ගැඹුරු ආගාධයේ රුසියන් ඔත්තුකරු

ගැඹුරු ආගාධයේ රුසියන් ඔත්තුකරු

කාටූන් චරිතයක නම පටබැදි අති ගැඹුරු මුහුදු මට්ටම් වල සැඟවී ඔත්තු බලන අරුම පුදුම ලොව රහසිගතම සබ්මැරීනය. :shocked::shocked:

Losharik_header940.jpg


ඔත්තුකරුගේ පැතිකඩ

Losharik_940.jpg


බඳ අන්තරගතයේ සැකසුම් ඒකකය. ( මේ හේතුවෙන් මීටර් 1000කට වඩා ගැඹුරු පතුලක ඔත්තුකරුට සැඟවිය හැකිය :shocked:
:eek: :cool: )

Losharik_Reactor.jpg


මෙවන් සැකසුම් ඒකක 7ක් අඩංගු වේ.

Losharik_orbs.jpg


Losharik_cutaway940.jpg


ඔත්තුකරුගේ පින්තූර

Losharik1.jpg


losharik_port.jpg


මවු සබ්මැරීනය - ( මෙම ඔත්තුකරු සඟවා තබා ගැනීමට යොදා ගනී :shocked:
:cool:) Delta III වර්ගයේ සබ්මැරීනයක්.

Losharik_Delta2.jpg


Losharik_Delta1.jpg


Losharik_Delta3.jpg


ඔත්තුකරුගේ නැවතුම්පල.

sat0.jpg


sat1.jpg


sat2.jpg


 
රෝසි ආච්චි;20816467 said:
ඔච්චර රහසිගතනම් කොහෙන්ද මේ විස්තර? ෆොටෝ?? :confused:
ෆොටෝ දෙකයි තියෙන්නෙ ලෝකෙටම - ඒ දෙක තමා ඔය තියෙන්නෙ - අනික්වා ඔක්කොම ඇඳපුවා. ඉතිං හිතා ගන්න පුළුවන් ඇතිනේ ඉතුරු ටික. ;)
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අන්න දැක්කද උන් රතු මිරිස් කන්නැති හින්ද හදන්න පුලුවන් වෙලා තියෙන දේවල් :yes: :yes: