අනිච්ච යනු අනිත්‍ය බව තර්කානුකූලව ධර්මය මගින් ඔප්පු කිරීමට කිසිවකුත් මෙතෙක් අපොහොසත් වූ නිසා අනිච්ච යනු අනිත්‍ය නොවේ යන මතය නිතරගයෙන්ම ජයග්‍රහනය කළ බව සතුටින් දන්වා සිටිමු 
අනිච්ච යනු අනිත්‍ය බවයි යන්න ඔප්පු කිරීමට අවශ්‍ය නම් මා ඉදිරිපත් කර ඇති ප්‍රශ්න කීපයට උත්තර ලබා දී අනිච්ච සහ අනිත්‍ය සමාන බව ඔප්පු කර පෙන්වන්න
එහෙම නැතුව fake account හදාගෙන තමන්ගෙ කොමෙන්ටු වලට තමන්ම රිප්ලයි කර ආතල් ගැනීමට උත්සාහ කරන නංගි මල්ලි පොන්සි උන්දලා reply කිරීමෙන් වලකින්න
පින්වත් ex-muslim Ahmed..... පින්වත් ජිංතක ජිල්ලබකිට.... පින්වත් Skylark

මේ ඔබේ අවධානය පිණිසයි

Last edited:
නැහැනේ. බුදුන්වහන්සේ දේශනා කලේ අනිත්‍ය සඥාව වඩන්නයි. මෝඩ මහණුන්ට රැවටිලා පාලි ව්‍යාකරණවත් නොදන්න, පොර-මේනියාවෙන් පෙලෙන, මහණුන්ට රැවටිලා උඩ පනින පල්-මෝඩයන්ට කියන්න තියෙන්නේ තව හයියෙන් තව ලොකු අකුරු (මේකෙන්ම ලොකු මානසික අඩුවක ලක්ෂන පෙනවනවා