ගැඹුරු වූ අනිත්‍යය දැකීම

vidu_250

Active member
  • Jun 24, 2016
    351
    27
    28
    :rofl::rofl:
    අනේ මන්දා ඉංගිරිසියෙන් කියමනක් තියෙනව put words in other peoples mouths කියලා. මේව දැක්කහම හිනා යනවා, හිතන් ඉන්නේ අපි අමු මෝඩයෝ කියලා වෙන්න ඇති. හා හොඳයි, එය ඔබේ සතුට නම් මම එයට බදා නොකරමි..හිහ් හිහ්.

    සමහර මිතුරන් වෙති මේවගෙ ඉන්න,
    නිහතමානීකම හොදහැටි පෙන්නා
    මොඩයෙකැයි එලකිරියට දන්වා
    පැසසිය යුතුය අපි කවුරුත් අන්නා
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සමහර මිතුරන් වෙති මේවගෙ ඉන්න,
    නිහතමානීකම හොදහැටි පෙන්නා
    මොඩයෙකැයි එලකිරියට දන්වා
    පැසසිය යුතුය අපි කවුරුත් අන්නා

    ඇයි මචෝ මුන් ඔක්කොටම "යද නිච්චං තං දුක්ඛං" කියපු ගමන් මල පනින්නෙ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    සමහර මිතුරන් වෙති මේවගෙ ඉන්න,
    නිහතමානීකම හොදහැටි පෙන්නා
    මොඩයෙකැයි එලකිරියට දන්වා
    පැසසිය යුතුය අපි කවුරුත් අන්නා

    සයිබරයේ ස්වයංවින්දනයට බාදා නොකරමි! :lol::lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කෙනෙක් මේවගේ ත්‍රෙඩක් ඕපන් කරන්නෙ යහපත් සිතෙන්. හැමෝම කලන මිතුරො තමයි. අවුල තියෙන්නෙ බොහෝ අය පිටකයෙ තියෙන දේ නොව තම මත ඉදිරිපත් කිරීම. පසුව එයට පටහැනි මත ආවම ද්වේශයෙන් ටෝක් දැමීම.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සල්ල සහ සල්ලෙඛ යන වදන් වල අර්ථ එකම ද?

    කෙනෙක් මේවගේ ත්‍රෙඩක් ඕපන් කරන්නෙ යහපත් සිතෙන්. හැමෝම කලන මිතුරො තමයි. අවුල තියෙන්නෙ බොහෝ අය පිටකයෙ තියෙන දේ නොව තම මත ඉදිරිපත් කිරීම. පසුව එයට පටහැනි මත ආවම ද්වේශයෙන් ටෝක් දැමීම.

    සාපේක්ෂත්වයේ මඟ
    http://www.elakiri.com/forum/showthread.php?t=1809571

    Skylark
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    මට සුත්‍රයේ නම මතක නැහැ. නමුත් ඒ සුත්‍රයේදී දුනුවායන් ඈත සිට ඉලක්කයට විදිනු දැක ආනන්ද හාමුදුරුවෝ බුදු පියානන්ට කියනවා ඒක ඉතාම අසීරු, අමාරු කාර්යක් නේද කියා. එවිට බුදු පියාණන් ප්‍රශ්න කරනවා " ඒකද අසීරු? එහෙම නැත්නම් එවගේම ඈත සිට අශ්ව ලෝමයක් සියක් කඩකට පැලීයන ලෙස විදිමද අසීරු කියා. ආනන්ද හාමුදුරුවෝ කියනවා අශ්වලෝමය සියක් කඩකට පැලීයන සේ විදීමමයි අසීරු කියා. එවිට බුදු පියාණන් දේශනා කරනවා "ආනන්ද, දුක්ඛේ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥානය, නිරෝධ ගාමිණී පටිපදා ඥානය ඇති කර ගැනීම ඊටත් අසීරුයි කියා.
    දුක්ඛේ ඥානය , දුක පිරිසිඳ දැකීම, ඉතාම අසීරුයි. තේ කෝප්පයේ දුක ඇති බව ඔබට පෙනෙන්නේ ඥානය දියුණු වු විටයි. හතුරෙක් මැරුනාම දුක නැති වුනා , මිතුරෙක් නැතිවුනාම දුක ඇති වුනා කියන්න බුදුකෙනෙක් පහල වන්නේ නැහැ.
    බුදුන් දේශනා කල ධර්මය "පෙර නො ඇසූ වුරූ ධර්මයක්" මැයි.
     
    හැබැයි ඒ ධර්මය වයස 7 දරුවටත් වැටහුනා. අධ්‍යාපනයක් නොලබපු අයටත් වැටහුනා. Phd අවශ්‍ය නැහැ නේද. අවුල තියෙන්නේ ත්‍රිපිටක සාක්ෂි වත් නැතිව තම මත තුලින් තමන්ටත් පැහැදිලි නැති දේවල් කියමින් පොරක් වීමට ඇතැමුන් උත්සහ කිරිමට යාමෙන් අනෙක් අය මුලා කිරීමයි.

    පිටකයෙන් සාක්ෂි සහිතව අදහස දැම්ම නම් අවුලක් ඇතිවෙන්නෙ නැහැ
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    හැබැයි ඒ ධර්මය වයස 7 දරුවටත් වැටහුනා. අධ්‍යාපනයක් නොලබපු අයටත් වැටහුනා. Phd අවශ්‍ය නැහැ නේද. අවුල තියෙන්නේ ත්‍රිපිටක සාක්ෂි වත් නැතිව තම මත තුලින් තමන්ටත් පැහැදිලි නැති දේවල් කියමින් පොරක් වීමට ඇතැමුන් උත්සහ කිරිමට යාමෙන් අනෙක් අය මුලා කිරීමයි.

    පිටකයෙන් සාක්ෂි සහිතව අදහස දැම්ම නම් අවුලක් ඇතිවෙන්නෙ නැහැ

    Child prodigy කියන එක අහල තියෙනවාද?
    ආනන්ද හාමුදුරුවෝ හැම වෙලේම බුදු රජාණන් වහන්සේ ගාව ඉඳලත් රහත් වුනේ පස්සේ කාලෙක නේද?
    ඔය ත්‍රිපිටකයෙන් සාක්ෂි දානව කියල කරන්නේ අමු ප්‍රෝඩාවක්. එහෙන් මෙහෙන් තියෙන කෑලි ටිකක් out of context අරගෙන ඒක තමයි ප්‍රධාන අර්තය කියල පෙන්නනවා. නමුත් in context බැලුවහම ඕනෑම කෙනෙකුට පේනවා අනිච්ච කියන්නේ අනිත්‍යය , අනාත්ම කියන්නේ සත්ව පුද්ගල ආත්මභාවයක් නොමැති බව.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ස්ථිර නැති ස්වභාවය දුකයි

    කැමැත්ත ඉෂ්ඨ නොවන නිසා දුකයි.

    මොකක්ද හරි
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හැබැයි ඒ ධර්මය වයස 7 දරුවටත් වැටහුනා. අධ්‍යාපනයක් නොලබපු අයටත් වැටහුනා. Phd අවශ්‍ය නැහැ නේද. අවුල තියෙන්නේ ත්‍රිපිටක සාක්ෂි වත් නැතිව තම මත තුලින් තමන්ටත් පැහැදිලි නැති දේවල් කියමින් පොරක් වීමට ඇතැමුන් උත්සහ කිරිමට යාමෙන් අනෙක් අය මුලා කිරීමයි.

    පිටකයෙන් සාක්ෂි සහිතව අදහස දැම්ම නම් අවුලක් ඇතිවෙන්නෙ නැහැ

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    මට සුත්‍රයේ නම මතක නැහැ. නමුත් ඒ සුත්‍රයේදී දුනුවායන් ඈත සිට ඉලක්කයට විදිනු දැක ...

    පින්වත් ex-muslim Ahmed,

    ඔබ අදහස් කරන ලද්දේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහාවග්ගයේ සච්ච සංයුත්තය පපාත වග්ගයේ ඇති වාල සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp11p2/338 ] විය හැකියි.

    Skylark
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පින්වත් ex-muslim Ahmed,

    ඔබ අදහස් කරන ලද්දේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහාවග්ගයේ සච්ච සංයුත්තය පපාත වග්ගයේ ඇති වාල සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp11p2/338 ] විය හැකියි.

    Skylark

    පින්වත් ස්කයිලාක්

    බොහෝ පින් මේ සූත්‍රය පෙන්වා දුන්නාට
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අනිත්‍ය කියන්නේ එකක්

    අනිච්ච කියන්නේ තවත් එකක්

    අටුවා පොත්වල අනිච්ච කියන වචනය පස්සෙ කාලෙකදි අනිත්‍ය කියලා භාවිතා වුණා

    බුද්ධිමත්ව කල්පනා කරලා බලන්න ලෝකයේ හැම තැනකම අනිත්‍යය කියන එක විද්‍යාමාන වෙනවා

    ඕනම ජාතියක ඕනෑම ආගමක කෙනෙක්ගෙන් අහල බැලුවොත් එයාලටත් අනිත්‍ය කියන දේ වැටහෙනවා.....

    ඉතින් එහෙම වැටහෙන දෙයක් තේරුම් කරන්න ද බුදුන් වහන්සේ අච්චර ආත්ම වාර ගානක් පෙරුම් පිරූවේ ??

    නියම වචනය අනිච්ච.... අනිච්ච කියන්නේ කැමති සේ පැවැත්වීමට නොහැකි බව

    අනිච්ච යනු අනිත්‍ය නම්... සහ මෙලොව සියලු දෙයම අනිත්‍ය නම් සත්වයාගේ කර්ම ගබඩාවේ සියළුම පින් පව් කර්මයන් අනිත්‍ය නොවන්නේ මන්ද

    සියලුම දේ අනිත්‍ය නම් නාම ගොත්තං නජීරති යන්න ධර්මයේ සඳහන් වන්නේ මන්ද ??

    සියලු දේම අනිත්‍ය නම් බුදුන් වහන්සේට අප්‍රමාණව සත්වයන්ගේ නාම ගෝත්‍රය සිහි කළ හැක්කේ කෙසේද ??

    අවසාන වශයෙන් දෙයක් කියන්නම් බුද්ධ දර්ශනය කොච්චර හොද උනත් හදිස්සියකට බඩගින්නට බත් වේලක් වත් තම්බා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි

    ඉස්ලාම් දර්ශනය පාවිච්චි කරලා කොස් ගෙඩියක් වත් තම්බා ගන්න බැහැ

    දෙමළ හින්දු ඒවත් එහෙම තමයි.... දෙයියො කිරි වලින් නෑව්වට දෙයියෝ කිරි මුට්ටියක් අරන් ගෙදරට ඇවිල්ල තියෙනව ද

    බුද්ධ දර්ශනයේ තමන්ට අවශ්‍ය දේ පමණක් අරගෙන තම තමන් හැදෙනවා මිසක් වැඩකට නැති වාද විවාද වලට කාලය නාස්ති කරන්න එපා

    සුද්දගෙ නිදහස ලැබිලා අවුරුදු බර ගානක් වෙලත් ඉන්දියාව වියට්නාමය චීනයත් අපිව පාස් කරලා යනකම් අපි තාමත් ආගමක් බදාගෙන ඉන්නවා...

    කොච්චර රිදුණත් සැබෑ සත්‍ය ඕක තමයි

    දර්ශනය එපා කියලා නෙමෙයි කියන්නේ අන්තවාදී විදිහට බදාගන්නෙ නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන්න....

    සිංහල දෙමල මුස්ලිම් හැමෝටම කියන්නේ...
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    සොයන්නා;22741048 said:

    අනිච්ච කියන්නෙ ස්තිරව පිහිටුවාලන්න බැරි කම. අනිත්‍ය කියන්නේත් ඒකම තමයි. හැබැයි ඒක අවබෝධ කරගන්න ඕනේ එකක්. ඔය පෙනෙන වෙනස් වීම නෙවෙයි, විදර්ශනාවෙන් දකින්න ඔනේ, "රූපය මෙයයි, රූපයේ සමුදය මෙයයි, රූපයේ අත්තංගමය මෙයයි" යනුවෙන්. ඔහොම බහුල වශයෙන් අනිච්ච සංඥාව වඩන්නයි බුදු හාමුදුරුවෝ වදාලේ. ඔය පෙනෙන වෙනස් වීම දිහා බලන්න නෙවෙයි. නොදන්නා කම එකක්, ඒකට උද්දච්ච කම එක් වුනාම ඔය වහරක, අභය වගේ ශාසන භක්ශකයන්ට අහුවෙලා තමයි නතර වෙන්නෙ. සොරි නතර වීමක් නැහැ කල්ප ගානක ට්‍රිප් එකක් හම්බුවෙනවා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    ස්ථිර නැති ස්වභාවය දුකයි

    කැමැත්ත ඉෂ්ඨ නොවන නිසා දුකයි.

    මොකක්ද හරි

    පාලි වචනේ "ඉච්ඡා" කියන්නේ කැමැත්ත නම් "අනිච්ඡා" කියන්නේ අකැමැත්ත. "අනුව පවත්වන්නට බැරි කම" කියන කෑල්ල අතින් දාන්නේ ඇයි?? නැත්තං හොඳටම අවුල් හින්ද නේද??:lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අනිච්ච කියන්නෙ ස්තිරව පිහිටුවාලන්න බැරි කම. අනිත්‍ය කියන්නේත් ඒකම තමයි. හැබැයි ඒක අවබෝධ කරගන්න ඕනේ එකක්. ඔය පෙනෙන වෙනස් වීම නෙවෙයි, විදර්ශනාවෙන් දකින්න ඔනේ, "රූපය මෙයයි, රූපයේ සමුදය මෙයයි, රූපයේ අත්තංගමය මෙයයි" යනුවෙන්. ඔහොම බහුල වශයෙන් අනිච්ච සංඥාව වඩන්නයි බුදු හාමුදුරුවෝ වදාලේ. ඔය පෙනෙන වෙනස් වීම දිහා බලන්න නෙවෙයි. නොදන්නා කම එකක්, ඒකට උද්දච්ච කම එක් වුනාම ඔය වහරක, අභය වගේ ශාසන භක්ශකයන්ට අහුවෙලා තමයි නතර වෙන්නෙ. සොරි නතර වීමක් නැහැ කල්ප ගානක ට්‍රිප් එකක් හම්බුවෙනවා.

    බොහොම බුද්ධිමත්ව ආපහු මම කියපු දේ කියවලා බලලා මම අහපු ප්‍රශ්න ටික එකින් එක උත්තර දෙන්න....

    අනිත්‍ය යනු අනිච්ච නම් මම අහපු ප්‍රශ්ණ වලට නිවැරදි උත්තර දීලා අනිච්ච යනු අනිත්‍ය බව ඔප්පු කරල පෙන්නන්න...

    එහෙම ඔප්පු කරොත් මම නිහතමානීව ඔළුව නමලා පිළිගන්නම්.....

    එහෙම නැතුව කොහෙවත් ඉන්න ස්වාමීන් වහන්සේලා මතක් කර කර බැනලා පෙන්නන්න හදන්නේ තමන්ගේ නොහැකියාව සහ නොදැනුවත් බව

    ඔය කියන මර මඟුල් ඔක්කොම කරලා රහත් වෙච්ච එක් කෙනෙක් ගෙනැල්ල පෙන්වන්න.....

    අන්න එදාට මම ඔය මහලොකු දහම පිළිගන්නම්...

    ප්‍රායෝගික ලෝකෙට බැහැලා ජීවත් වෙන්න....

    එළකිරි ඔන්ලයින් ඇවිල්ලා ඔව්වා share කරන්න ටෙක්නොලජි හැදුවෙත් ඔය මෙලොව දෙයක් නොදන්න වෙන රටක ජාතීන්....

    හොඳම ආතල් එක තමයි ලංකාවේ ගොඩක් උන්දලා ඒ ටෙක්නොලජි පාවිච්චි කරන්නේ ආගමක් ප්‍රමෝට් කරන්න
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    සොයන්නා;22741149 said:
    බොහොම බුද්ධිමත්ව ආපහු මම කියපු දේ කියවලා බලලා මම අහපු ප්‍රශ්න ටික එකින් එක උත්තර දෙන්න....

    අනිත්‍ය යනු අනිච්ච නම් මම අහපු ප්‍රශ්ණ වලට නිවැරදි උත්තර දීලා අනිච්ච යනු අනිත්‍ය බව ඔප්පු කරල පෙන්නන්න...

    එහෙම ඔප්පු කරොත් මම නිහතමානීව ඔළුව නමලා පිළිගන්නම්.....

    එහෙම නැතුව කොහෙවත් ඉන්න ස්වාමීන් වහන්සේලා මතක් කර කර බැනලා පෙන්නන්න හදන්නේ තමන්ගේ නොහැකියාව සහ නොදැනුවත් බව

    ඔය කියන මර මඟුල් ඔක්කොම කරලා රහත් වෙච්ච එක් කෙනෙක් ගෙනැල්ල පෙන්වන්න.....

    අන්න එදාට මම ඔය මහලොකු දහම පිළිගන්නම්...

    ප්‍රායෝගික ලෝකෙට බැහැලා ජීවත් වෙන්න....

    එළකිරි ඔන්ලයින් ඇවිල්ලා ඔව්වා share කරන්න ටෙක්නොලජි හැදුවෙත් ඔය මෙලොව දෙයක් නොදන්න වෙන රටක ජාතීන්....

    හොඳම ආතල් එක තමයි ලංකාවේ ගොඩක් උන්දලා ඒ ටෙක්නොලජි පාවිච්චි කරන්නේ ආගමක් ප්‍රමෝට් කරන්න

    ඔයාට ලොකු අවුලක් තියෙනව කියල පේනවා. පලවෙනි එක ටෙක්නොලොජි ගැන - චීන්නු , වියට්නාම් ගැන ඔයාට තියෙන හීනමානයයි ඒකට බුදු දහමට තියෙන ඔරොප්පුව මොකද්ද කියලා දන්නේ ඔයාම තමයි.

    දෙවැන්න ඔයා ඔය කියන ප්‍රශ්න ගොන් ප්‍රශ්න. උදාහරණයක් ලෙස කර්ම ගබඩාවක් ගැන දොඩවනවානේ. ඇත්තටම කර්මය එහෙම ගබඩා කරලා තියෙනවාද? මේවට කොහෙන් හිනාවෙන්නද? :lol::lol: මේවට කොහෙන් හිනාවෙන්නද? සබ්බේ සංකාරා අනිච්චාතී කියලනේ දේශනා කලේ නේද? ඉතිං ඔයට "සබ්බ" තේරෙන්නෙත් නැත්තන්, "අනිච්ච" තේරෙන්නෙත් නැත්තන් ඔහොම ගොං ප්‍රස්න ඔලුවට එනවා. පව තමයි.ඔප්පු කරන්න බුදු දහම සමීකරනයක් වත් තියරි එකක්වත් නෙවෙයි. ඇවිල්ල කරලා බලන්න. අනිච්ච් කියන්නේ කැමැත්තට පවත්වන්න බැහැ කියාගෙන ඉන්න අය රහත් වෙලාද??:P:P

    තුන් වැන්න ටෙක්නොලිජි අපි යුස් කරන්නේ ආගම දහම ගැන කතාකරන්න නම් ඔයාට මොකද්ද තියෙන ප්‍රස්නේ? එහෙම එපා කියල කවුරු හරි කියල තියෙනවද? මේවා මාර විහිලු කතා නේද?

    :lol::lol:
     
    ඔය එකක්වත් මම අහපු ප්‍රශ්න නෙමෙයි...

    මෙන්න මම අහපු ප්‍රශ්න

    මහත්තයගෙ ඇස් පෙනීම දුර්වලයි වගේනේ

    නාම ගොත්තං නජීරති කියල ධර්මයේ සඳහන් වෙද්දි අනිත්‍ය කියන එක නිකම්ම පුස්සක් වෙනවා

    ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න

    බුදුන් වහන්සේට අසීමිතව සත්වයන්ගේ නාම ගෝත්‍ර සිහිකරන්න පුළුවන්....

    සියල්ල අනිත්‍ය නම් නාම ගෝත්‍ර සිහි කරන්න පුළුවන් වෙන ක්‍රමයක් නැහැ.... මොකද මතක සටහන් අනිත්‍ය නම් නැවත සිහි කිරිමේ ක්‍රමයක් තියෙන්න විදියක් නැහැ

    හා හොඳයි එහෙනම් සත්වයාගේ කර්ම ශක්තිය මොන ආකාරයෙන්ද රැඳී පවතින්නේ...

    ඒ විතරක් නෙමෙයි සියල්ල අනිත්‍ය නම් කර්ම ශක්තියත් අනිත්‍ය විය යුතුයි....

    සියල්ල අනිත්‍යය නම් සසර ගමනේ එනවිට සත්වයා ඇතිකරගත් කුසල හෝ අකුසල කර්ම ශක්තිය විනාස නොවෙන අන්දම පැහැදිලි කරන්න

    අනවශ්‍ය විකාර නැතුව හරි පොයින්ට් එකට කතා කරලා මම අහපු ප්‍රශ්ණ වලට නිවැරදි උත්තර දුන්නොත් මම පිළිගන්නම්

    මොකද නැත්නම් තමුන් දැනට සරණ ගිහින් ඉන්න ස්වාමින් වහන්සේටත් එක්ක විලි ලැජ්ජයි නේ

    බුදු දහමත් එක්ක කිසිම තරහවක් වෛරයක් නැහැ

    බුදුදහම කරේ තියාගෙන අනවශ්‍ය විදිහට පිස්සු නටන අය දැක්කම නම් ඉවසන්න අමාරුයි

    මොකද අනවශ්‍ය විදිහට ආගම බදාගෙන ඉන්න කිසිම රටක භෞතිකමය දියුණුවක් නැහැ

    ඔයාලා වගේ උදවිය ඒ දියුණුව තවත් වලපල්ලට ඇදලා දාන්න නියමට support කරනවා