ගැරඬි ඇල්ලේ නිධානය - අතීත කථාව

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    :confused: එතන උඩ හට් එකක් ගහන් රැයක් ඉන්න බැරි වෙයිද දන්නෑ නේ බං.. :rolleyes:
    අඩෝ ආසාවේ බෑ ඔය වගේ තැනක ඉදන් තරු බලන්න රෑට.. :love:


    අපෝ පුලුවන් බං..
    ඒකේ කිසි අවුලක් නෑ.

    හැබැයි දඩාර පොලොංගු ඉන්නවා..:yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අපෝ පුලුවන් බං..
    ඒකේ කිසි අවුලක් නෑ.

    හැබැයි දඩාර පොලොංගු ඉන්නවා..:yes:

    උඹ ගියාද බං ?? :oo:
    යන්නේ කෝමය ?? 

    කැලේ නෑ නේ
    ඔය හොදට තීන්නේ.. :confused:
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    උඹ ගියාද බං ?? :oo:
    යන්නේ කෝමය ??

    කැලේ නෑ නේ
    ඔය හොදට තීන්නේ.. :confused:

    kohomada yanne ban othanata


    රම්බොඩ ඇල්ල පහුකරලා පොඩ්ඩක් ගියාට පස්සේ උඩට යන්න තියෙන්නේ.ඒ හරියට ගිහින් අහපන්.

    පොලොංගු ඉන්නේ පහල තේවතුවල බං..මොකක් හරි හේතුවකට මේ ඒරියල් එකේ දරුණුවට පොළොංගු ඉන්නවාලු..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    kiyawala thiyenawa kalin,,, kothmale ganithaya newei da dial eka?
    නෑ මචං, කොත්මලේ ගණිතය නෙමේ. ඉන්දියාවෙන් නිධානෙ ගන්නම හිතන් ආපු ගුරෙක්.
    "kothmale janakatha "
    da pothe nama?
    mama oya kathawa kalin kiyawala thiyanawa,potha mathaka na :)
    "රන් පුහුල් නිධානය " පොත කොත්මලේ සම්බන්ධ ගොඩක් ජනකතා ඒ පොතේ තිබුන.
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,087
    1
    28,598
    113
    ඔය කතාව තියෙන්නේ ගුණසේකර ගුණසෝම මහත්තයා ලියපු "රන් පුහුල් නිධාන සහ තවත් කොත්මලේ ජනකතා" කියන පොතේ. හරි ලස්සන ජනකතා ටිකක් තිබ්බ හොඳ පොතක්. පොඩි කාලේ හරි ආසාවෙන් කියෙව්වා. දැන් හොයාගන්න නෑ කවුරු හරි scan copy එකක් හරි මේකට අප්ලෝඩ් කරනවා නම් ලොකු පිනක්.
     
    • Like
    Reactions: NRTG

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ne.tea factory ekak..
    සොරි වෙනඩ ඕන පරණ ත්‍රෙඩ් එකකට රීප්ලේ කරනවට ඒත් යන කෙනෙක් ඉන්නවා නම් දැනගන්ඩ දාන්නේ
    ඔය තියෙන්නේ ටි ෆැක්ටරියක් නෙවෙයි ලයිම් ගෙයක්
    මම ගිහිල්ලා තියන තැන් වලින් ලස්සනම තැනක්

    :confused: එතන උඩ හට් එකක් ගහන් රැයක් ඉන්න බැරි වෙයිද දන්නෑ නේ බං.. :rolleyes:
    අඩෝ ආසාවේ බෑ ඔය වගේ තැනක ඉදන් තරු බලන්න රෑට.. :love:
    ඊට ටිකක් උඩින් තියනවා කැම්පින් සයිට් එකක් අර රාවණාගේ උඩින් ගියා කියන යන්තරේ බාපු තැනක්
    කැලේ මැද හෙන සයිස් පිට්ටනියක්