
මචන් ගැමුණු මහරජ හොද ටෙලිනාට්‍යක් .. මහරජ ගැමුණු ෆිල්ම් එකේ style එකේ උනාට .. කාලෙකින් පස්සේ ආපු හොද නිර්මාණයක්..
ඒ වුනාට මේකේ අධ්‍යක්ෂක මේ ටෙලි නාට්ට්‍ය කරන්න බුද්ධාගම විකුණන් කන්න හදනව කියල හිතෙන්නේ මට විතරද බන් ..

1. පන්සල් සීයක් හදනවලු /ටෙලිනාට්‍ය කරන්න කෝටියකට වඩා ගියාලු .. පන්සල් සීයක් හදනවනම් ටෙලිනාට්‍ය කර කර ජනප්‍රිය වෙන්න හදන්න ඕනේ නෑ නේ.. ඒ නිෂ්පාදන වියදම පරිත්‍යාග කරන්න තිබ්බනේ .. එක මහා පිනක්නේ
2. නිකන්ලු පෙන්නනේ .. නිකන් පෙන්නයි .. youtube තියෙනවලු .. ෆ්‍රී ලු .. එකත් බොරුනේ ..
හිරු tv එකෙන් episode ගානට සල්ලි ගෙවනවා..
නිකන් බොරුවට ජනප්‍රිය වෙන්න ආගම පාවා දෙනවා කියල මට පෙන්නේ.. උඹලගේ අදහස මොකක්ද ?
Last edited:

