...:::ගැමි කෙල්ලන්ට පෙම් බඳින්නන්ගේ පාරාදීසය :

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ...:::ගැමි කෙල්ලන්ට පෙම් බඳින්නන්ගේ පාරාදීසය :

    Elakiri Talk! හි තිබූ මෙම ත්‍රෙඩය මතු දියුණුව උදෙසා New Artist or Actor හි නැවත පල කරන ලදී...:D

    LINK

    ...:::ගැමි කෙල්ලන්ට පෙම් බඳින්නන්ගේ පාරාදීසය :::...

    දශක ගණනකට පෙර ගැහැණු ළමයෙක් කිව්වහම අපේ හිතේ ඇදෙන්නේ ගොඩක් වෙලාවට ගවුමක් ඇදපු අහිංසක පෙනුමක් තියෙන තලෙළු කෙල්ලෙක් නේ...
    කිරියේ අය දැකල තියෙන එහෙම හිත නිවන විදිහේ කෙල්ලොන්ගේ ඡායාරූප දාන්න තැනක් හැදුව ඔන්න...
    අපේ දෙයින් හිත ගිනියම් නොකර හිත නිවා ගමු...

    එන්න එලකිරිය තුල අපේ සැබෑ ශ්‍රී ලාංකීය කෙල්ලන් ඔසවා තබමු...:D

    (අන්තර්ජාලය තුල මෙවැනි ඡායාරූප සොයා ගැනීම උගහට වූ බැවින් මෙය ආරම්භ කල බව සලකන්න...:rofl:)
    ගොඩක් වෙලාවට මෙහෙම පින්තූර තියෙන්නේ ටෙලි නාට්‍ය,නැත්නම් චිත්‍රපට ඒ ගැනත් පුළුවන් නම් සඳහනක් දාන්න අමතක කරන්න එපා...:rolleyes:

    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    01+(12).jpg
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔය ගැමි අහින්සක කෙල්ලොන්ට නම් රැවටෙන්න එපා,උන් එහෙම ඉන්නෙ සල්ලි නැති නිසා
    සල්ලි හම්බ උනම කොහොම වෙවිද දන්නවා බන්,අන්තිමට මිනිහත් ගනන් ගන්නෙ නැහැ ඕකුන්
    ඔය මන්ජුලා කුමාරි,නදීෂා හේමමාලි කොහොම හිටපු උන්ද ,දැන් කෝ උන්ගෙ ගැමි කම
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඔය ගැමි අහින්සක කෙල්ලොන්ට නම් රැවටෙන්න එපා,උන් එහෙම ඉන්නෙ සල්ලි නැති නිසා
    සල්ලි හම්බ උනම කොහොම වෙවිද දන්නවා බන්,අන්තිමට මිනිහත් ගනන් ගන්නෙ නැහැ ඕකුන්
    ඔය මන්ජුලා කුමාරි,නදීෂා හේමමාලි කොහොම හිටපු උන්ද ,දැන් කෝ උන්ගෙ ගැමි කම
    කවුද බන් රැවටෙනවා කිව්වේ...මම කිව්වේ එහෙම පෙනුමක් තියෙන අය කියලනේ...දැන් එහෙම කෙල්ලෝ නෑ බන්...:sorry:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,540
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලින්ම සබන් කෑල්ලක් උලල නාවන්න ඕනෙ. ඊට පස්සෙ ෆේෂල් එකක් එහෙම දාල කොණ්ඩෙ ටින්ට් කරල කොටකලිසමකුත් අන්දල ගත්තනම් හරි. එතකොට මනුස්ස පෙනුම එයි
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මුලින්ම සබන් කෑල්ලක් උලල නාවන්න ඕනෙ. ඊට පස්සෙ ෆේෂල් එකක් එහෙම දාල කොණ්ඩෙ ටින්ට් කරල කොටකලිසමකුත් අන්දල ගත්තනම් හරි. එතකොට මනුස්ස පෙනුම එයි
    උඩ දැම්ම කෙනෙත් දැන් එහෙමද කොහෙද...:rofl:මේ ටෙලි නාට්‍යක ෆොටෝ ෂූට් එකක්..

    මලී ටෙලි නාට්‍යයේ...
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඔය ගැමි අහින්සක කෙල්ලොන්ට නම් රැවටෙන්න එපා,උන් එහෙම ඉන්නෙ සල්ලි නැති නිසා
    සල්ලි හම්බ උනම කොහොම වෙවිද දන්නවා බන්,අන්තිමට මිනිහත් ගනන් ගන්නෙ නැහැ ඕකුන්
    ඔය මන්ජුලා කුමාරි,නදීෂා හේමමාලි කොහොම හිටපු උන්ද ,දැන් කෝ උන්ගෙ ගැමි කම

    අඩෝ මන්ජුලා කුමාරිට බනින්ඩ එපා හරී. මන් එයට කැම්තියි.
    My ideal princess:love: