Mama me photo eka den balagena innakota philippine geniyek meka dekala pissu wetuna lol![]()



ne.tea factory ekak..
එතන උඩ හට් එකක් ගහන් රැයක් ඉන්න බැරි වෙයිද දන්නෑ නේ බං.. 

එතන උඩ හට් එකක් ගහන් රැයක් ඉන්න බැරි වෙයිද දන්නෑ නේ බං..
අඩෝ ආසාවේ බෑ ඔය වගේ තැනක ඉදන් තරු බලන්න රෑට..![]()

අපෝ පුලුවන් බං..
ඒකේ කිසි අවුලක් නෑ.
හැබැයි දඩාර පොලොංගු ඉන්නවා..![]()

උඹ ගියාද බං ??![]()
යන්නේ කෝමය ??
කැලේ නෑ නේ
ඔය හොදට තීන්නේ..![]()
kohomada yanne ban othanata
නෑ මචං, කොත්මලේ ගණිතය නෙමේ. ඉන්දියාවෙන් නිධානෙ ගන්නම හිතන් ආපු ගුරෙක්.kiyawala thiyenawa kalin,,, kothmale ganithaya newei da dial eka?
"රන් පුහුල් නිධානය " පොත කොත්මලේ සම්බන්ධ ගොඩක් ජනකතා ඒ පොතේ තිබුන."kothmale janakatha "
da pothe nama?
mama oya kathawa kalin kiyawala thiyanawa,potha mathaka na![]()
සොරි වෙනඩ ඕන පරණ ත්‍රෙඩ් එකකට රීප්ලේ කරනවට ඒත් යන කෙනෙක් ඉන්නවා නම් දැනගන්ඩ දාන්නේne.tea factory ekak..
ඊට ටිකක් උඩින් තියනවා කැම්පින් සයිට් එකක් අර රාවණාගේ උඩින් ගියා කියන යන්තරේ බාපු තැනක්එතන උඩ හට් එකක් ගහන් රැයක් ඉන්න බැරි වෙයිද දන්නෑ නේ බං..
අඩෝ ආසාවේ බෑ ඔය වගේ තැනක ඉදන් තරු බලන්න රෑට..![]()