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    නායකයා තියේ බුදුහාමුදුරුවෝ කියන එකවත් ඉස්මුදුනින් එහෙයි ගාල පිලිගනන් කියල බුදුහාමුදුරුවොත් කියල නෑ ... අඩු ගානේ පිළිම වලට වදින්න කියලවත් නෑ .. දැන් එහෙම වෙලා තිබ්බට ...
    mennna meka koheda thiyenne ?
    thiyena thana poddak dapanko
    :-D
     
    • Like
    Reactions: neo7x

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    බොහෝම ලස්සනයි කස්ටිය පරවල් ගානෙ පටාන් ගනි, එල එල පයින් යන්ඩත් වෙන්නෙ නැ ඉස්සරහට
    ethakota petrol hingayak athi karala wahanawala giya minissunwa pain yanna thiyapu eka harida ?
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මොනා උනත් උන් දවසට පස් වතාවක් ආගම සිහි කරන එක කරනවා. අපේ උන්? උනුත් මුස්ලිම් කරල දැම්ම නම් ඉවරයි. :lol: :lol: :lol: :lol:
    අපේ උන්ට නාගයෝ පස්සෙ යන්නනේ බණ දෙසන්නෙ දැන් ඉන්න හාමුදුරුවරු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ethakota petrol hingayak athi karala wahanawala giya minissunwa pain yanna thiyapu eka harida ?
    ඒක ආගමික අන්තවාදයක් නෙමේනෙ, පාරවල් වහන් ඕකුන් ආගම කියන්ඩ ආයෙ පටන් ගත්තම හරියන්නෙ නැ..ඉස්සර මහ නුවර පාරවල් වහන් අල්ලා බල්ලා ගාද්දි තොපි මොන මුල්ලෙද උන්නෙ??
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඒක ආගමික අන්තවාදයක් නෙමේනෙ, පාරවල් වහන් ඕකුන් ආගම කියන්ඩ ආයෙ පටන් ගත්තම හරියන්නෙ නැ..ඉස්සර මහ නුවර පාරවල් වහන් අල්ලා බල්ලා ගාද්දි තොපි මොන මුල්ලෙද උන්නෙ??
    hamba ratawalwalata videsha vinimaya wenuwen gaanu patawanne ai ehenam ? Owane ban mulinma nawaththanna one. Lajja Naha thopilata. Agama Saha jaathiya gana puka uda daagena katha karala wadak naha arthikaya goda ganna bari nam. Mathakadi apita bangaladeshayenuth naya ganna sidda wuna.
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කියපන් දැන් තියන සුත්‍රේ මොකක්ද කියලා .. තොපි ඔකේ එහෙම ඒවා තියෙන්නේ කියලා හිතන් හිටියට ඒවා නෙමේ යකෝ තියෙන්නේ .. තොපේ බුද්දාගමේ දැනුම ... පෙන්නපන්කෝ මොන සුත්රේද උඋබ දැන් කියපු විදිහේ ලබ්බවල් තියෙන්නේ කියල
    උඹ හිතුවද මම උත්තරයක් නැති ද‍ේවල් කියනවා කියලා . හැබැයි ඕකට කලින් උඹ කිව්ව ම‍ේ ටික ඔප්පු කරලා ප‍ෙන්නපන් ..
    බුද්දාගමේ කොහෙවත් නෑ උදේ හවස වැද වැටෙන්න කියලවත් විඉවෙචනය කරන්න එපා කියලවත් අපහාස කරන්න එපා කියල්වත්හ් ... ඕකයි එකයි පටලවාගෙන ඒ විදිහට කරන්න ඕනේ කියන්නේ අයි ... බුද්දාගමේ තියෙන්නෙම තමන්ගේ බුද්ධියෙන් විවේචනය කරලම තේරුම් ගන්න මිසක් ඔහොම ඒවා කරන්න නෙමේ ... නායකයා තියේ බුදුහාමුදුරුවෝ කියන එකවත් ඉස්මුදුනින් එහෙයි ගාල පිලිගනන් කියල බුදුහාමුදුරුවොත් කියල නෑ ... අඩු ගානේ පිළිම වලට වදින්න කියලවත් නෑ .. දැන් එහෙම වෙලා තිබ්බට ...
    උන්ගේ එක උන් කරන එක වෙනම වැඩක් ... එකයි මේකයි පටලවා ගන්න එපා ..