ගැමුණු මහරඡ නාට්‍ය නවත්වන්න බලපෑම්

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    capture662.jpg

    ok pons :lol:
    adooo uba my3 ta neda bn chande dunne :D:D:D
    dan moko bn me rep kapaganne :rofl::rofl::rofl::rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    යකෝ මේක හරි කෙළියක්නේ..සිංහල උන්ට දැන් සිංහලකම ගෑවිච්ච ටෙලිනාට්‍යක්වත් බලන්න තහනම්ද..මදැයි වෙනසක් කොරා..:(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ගැමුණු මහරඡ නාට්‍ය... 01-04-2017 12:31 PM kuhaka wenna epa bn,ube wayasakiyada? ube nugathkama pradarshanaya karanna epa owa kiwwa kiyala anduwa wattanna ba

    යහපාලනේ ගූ රහ වැටුණු එකෙක් :lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් ඔය කතාවේ අධ්‍යක්ෂක මහින්දට චන්ද කාලේ බැහැලා වැඩ කරපු එකෙක් නේද??

    බලේ ගන්න නොකරන තුප්පහි වැඩක් නෑ මේ කාලකන්නි...

    මරු රට බන් ලංකාව...

    මහින්ද ඉදෙද්දී සංවර්ධනේ කියලා මාර්කටින් පාරෙන් මිනිස්සු ඇන්දුවා,

    රනිල්, මෛත්‍රි එකතු වෙලා මුන් හොරු අපි මේවා කරනවා ඒවා කරනවා කියලා මිනිස්සු ඇන්දලා බලේ ගත්තා...

    දැන් රනිල්, මෛත්‍රි මාර්කටින් පාර දාගෙන මිනිස්සු අන්දවනවා...

    මහින්ද බලේ ගන්න මුන් වැඩ කරන්නේ නෑ කරත් කරන්නේ හොර වැඩ කියලා මිනිස්සු අන්දලා බලේ ගන්න හදනවා...

    ලංකාවේ ජනතාව දිගටම ගොනාට අදිනවා සුපිරියට...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    Mama uge deshapalanaya danne na namuth me kathawa nisa nodanna godak dewal danagaththa. Kalekin asawen balapu sinhala kathawak.
    Nawaththanawanam mythaywa wapurana indian wasangatha nawaththanna kiyapan