ගැඹුරු වූ අනිත්‍යය දැකීම

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    ගැඹුරු වූ අනිත්‍යය දැකීම

    අනිත්‍ය යනු විමුක්ති මුඛයක් යැයි පැවසේ. එනම් නිවැරදිව අනිත්‍යය ග්‍රහණය කරගන්නා, අනිත්‍ය අවබෝධ කරගන්නා තැනත්තා නිර්වාණය අවබෝධ කරගන්නේය. අනිත්‍යය යනු ගැඹුරු දහමකි. අනිත්‍යයට සරල, ලාභ පද නිරුක්ති වලින් වෙනත් විකාර අර්තකථන දෙන්නෝද අද සුලභය. කොත්මලේ කුමාර කස්සප හිමියන් අනිත්‍යසඤ්ඤා සූත්‍රය ඇසුරින් කරන මේ විග්‍රහය අනිත්‍යයෙහි සැබෑ ගැඹුර පෙන්වමින් කරන ඉතා දුර්ලභ දේශනයකි.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කැමතිපරිදි නොතිබෙන ලක්ශනය- අනිච්ච
    වෙනස්වන ස්වභාවයට, ස්ථීරනැති ස්වභාවයට - අනිත්‍ය කියනවා ( ඒක තෘෂ්නා ප්‍රහානයට වැදගත්නෑ, ඒක සාමන්‍යලෝකසත්යක්, කවුරුත් දන්න )

    අනිත්‍යවඩන ගියොත් මිසක් , නිකන් මතකයේ තියාන ඉන්න අයට ඔය දෙකේ ගැටලුව එන්නේ නෑ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    කැමතිපරිදි නොතිබෙන ලක්ශනය- අනිච්ච
    වෙනස්වන ස්වභාවයට, ස්ථීරනැති ස්වභාවයට - අනිත්‍ය කියනවා ( ඒක තෘෂ්නා ප්‍රහානයට වැදගත්නෑ, ඒක සාමන්‍යලෝකසත්යක්, කවුරුත් දන්න )

    අනිත්‍යවඩන ගියොත් මිසක් , නිකන් මතකයේ තියාන ඉන්න අයට ඔය දෙකේ ගැටලුව එන්නේ නෑ.

    අනේ අනිච්චං!

    --

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1825216

    --

    සාපේක්ෂත්වයේ මඟ
    http://www.elakiri.com/forum/showthread.php?t=1809571

    Skylark
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කැමතිපරිදි නොතිබෙන ලක්ශනය- අනිච්ච
    වෙනස්වන ස්වභාවයට, ස්ථීරනැති ස්වභාවයට - අනිත්‍ය කියනවා ( ඒක තෘෂ්නා ප්‍රහානයට වැදගත්නෑ, ඒක සාමන්‍යලෝකසත්යක්, කවුරුත් දන්න )

    අනිත්‍යවඩන ගියොත් මිසක් , නිකන් මතකයේ තියාන ඉන්න අයට ඔය දෙකේ ගැටලුව එන්නේ නෑ.

    බුදුහාමුදුරුවෝ කියල දුන්න නැවැත්වීමේ චින්තනයෙන් බැහැර වෙලා පැවැත්වීමේ චින්තනයට ආපු අයට අනිත්‍ය නිකන් වහ කදුරු වගෙ. ලෝකේ තියෙන්නෙම අනිත්‍ය, එත් කොහොමද නේ සිංහල බුද්දාගම රැක ගන්න එපැයි. පොඩ්ඩක් භාවනාවට වාඩි වෙලා බලනකොට මෙන්න බොලේ හැමදේම වෙනස්වෙනව. වෙනස්වීම අඳුරගන්න හිතත් වෙනස් වෙනව. ඕක දැක්කම පිස්සු හදුනා වගේ බයවෙලා භාවනාව වැරදිලා, මේ ක්‍රමේ වැරදි කියල හිතාගෙන අනිත්‍ය අනිච්ච පටලවල මිනිස්සුත් අන්තිමට රවට්ටනව. බුද්ද වචනය විකුර්ති කිරීමේ ආනිසංස දන්නවනම් ඔහොම කරන්නේ නැහැ ඔය උදවිය.
     
    මොනාදබන් විවේචනය උනත් කෙලින් කරපන් පැහැදිලිව.හිතේ මොනාදෝ තියාගන තව මොනාද කියවනවාවගේනේ.කාන්තාවෝ තමයි ඔයවිදියට එන්නේ.කෙලින් කියපන් මුට්ටිය බින්දවගේ.

    සින්හල බුද්ධාගම රැකගන්න එපැයි කියනවා.
    භාවනාවක් බයවෙලා නැගිටලා වැරදෙනවා කියනවා කිසි අගක් මුලක් නෑනේ.

    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මොනාදබන් විවේචනය උනත් කෙලින් කරපන් පැහැදිලිව.හිතේ මොනාදෝ තියාගන තව මොනාද කියවනවාවගේනේ.කාන්තාවෝ තමයි ඔයවිදියට එන්නේ.කෙලින් කියපන් මුට්ටිය බින්දවගේ.
    සින්හල බුද්ධාගම රැකගන්න එපැයි කියනවා.
    භාවනාවක් බයවෙලා නැගිටලා වැරදෙනවා කියනවා කිසි අගක් මුලක් නෑනේ.

    වෙනස්වන ස්වභාවයට, ස්ථීරනැති ස්වභාවයට - අනිත්‍ය කියනවා ( ඒක තෘෂ්නා ප්‍රහානයට වැදගත්නෑ, ඒක සාමන්‍යලෝකසත්යක්, කවුරුත් දන්න )

    මගේ මුල් උත්තරය

    බුදුහාමුදුරුවෝ කියල දුන්න නැවැත්වීමේ චින්තනයෙන් බැහැර වෙලා පැවැත්වීමේ චින්තනයට ආපු අයට අනිත්‍ය නිකන් වහ කදුරු වගෙ. ලෝකේ තියෙන්නෙම අනිත්‍ය.

    පැහැදිලිකිරිම
    විපස්සනා ක්‍රමයේදී කෙලින්ම බසින්නේ අනිත්‍ය මෙනෙහි කිරීමට තමා. ඒ කියන්නේ වෙනස්වීම. උත්පාද ස්ථිති භංග, එහෙම නැත්නම් උදය වය. ඉතින් අනිත්‍ය මෙනෙහි කිරීම තෘෂ්ණා ප්‍රහාණයට වැදගත් නැහැ කියන්නේ පට්ටපල් බොරු අමන කතාවක්. ඔතනට අනිච්ච අනත්ත වචන හරඹ කරලා මිනිස්සුන්ට භාවනා කරන්න තියන සරල ක්‍රමවේදයක් වැහිමක් තමා ඔය කරන්නේ.

    කාන්තාවෝ තමයි ඔයවිදියට එන්නේ.කෙලින් කියපන් මුට්ටිය බින්දවගේ.

    පැහැදිලිකිරිම
    Ad hominem.මේක පුටා ලොජිකල් ෆැලසියක්. ඔය ඒක තමා පාවිච්චිකරන්න හැදුවේ .

    සින්හල බුද්ධාගම රැකගන්න එපැයි කියනවා.

    පැහැදිලිකිරිම
    දැන් කට්ටිය බුදුහාමුදුරුවෝ ලංකාවේ උපද්දවල ඉන්දියාවේ යන්න එපා කතා, තම්බියගේ තොප්පිය දැක්කම බුද්දාගම මතක්වීමේ කථා ගැන තමා මේකෙන් කිව්වේ.

    මෙයට අදාල මගේ මුල් පිළිතුරේ කොටස
    පොඩ්ඩක් භාවනාවට වාඩි වෙලා බලනකොට මෙන්න බොලේ හැමදේම වෙනස්වෙනව. වෙනස්වීම අඳුරගන්න හිතත් වෙනස් වෙනව. ඕක දැක්කම පිස්සු හදුනා වගේ බයවෙලා භාවනාව වැරදිලා, මේ ක්‍රමේ වැරදි කියල හිතාගෙන අනිත්‍ය අනිච්ච පටලවල මිනිස්සුත් අන්තිමට රවට්ටනව.

    පැහැදිලිකිරිම
    හිතේ දෘෂ්ටි තියාගෙන භාවනා කරලා ඒ දෘෂ්ටි කැඩෙන්න හදනකොට තමන්ගේ මතය වැරදි කියල තේරෙනකොටත් එව්වා ගණන් නොගෙන දුර්මත සමාජගත කරන එකට තමා ඒ කිව්වේ. ඔයාලගේ හෙන්චයියෝ ධම්මවීල්.ORG එකෙත් නානවා මම බලන් ඉඳල තියනවා.

    දැන් තේරුනාද?
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265

    :yes::yes::yes:
     
    my fist comment

    කැමතිපරිදි නොතිබෙන ලක්ශනය- අනිච්ච
    වෙනස්වන ස්වභාවයට, ස්ථීරනැති ස්වභාවයට - අනිත්‍ය කියනවා ( ඒක තෘෂ්නා ප්‍රහානයට වැදගත්නෑ, ඒක සාමන්‍යලෝකසත්යක්, කවුරුත් දන්න )

    පොඩිඋන් වගේ ඇනලා කියන්නම ඕනේ තේරෙන්න ලියපන් කියලා.එතකොටතමා ඒක කරන්නේ.ඒවගේ තමයි මෙතනත් මුලින් කෙකරගග හිටපු පොඩ්ඩ, කියන දේ පැහැදිලිව ලියන්න පටන් අරන් ඒත් අන්තිමට ආයෙත් මුල්වැඩේම කරලා.

    අනිත්‍යක්ද,අනිච්චද මොකක්ද කියලා නොතේරීමට අපිට කරන්න දෙයක් නෑ.ඕන පොඩි එකෙක්ට තේරෙනවා මේ පද කියෙව්වාම.නොතේරීමට වචන හරබ කියලා නමකුත් දාගන

    සබ්බ සන්කාරේසු අනිච්ච සඥ්ඥා.
    සබ්බේ සන්කාර අනිච්චා, යදාපඥ්ඥාය පස්සතී කියලාවත් අහලා තියනවානම්.

    මොන හෙන්චයියෝද, කාගේ හෙන්චයියෝද.මට හෙන්චය්යෝ ඉන්නවා කියල දැනගත්තේ අද.කියනදේ කෙලින් කියපන්.තවත් ගෑනු ගති පෙන්නනවා.මොකද ඔච්චර බය.

    :rofl::rofl::rofl:

    විමුක්ති මුඛයක් කියන අනිත්‍ය, සරල පද නිරුක්තියකින් පහදන්න පුලුවන් නම් බුදු වෙන්න ඕනේද? අර භූතයෝ අල්ල අල්ල් හිටපු රාජ් නිල්මිනි කියන එකා උගේ ගොංකමට සිවුරක් පොරවන් ඇවිත් කියන ගොන් කතා උඹට මැජික් වුනාට බුදුබණ කෙලෙසන්න එපා ගොනෝ.
     
    • Like
    Reactions: greenthunder

    දැන් ඔය තර්කනුකුලව රෙබටල් එක ගෙනාව වෙන්ඩ ඇති.
    මුලින්ම දැම්මෙ ධර්මය ගැන ප්‍රායෝගික දැනුමක් තියන කෙනෙකුට තේරෙන විදිහට. පස්සෙ ලිව්වෙ ඕන කෙනෙකුට තේරුම්ගන්න පුලුවන් විදිහට. පස්සෙ දාපු එක මුලටික ලාවට හරි තේරුන එක හොඳා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ජිංතක ජිල්ලබකිට;22695786 said:
    :rofl::rofl::rofl:

    විමුක්ති මුඛයක් කියන අනිත්‍ය, සරල පද නිරුක්තියකින් පහදන්න පුලුවන් නම් බුදු වෙන්න ඕනේද? අර භූතයෝ අල්ල අල්ල් හිටපු රාජ් නිල්මිනි කියන එකා උගේ ගොංකමට සිවුරක් පොරවන් ඇවිත් කියන ගොන් කතා උඹට මැජික් වුනාට බුදුබණ කෙලෙසන්න එපා ගොනෝ.

    බුදුහාමුදුරුවො අචිනත්‍යයි කියපු කර්ම විශය අර යුනිට් වින් මනින්නත් පුලුවන් කියලත් කිවුව නේ?
    මෙහෙමනේ කව්රුහරි දෙයක් කිව්වම තමනට හිතල බලන්න ශක්ක්තියක් නැති උදවියට පොඩ්ඩක් වටේ යවල ලොකු වචන ටිකක් කියල, අන්දන්න ලේසියි. මෙලෝ ආගමක්, මනුස්ස දහමක් නැතිව ඉඳපු උදවියවත් රවටන්න හරි පහසුයි. ධර්මය කුමක්ද කියල හොයන්න හිතෙන්නත් යම් කුසලයක් තියෙන්න ඕනේ. නමුත් ධර්මය කියල අධර්මය අසුවෙන්නේ සංසාර අකුසලයකට වෙන්න ඇති. අනුකම්පා කල යුතු උදවිය.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    දැන් ඔය තර්කනුකුලව රෙබටල් එක ගෙනාව වෙන්ඩ ඇති.
    මුලින්ම දැම්මෙ ධර්මය ගැන ප්‍රායෝගික දැනුමක් තියන කෙනෙකුට තේරෙන විදිහට. පස්සෙ ලිව්වෙ ඕන කෙනෙකුට තේරුම්ගන්න පුලුවන් විදිහට. පස්සෙ දාපු එක මුලටික ලාවට හරි තේරුන එක හොඳා.

    මචං ඔය rebuttal, Ad hominem වගේ ඒව මුංට තේරෙන්නේ නැහැ. මුං අමු ගොරක බයියෝ! අභය, වහරක එහෙමත් නැත්තම් මීවණපලානේ වගේ සංඝ බයියො "කිරිලියන්" "කොන්ටම්" කියපු ගමන් මුන්ට අමුඩේ කක්කා යනවා, "මීට කලින් කොහෙවත් අහලා නැති මේක තමා බණ- හරි ලේසියට වචන දෙකට , තුනට කඩලා වැඩ කාරයෙක් වෙන්නත් පුලුවන්" කියලා හිතාගෙන අර ගොරක සංගයා බුදු හාමුදුරුවෝ කරගන්නවා.. :D:D:D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දැන් ඔය තර්කනුකුලව රෙබටල් එක ගෙනාව වෙන්ඩ ඇති.
    මුලින්ම දැම්මෙ ධර්මය ගැන ප්‍රායෝගික දැනුමක් තියන කෙනෙකුට තේරෙන විදිහට. පස්සෙ ලිව්වෙ ඕන කෙනෙකුට තේරුම්ගන්න පුලුවන් විදිහට. පස්සෙ දාපු එක මුලටික ලාවට හරි තේරුන එක හොඳා.

    ආ එහෙමද දැම්මේ මුලින්.ඒක වෙන්නැති තේරුම් ගිය කට්ටිය ගොඩක් ඔබතුමාට රිප්ලයි කරලා තිබ්බේ.
    අර කවුද නිවස්ත්‍රන් ගිහිනුත් කිව්වලුනේ ඒක බුද්දිමතුන්ට විතරයි පේන්නේ කියලා.

    ඔබට ධර්මය ගැන ප්‍රායෝගික දැනුමක් තියනවානේ.එහෙනම් මම පෙන්නපු විදියේ උදාහරන කීපයක් දාන්කෝ අනිච්ච, නෙවෙයි අනිත්‍ය කියන.

    ඔබතුමාල තමයි, මේවා වරද්දන්නේ, සින්හල බාශාවෙන් පද පටලවලා.බුදුරජුන් වදාල වචනය පැත්තක තියලා, අනිත්‍ය පදයක් දාගන.
    ඊටපස්සේ අනත්ත හලලා අනාත්ම කියනව.

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    සින්හල බුද්ධාගම රැකගන්න එපැයි කියනවා.

    පැහැදිලිකිරිම
    දැන් කට්ටිය බුදුහාමුදුරුවෝ ලංකාවේ උපද්දවල ඉන්දියාවේ යන්න එපා කතා, තම්බියගේ තොප්පිය දැක්කම බුද්දාගම මතක්වීමේ කථා ගැන තමා මේකෙන් කිව්වේ.

    දැන් තේරුනාද?

    ලන්කාවේ ඉපදුනු කාතාවක් මෙතනට ගාගත්තේ මොකෝ.එහෙම දෙයක් කවුරුහරි මෙතන කිව්වද.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ජිංතක ජිල්ලබකිට;22696540 said:
    මචං ඔය rebuttal, Ad hominem වගේ ඒව මුංට තේරෙන්නේ නැහැ. මුං අමු ගොරක බයියෝ! අභය, වහරක එහෙමත් නැත්තම් මීවණපලානේ වගේ සංඝ බයියො "කිරිලියන්" "කොන්ටම්" කියපු ගමන් මුන්ට අමුඩේ කක්කා යනවා, "මීට කලින් කොහෙවත් අහලා නැති මේක තමා බණ- හරි ලේසියට වචන දෙකට , තුනට කඩලා වැඩ කාරයෙක් වෙන්නත් පුලුවන්" කියලා හිතාගෙන අර ගොරක සංගයා බුදු හාමුදුරුවෝ කරගන්නවා.. :D:D:D

    උබ ලන්කාවෙන් එද්දී අමුඩගහනග ආවට, දැන් මෙහෙම් මිනිස්සු අමුඩ ගහන්නෑ.ඒයුගය වෙනස්වෙලා.උබල තවම අමුඩේ.දැන්, බොක්සර්, ට්‍රන්ක්ස් තමයි මිනිස්සු අදින්නේ.චීත්ත ඇදලා නාන ගෑනු දැක්ක උබලවගේ ගොන් බයියන්ට බිකිනි අදින ගෑනු, ජී-ස්ට්‍රින්ග් කේ ස්ට්‍රින්ග් අදින ගෑනු දැක්කොත් අමුඩේ හොදගන්න තමයි වෙන්නේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ජිංතක ජිල්ලබකිට;22695786 said:
    :rofl::rofl::rofl:

    විමුක්ති මුඛයක් කියන අනිත්‍ය, සරල පද නිරුක්තියකින් පහදන්න පුලුවන් නම් බුදු වෙන්න ඕනේද? අර භූතයෝ අල්ල අල්ල් හිටපු රාජ් නිල්මිනි කියන එකා උගේ ගොංකමට සිවුරක් පොරවන් ඇවිත් කියන ගොන් කතා උඹට මැජික් වුනාට බුදුබණ කෙලෙසන්න එපා ගොනෝ.

    මේ කියන්නේ අහලවත් නැති මිනිස්සුන්ගේ නම්.හැම ගොබිලන්ගේම වීඩියෝ බලල , හරි බුදුබන තියන ඒවා පැත්තකදාල.දැන් සේරම පටලවගන උබල.
    අනිච්ච කියල බුදුරජුන් කිව්ව එකට අනිත්‍ය කියලා පදමාරු කරලා , උබලතමයි බුදුබන කන්නේ හරකෝ.
     
    Last edited: