ගැඹුරු වූ අනිත්‍යය දැකීම

Nov 20, 2012
1,467
477
0
අනිච්ච යනු අනිත්‍ය බව තර්කානුකූලව ධර්මය මගින් ඔප්පු කිරීමට කිසිවකුත් මෙතෙක් අපොහොසත් වූ නිසා අනිච්ච යනු අනිත්‍ය නොවේ යන මතය නිතරගයෙන්ම ජයග්‍රහනය කළ බව සතුටින් දන්වා සිටිමු :love:

අනිච්ච යනු අනිත්‍ය බවයි යන්න ඔප්පු කිරීමට අවශ්‍ය නම් මා ඉදිරිපත් කර ඇති ප්‍රශ්න කීපයට උත්තර ලබා දී අනිච්ච සහ අනිත්‍ය සමාන බව ඔප්පු කර පෙන්වන්න

එහෙම නැතුව fake account හදාගෙන තමන්ගෙ කොමෙන්ටු වලට තමන්ම රිප්ලයි කර ආතල් ගැනීමට උත්සාහ කරන නංගි මල්ලි පොන්සි උන්දලා reply කිරීමෙන් වලකින්න :rofl:

පින්වත් ex-muslim Ahmed..... පින්වත් ජිංතක ජිල්ලබකිට.... පින්වත් Skylark :lol: :lol: :lol:

මේ ඔබේ අවධානය පිණිසයි :lol: :lol:
 
Last edited:

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    සොයන්නා;22743986 said:

    ඔප්පු කරන්න තියරි එකක් නෙවෙයි නේ අර කිව්වත් වගේ.

    බුදුපියාණන් කවදාවත් "මහණෙනි මම අනිත්‍ය සැකෙවින් ඔප්පු කර පෙන්වමි"යි දේශනා කලාද? :P නැහැනේ. බුදුන්වහන්සේ දේශනා කලේ අනිත්‍ය සඥාව වඩන්නයි. මෝඩ මහණුන්ට රැවටිලා පාලි ව්‍යාකරණවත් නොදන්න, පොර-මේනියාවෙන් පෙලෙන, මහණුන්ට රැවටිලා උඩ පනින පල්-මෝඩයන්ට කියන්න තියෙන්නේ තව හයියෙන් තව ලොකු අකුරු (මේකෙන්ම ලොකු මානසික අඩුවක ලක්ෂන පෙනවනවා :lol:) වලින් තමන්ගේ නොදැනුවත්කම පෙන්නමින් තව හයියෙන් උඩ පනින්න යන්න පමණයි. උපන්ගෙයින් උරුමවු තක්කඩි කමට "රූපං ජීරති මච්ඡානං" කියන කෑල්ල වහගෙන, හංගාගෙන ගිරිය පුප්පාගෙන මොර දුන්නාට ඔබේ බංකොලොත් බව හෙලිවී හමාරයි!
    :rofl::rofl::rofl:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පාලි වචනේ "ඉච්ඡා" කියන්නේ කැමැත්ත නම් "අනිච්ඡා" කියන්නේ අකැමැත්ත. "අනුව පවත්වන්නට බැරි කම" කියන කෑල්ල අතින් දාන්නේ ඇයි?? නැත්තං හොඳටම අවුල් හින්ද නේද??:lol::lol:

    :P:P:P
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ස්කයිලාක්,

    ඔබට බොහෝ පින්. ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ මීවණපලාන, වහරක වැනි වැඩි වයසින්, වලපයයි ගොඩපයයි තබාගෙන මහණ වී, හරි හමන් ධර්ම දැනුමක්, අධ්‍යාපනයක් නැති නිසා ත්‍රිපිටකය ඇතුලේ "සැඟවූ ධර්මයක් ඇති බව" කියා දායකයන් රැවටීම නිසායි. ඔය මීවණපලාණේ හිමියන් , වහරක කියන දෙන්නාම, තමන්ගෙ "සැඟවුනු ධර්මයේ" බලයෙන් තමන් මාර්ග පල ලැබුවා කියා මහණ කමින් තමන්ට වඩා වැඩිමහලු අවුරුදු 30-35 අයට නොවැඳ සිටියා කියා තමයි කියන්නේ. අභය හිමි නම් වෙනම කේස් එකක්. මිනිහාට තියෙන්නේ පබ්ලිසිටි කෑදර කමයි, එයා අල්ලාගත්ත වහරකගේ ලනුව අගින්, අන්දන්න පුලුවන් බව දැන්ගත්තා, දැන් කල්ල මරේ!

    මුලු බුද්ධ භාෂිතයම ගත්තහම හොඳටම පැහැදිලියි අනිච්ච යනුවෙන් බුදු රජුන් දේශනා කලේ අනිත්‍ය බව. මේ වැනි අය ඔනෑම ජනගහනයක සිටිනවා, කොන්සිපිරසි තියරි වැනි අබූත කතා විශ්වාස කරන්නේත් මේ වගේ අය තමයි. සමස්තය දැකීමේ අඩුවක් තියෙනවා- එහෙම නැත්තම් තමන්ගේ ගුරාගේ ධර්මය සම්ඟ සැසැදෙන්නේ නැති නිසා පිලිගන්නේ නැති අය. මෙ අයගේ කාර්ය භාරය තමයි බුදු සමය වැනසීම. ඒක අද ඇතුලෙන්ම වෙනවා, පිටින් ඇවිත් කරන්න දෙයක් නැහැ. අපි කලබල වෙන්න දෙයක් නැහැ ස්කයිලාක්, නිශ්ශබ්දව පුලුවන් තරම් දැනුවත් කිරීමයි කල යුත්තේ.

    පින්වත් ex-muslim Ahmed,

    කලබල නොවී කටයුතු කිරීම සුදුසු ක්‍රමයමයි.

    මම සති කිහිපයක් ලංකාවේ සිට නැවත පැමිණියේ මේ සතියේ ආරම්භයේ. ලංකාවට යන විට කටුනායක ගුවන් තොටුපොලේදීම මහමෙව්නාවේ අළුදෙනියේ සුබෝධි හිමිව හමුවුනා. නැදිමාල බෞද්ධ සංස්කෘත මධ්‍යස්ථානයට ගිය විටදී කිරම විමලජෝති හිමිව ද මුණගැසුනා. මම සියම් නිකායේ මල්වතු මහා විහාරයට ද ගියා. ඒත් ඒකට සියම් නිකායේ මල්වතු මහා දෙව්දත් විහාරය යැයි කීම වඩාත් උචිත යැයි මට හිතුනා. ශ්‍රී දළදා මාළිගාව තුළ ශ්‍රද්ධාව උපකාරයෙන් පැමිණෙන්නන්ගෙන් මුදල් හිඟාකන චීචරධාරීන් ද දුටුවා. මම උත්සාහ කරා මාන්කඩවල සුදස්සන හිමි හමුවන්න. මට හැකි දින වල එහිමියන් විවේකයෙන් වැඩ වාසය කරන බව දැන ගන්න ලැබුණු නිසා හමුවන්නට හැකි වූයේ නැහැ. මම පිටිගල ගුණරතන හිමි වැඩ වාසය කරන පිලියන්දල පන්සලට ද ගියා. එහිමියන් අනුරාධපුරයට වැඩම කර සිටි බැවින් එහිමියන් ද හමු වූයේ නැහැ. එනමුත් ඒ පන්සලේ සිටි වයස්ගත භික්ෂූන් වහන්සේ නමක් සමඟ මම ටික වේලාවක් කථාබස් කරා. සියම් නිකායේ මල්වතු මහා දෙව්දත් විහාරය නම් බුදු සසුනේ අතුරුදන් වීමට හේතු වන අයුරින් කටයුතු සිදුවන තැනක් බවයි මට හිතුනේ. හමු වූ අනෙක් භික්ෂූන් වහන්සේලා නම් බුදු සසුන රැක ගැනීම පිළිබඳ ඒ අයගේ යම් යම් අදහස් මා හට පැවසුවා. මහමෙව්නාවේ යම් යම් කටයුතු ගැන සමහරු දොස් පැවරීම ගැන මම අළුදෙනියේ සුබෝධි හිමිගෙන් මදක් විමසුවා. මට ද ඒ ගැන යම් යම් දෑ පවසන්නට උවමනාවක් තිබුනා. විස්තර වශයෙන් ඒ ගැන කථා කරන්න ඒ සුදුසු අවස්ථාව වූයේ නැහැ. එනමුත් සුබෝධි හිමියන් ඒ ගැන විස්තර වශයෙන් කථා කරන්න කැමැත්ත දැක්වූවා. පසු දවසක එහිමියන් වැඩ වාසය කරන කඩුවෙල පන්සලට ගියත් ඒ දවසේ බොහෝ පිරිසක් පන්සලට පැමිණ සිටි බැවින් මම පන්සල තුලට නොගිහින් පිටතින් බලා හැරි ආවා.

    මම මීරිගම නගරයටද දින දෙකක් ගියා. හැබැයි මීවනපලානේ හිමි හම්බ වෙන්න නම් උත්සාහ කරේ නෑ.

    හෙමිහිට හෙමිහිට බලමුකෝ කුමක් ද කළ හැක්කේ කියා.

    වහරක හිමි ගැනත් ධර්මයෙන් විනයෙන් වැඩිපුර සලකා බලන්න වෙයි වගේ.

    Skylark
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    පින්වත් ex-muslim Ahmed,

    වහරක හිමි ගැනත් ධර්මයෙන් විනයෙන් වැඩිපුර සලකා බලන්න වෙයි වගේ.

    Skylark

    පින්වත් ex-muslim Ahmed..... පින්වත් ජිංතක ජිල්ලබකිට.... පින්වත් Skylark

    හොර තුන් කට්ටුව ගැන සලකා බලන්න කියලා එලකිරියට දැනුම් දීල තියෙන්නෙ. :lol::lol:

    තව ටිකක් කල් ඔහොම නටපන් :lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඔප්පු කරන්න තියරි එකක් නෙවෙයි නේ අර කිව්වත් වගේ.

    බුදුපියාණන් කවදාවත් "මහණෙනි මම අනිත්‍ය සැකෙවින් ඔප්පු කර පෙන්වමි"යි දේශනා කලාද? :P නැහැනේ. බුදුන්වහන්සේ දේශනා කලේ අනිත්‍ය සඥාව වඩන්නයි. මෝඩ මහණුන්ට රැවටිලා පාලි ව්‍යාකරණවත් නොදන්න, පොර-මේනියාවෙන් පෙලෙන, මහණුන්ට රැවටිලා උඩ පනින පල්-මෝඩයන්ට කියන්න තියෙන්නේ තව හයියෙන් තව ලොකු අකුරු (මේකෙන්ම ලොකු මානසික අඩුවක ලක්ෂන පෙනවනවා :lol:) වලින් තමන්ගේ නොදැනුවත්කම පෙන්නමින් තව හයියෙන් උඩ පනින්න යන්න පමණයි. උපන්ගෙයින් උරුමවු තක්කඩි කමට "රූපං ජීරති මච්ඡානං" කියන කෑල්ල වහගෙන, හංගාගෙන ගිරිය පුප්පාගෙන මොර දුන්නාට ඔබේ බංකොලොත් බව හෙලිවී හමාරයි!
    :rofl::rofl::rofl:

    නාම ගොත්තං නජීරති......

    පුළුවන් නම් ඔප්පු කරපන්..... :lol::lol:

    බැරි කම වහගන්න ගොන් කතා කියන්න ඔට්ටු නැහැ ඔන්න :lol::lol:

    තොපි වගේ කටමැත කියවන බත් කන අම්බරුවෝ මට්ටු කරන්න ඕන මෙහෙම තමයි.... :lol:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සොයන්නා;22744307 said:
    පින්වත් ex-muslim Ahmed..... පින්වත් ජිංතක ජිල්ලබකිට.... පින්වත් Skylark

    හොර තුන් කට්ටුව ගැන සලකා බලන්න කියලා එලකිරියට දැනුම් දීල තියෙන්නෙ. :lol::lol:

    තව ටිකක් කල් ඔහොම නටපන් :lol:

    සොයන්නා;22744317 said:
    නාම ගොත්තං නජීරති......

    පුළුවන් නම් ඔප්පු කරපන්..... :lol::lol:

    බැරි කම වහගන්න ගොන් කතා කියන්න ඔට්ටු නැහැ ඔන්න :lol::lol:

    තොපි වගේ කටමැත කියවන බත් කන අම්බරුවෝ මට්ටු කරන්න ඕන මෙහෙම තමයි....
    :lol:

    පින්වත් ex-muslim Ahmed,

    මට නං හිනා යනවා ඔං ! :lol:

    Skylark

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පින්වත් ex-muslim Ahmed,

    කලබල නොවී කටයුතු කිරීම සුදුසු ක්‍රමයමයි.

    මම සති කිහිපයක් ලංකාවේ සිට නැවත පැමිණියේ මේ සතියේ ආරම්භයේ. ලංකාවට යන විට කටුනායක ගුවන් තොටුපොලේදීම මහමෙව්නාවේ අළුදෙනියේ සුබෝධි හිමිව හමුවුනා. නැදිමාල බෞද්ධ සංස්කෘත මධ්‍යස්ථානයට ගිය විටදී කිරම විමලජෝති හිමිව ද මුණගැසුනා. මම සියම් නිකායේ මල්වතු මහා විහාරයට ද ගියා. ඒත් ඒකට සියම් නිකායේ මල්වතු මහා දෙව්දත් විහාරය යැයි කීම වඩාත් උචිත යැයි මට හිතුනා. ශ්‍රී දළදා මාළිගාව තුළ ශ්‍රද්ධාව උපකාරයෙන් පැමිණෙන්නන්ගෙන් මුදල් හිඟාකන චීචරධාරීන් ද දුටුවා. මම උත්සාහ කරා මාන්කඩවල සුදස්සන හිමි හමුවන්න. මට හැකි දින වල එහිමියන් විවේකයෙන් වැඩ වාසය කරන බව දැන ගන්න ලැබුණු නිසා හමුවන්නට හැකි වූයේ නැහැ. මම පිටිගල ගුණරතන හිමි වැඩ වාසය කරන පිලියන්දල පන්සලට ද ගියා. එහිමියන් අනුරාධපුරයට වැඩම කර සිටි බැවින් එහිමියන් ද හමු වූයේ නැහැ. එනමුත් ඒ පන්සලේ සිටි වයස්ගත භික්ෂූන් වහන්සේ නමක් සමඟ මම ටික වේලාවක් කථාබස් කරා. සියම් නිකායේ මල්වතු මහා දෙව්දත් විහාරය නම් බුදු සසුනේ අතුරුදන් වීමට හේතු වන අයුරින් කටයුතු සිදුවන තැනක් බවයි මට හිතුනේ. හමු වූ අනෙක් භික්ෂූන් වහන්සේලා නම් බුදු සසුන රැක ගැනීම පිළිබඳ ඒ අයගේ යම් යම් අදහස් මා හට පැවසුවා. මහමෙව්නාවේ යම් යම් කටයුතු ගැන සමහරු දොස් පැවරීම ගැන මම අළුදෙනියේ සුබෝධි හිමිගෙන් මදක් විමසුවා. මට ද ඒ ගැන යම් යම් දෑ පවසන්නට උවමනාවක් තිබුනා. විස්තර වශයෙන් ඒ ගැන කථා කරන්න ඒ සුදුසු අවස්ථාව වූයේ නැහැ. එනමුත් සුබෝධි හිමියන් ඒ ගැන විස්තර වශයෙන් කථා කරන්න කැමැත්ත දැක්වූවා. පසු දවසක එහිමියන් වැඩ වාසය කරන කඩුවෙල පන්සලට ගියත් ඒ දවසේ බොහෝ පිරිසක් පන්සලට පැමිණ සිටි බැවින් මම පන්සල තුලට නොගිහින් පිටතින් බලා හැරි ආවා.

    මම මීරිගම නගරයටද දින දෙකක් ගියා. හැබැයි මීවනපලානේ හිමි හම්බ වෙන්න නම් උත්සාහ කරේ නෑ.

    හෙමිහිට හෙමිහිට බලමුකෝ කුමක් ද කළ හැක්කේ කියා.

    වහරක හිමි ගැනත් ධර්මයෙන් විනයෙන් වැඩිපුර සලකා බලන්න වෙයි වගේ.

    Skylark

    පින්වත් ස්කයිලාක්,

    මාන්කඩවල ස්වාමීන් වහන්සේ හමුවීමට මටත් ඉතා විශාල ආශාවක් තියෙනවා. කුමාර කස්සප හාමුදුරුවන්වත් හමුවී කතා බස් කරන්න ඇත්නම් කියා සිතෙන වාර අනන්තයි. මට නම් දැන්ම ලංකාවට යන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ. මම බලන්නේ මුදල් ටිකක් වියදම් කර හෝ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ මෙහේ පෝර්ට්ලන්ඩ් වලට ගෙන්වීමටයි. සද්ධර්මය නැති කරන්න ශාසනය තුලින්ම බලවේගයක් මතු වුනා බුදුන් වහන්සේ දේශනා කල පරිදිම. අඥානයින් වැඩි වන්න වන්න මේ හොරුන් තවත් ප්‍රමෝට් වෙනවා.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    සොයන්නා;22744317 said:

    තොපි වගේ කටමැත කියවන බත් කන අම්බරුවෝ මට්ටු කරන්න ඕන මෙහෙම තමයි.... :lol:

    ස්කයිලාකුත් ඔන්ලයින්, මාත් ඔන්ලයින්, අම්බරුවාට ගොම්පස් පහවෙලාද?:lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ස්කයිලාකුත් ඔන්ලයින්, මාත් ඔන්ලයින්, අම්බරුවාට ගොම්පස් පහවෙලාද?:lol::lol:

    රෙප් කපන්න තරම් මානසිකව වැටිලා දනිස් වල වැලි ගෑවිලා හොට කැඩුනද තට්ට කුකුලෝ.... :lol::lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මෙන්න මම අහපු ප්‍රශ්න

    නාම ගොත්තං නජීරති ගාථා කොටස මගින් අනිච්ච නොව ඇත්තේ අනිත්‍යය බව ඔප්පු කරන්න

    බුදුන් වහන්සේට අසීමිතව සත්වයන්ගේ නාම ගෝත්‍ර සිහිකරන්න පුළුවන්....

    සියල්ල අනිත්‍ය නම් නාම ගෝත්‍ර සිහි කරන්න පුළුවන් වෙන ක්‍රමයක් නැහැ.... මොකද මතක සටහන් අනිත්‍ය නම් නැවත සිහි කිරිමේ ක්‍රමයක් තියෙන්න විදියක් නැහැ

    සියල්ල අනිත්‍ය නම් කර්ම ශක්තියත් අනිත්‍ය විය යුතුයි....

    සියල්ල අනිත්‍යය නම් සසර ගමනේ එනවිට සත්වයා ඇතිකරගත් කුසල හෝ අකුසල කර්ම ශක්තිය විනාස නොවෙන අන්දම පැහැදිලි කරන්න

    පුලුවන්නම් පැහැදිලි කරල පෙන්නන්න

    තොපි හොර තුන් කට්ටුවේ එකෙක්ටවත් ඕකට උත්තර දීගන්න බැරි බව මම හොදටම දන්නවා :lol::lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    සොයන්නා;22744346 said:

    :lol::lol::lol:
    "රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති"

    අම්මගෙං එලකිරි බීපු අම්බරුවන්ට හැර අන් අයට, කියන කොටම දකින කොටම තේරෙන සරල දේ මෙන්න හරියටම නිවැරදි ලෙස දැම්මා. මෝඩයන්ට නොතෙරේ, වහරක, අභය සහ මීවාණපලනේ වැනි අම්බරුවන් පසු පස ගිය අයට රොකට් සයන්ස් වූ පද පෙල මෙන්න!
    :lol::lol::lol:

    කර්ම ශක්තිය කිලෝ ජූල් වලින් මැන්නේ අභය කියන හොරා නේද? උගේ ලණු කාලා ඇඹරෙන්නේ නැතුව බලපන් ගොනෝ, කර්ම විපාක කියන්නේ කර්මය ගෙවිලා නැතිවෙන එකට තමයි. මෝඩ මූසල අම්බරුවා, තවත් ගොන් කතා නොකියා පල දැන්!

    :rofl::rofl::rofl:
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    :lol::lol::lol:
    "රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති"

    අම්මගෙං එලකිරි බීපු අම්බරුවන්ට හැර අන් අයට, කියන කොටම දකින කොටම තේරෙන සරල දේ මෙන්න හරියටම නිවැරදි ලෙස දැම්මා. මෝඩයන්ට නොතෙරේ, වහරක, අභය සහ මීවාණපලනේ වැනි අම්බරුවන් පසු පස ගිය අයට රොකට් සයන්ස් වූ පද පෙල මෙන්න!
    :lol::lol::lol:

    ඉතින් පැහැදිලි කරලා පෙන්නපන්.....:lol::lol:

    වැඩේ කියන්නේ මහලොකු බුද්ධිමතාට බෑ අම්බරුවගේ තර්ක බිඳින්න

    වටින් පිටින් යන්නැතුව හරි පොයින්ට් එකට කතා කරලා උඹ දන්න ධර්මයෙන් මගේ ප්‍රශ්න ටිකට උත්තර දීපන් :lol::lol:

    විලි ලැජ්ජාව වහගන්න ගොන් කතා කියන්න එපා :lol:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ස්කයිලාක්,

    මාන්කඩවල ස්වාමීන් වහන්සේ හමුවීමට මටත් ඉතා විශාල ආශාවක් තියෙනවා. කුමාර කස්සප හාමුදුරුවන්වත් හමුවී කතා බස් කරන්න ඇත්නම් කියා සිතෙන වාර අනන්තයි. මට නම් දැන්ම ලංකාවට යන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ. මම බලන්නේ මුදල් ටිකක් වියදම් කර හෝ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ මෙහේ පෝර්ට්ලන්ඩ් වලට ගෙන්වීමටයි. සද්ධර්මය නැති කරන්න ශාසනය තුලින්ම බලවේගයක් මතු වුනා බුදුන් වහන්සේ දේශනා කල පරිදිම. අඥානයින් වැඩි වන්න වන්න මේ හොරුන් තවත් ප්‍රමෝට් වෙනවා.

    පින්වත් ex-muslim Ahmed,

    එසේ හෝ ඔබේ කැමැත්ත ඉෂ්ඨ වේවා! මාන්කඩවල සුදස්සන හිමි, පිටිගල ගුණරතන හිමි, කොත්මලේ කුමාර කස්සප හිමි වැනි ස්වාමීන් වහන්සේලා සියුම් දහම් කරුණු දේශනා කරන්න දක්ෂ බවක් පෙන්වනවා. ඒ ස්වාමීන් වහන්සේලා දේශනා කරන දහම් කරුණු ස්වල්පයක් පිළිබඳ මට යම් යම් කුකුස් ද පවතිනවා. ඒ ගැන හමුවෙලා කථා කිරීම සුදුසු යැයි සිතීමත් එක් හේතුවක් උනා සුදස්සන හිමිව සහ ගුණරතන හිමිව හමුවන්නට උත්සාහ කෙරුමට. කුමාර කස්සප හිමි සමහරක් විට වැඩ වාසය කරනවා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වෙන්න ඇති.

    Skylark
     
    Nov 20, 2012
    1,467
    477
    0
    පින්වත් ex-muslim Ahmed නම් ගෝතයා නොදුටුවා සේ මගහරිමින් යන ප්‍රශ්න මෙන්න :lol::lol:

    නාම ගොත්තං නජීරති එනම් නාම ගෝත්‍ර නොදිරයි යන්න ඇතුළත් වන ගාථා කොටස් අනිච්ච නොව අනිත්‍ය බව පැහැදිලි නොකිරීම

    බුදුන් වහන්සේට අපිරිමිතව නාම ගෝත්‍ර සිහිකිරීමේ හැකියාව තිබේ එසේ වන්නේ නාම ගෝත්‍ර අනිත්‍ය නොවන නිසා යන්න පැහැදිලි නොකිරීම

    සියල්ල අනිත්‍ය නම් සත්වයෙක් විසින් සිදුකරන පින් පව් යන දෙකම අනිත්‍ය නොවීමට හේතුව පැහැදිලි නොකිරීම

    තොපි දන්න රෙද්දත් තියනවද යකෝ කී බෝඩ් එක තියෙනවට ලියනවා මිසක් :lol:

    අර රත්තරන් කියන්න වගේ පුක කහගන්න නියපොත්තක් නැති ඇගේ මස් බර විතරක් තියෙන කාලකන්නි තොපි :lol::lol:
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    :lol::lol::lol:
    "රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති"

    අම්මගෙං එලකිරි බීපු අම්බරුවන්ට හැර අන් අයට, කියන කොටම දකින කොටම තේරෙන සරල දේ මෙන්න හරියටම නිවැරදි ලෙස දැම්මා. මෝඩයන්ට නොතෙරේ, වහරක, අභය සහ මීවාණපලනේ වැනි අම්බරුවන් පසු පස ගිය අයට රොකට් සයන්ස් වූ පද පෙල මෙන්න!
    :lol::lol::lol:

    කර්ම ශක්තිය කිලෝ ජූල් වලින් මැන්නේ අභය කියන හොරා නේද? උගේ ලණු කාලා ඇඹරෙන්නේ නැතුව බලපන් ගොනෝ, කර්ම විපාක කියන්නේ කර්මය ගෙවිලා නැතිවෙන එකට තමයි. මෝඩ මූසල අම්බරුවා, තවත් ගොන් කතා නොකියා පල දැන්!

    :rofl::rofl::rofl:

    අනිච්ච යනු අනිත්‍ය නම් කර්ම ශක්තිය විපාක දෙනකම් නොනැසී තියෙන්න හේතුව පැහැදිලි කරපන් තට්ට කුකුලෝ :lol:

    ඔය අභය කියන්නේ කවුද කියලවත් මම දන්නේ නෑ....
    කිලෝ ජුල් කතා කියපන් අභය කියන කෙනා සරණ ගිහිපු කෙනෙක්ට :nerd:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    සොයන්නා;22744367 said:
    අනිච්ච යනු අනිත්‍ය නම් කර්ම ශක්තිය විපාක දෙනකම් නොනැසී තියෙන්න හේතුව පැහැදිලි කරපන්

    ජබුක්! ලිඳෙ ගැබුර ගොනා දන්නේ නෑ, වැටුනු බවත් ඌ දන්නේ නෑ. තවත් කිච නොවී පල!:rofl::rofl::rofl:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ජබුක්! ලිඳෙ ගැබුර ගොනා දන්නේ නෑ, වැටුනු බවත් ඌ දන්නේ නෑ. තවත් කිච නොවී පල!:rofl::rofl::rofl:

    එක කෑල්ලක් අල්ලගෙන දඟලන්නේ නැතුව මම අහපු ප්‍රශ්න ටිකට පිළිවෙළට උත්තර දීපන්කො :lol::lol:

    තොපි හොර තුන් කට්ටුව මේ එලකිරිය පුරා කිච උන හැටි වලතර කොල්ලගෙ ගෙදර හදන පූසත් දන්නවා යකෝ :lol::lol: