ගැම් කෙල්ල..

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    වරක් රූමත් කාන්තාවකට ලීලය පෑමට සිත් ඇතිය එක් තරුණයකු විසින මෙම හිටිවන කවිය නිර්මාණය විය


    අකලට පුරන් වූ කුඹුරක් දකින කොට
    හදවත කහන ගතියක් ඇත ගොවියෙකුට
    ආවේ කුඹුර අස්වද්දන හැගුම පිට
    නැතුවට නොවෙයි සින්නක්කර කඹුරු මට


    මෙම කවට කමට ලැජ්ජාවට පත් වවද ඒබව නොහගවා ඇයද මෙසේ කිවාය

    අකලට පුරන් වූවත් ලොව දහම උඩ
    අද ගොවියකුට මෙම කුඹුරේ නොමැත ඉඩ
    ර්‍‍ට්‍රැක්ටරයකින් කුඹුරක් කල පසුව මඩ
    නගුලක් රැගෙන විත මොනවද කරන වැඩ


    තරුණයා කොහාට අන්තරස්දාන වුයේද යන්න සොයා ගැනීමටවත් තරුණියට නොහැකිවිය
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    ර්‍‍ට්‍රැක්ටරයකින් කුඹුරක් කල පසුව මඩ
    නගුලක් රැගෙන විත මොනවද කරන වැඩ
    .....hikz