...:::ගැමි කෙල්ලන්ට පෙම් බඳින්නන්ගේ පාරාදීසය :
Elakiri Talk! හි තිබූ මෙම ත්‍රෙඩය මතු දියුණුව උදෙසා New Artist or Actor හි නැවත පල කරන ලදී...
LINK
...:::ගැමි කෙල්ලන්ට පෙම් බඳින්නන්ගේ පාරාදීසය :::...
දශක ගණනකට පෙර ගැහැණු ළමයෙක් කිව්වහම අපේ හිතේ ඇදෙන්නේ ගොඩක් වෙලාවට ගවුමක් ඇදපු අහිංසක පෙනුමක් තියෙන තලෙළු කෙල්ලෙක් නේ...
කිරියේ අය දැකල තියෙන එහෙම හිත නිවන විදිහේ කෙල්ලොන්ගේ ඡායාරූප දාන්න තැනක් හැදුව ඔන්න...
අපේ දෙයින් හිත ගිනියම් නොකර හිත නිවා ගමු...

එන්න එලකිරිය තුල අපේ සැබෑ ශ්‍රී ලාංකීය කෙල්ලන් ඔසවා තබමු...
(අන්තර්ජාලය තුල මෙවැනි ඡායාරූප සොයා ගැනීම උගහට වූ බැවින් මෙය ආරම්භ කල බව සලකන්න...
)
ගොඩක් වෙලාවට මෙහෙම පින්තූර තියෙන්නේ ටෙලි නාට්‍ය,නැත්නම් චිත්‍රපට ඒ ගැනත් පුළුවන් නම් සඳහනක් දාන්න අමතක කරන්න එපා...

(අන්තර්ජාලය තුල මෙවැනි ඡායාරූප සොයා ගැනීම උගහට වූ බැවින් මෙය ආරම්භ කල බව සලකන්න...
)ගොඩක් වෙලාවට මෙහෙම පින්තූර තියෙන්නේ ටෙලි නාට්‍ය,නැත්නම් චිත්‍රපට ඒ ගැනත් පුළුවන් නම් සඳහනක් දාන්න අමතක කරන්න එපා...

Last edited: