ගැලවීමට ආරාධනය කරන තිසරපටක්

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගැලවීමට ආරාධනය කරන තිසරපටක්

    ගැලවීමට ආරාධනය කරන තිසරපටක්


    496.jpg



    කාන්තාව තුළ සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේ නම් පමණක් සිය සහකරුට ගැළවිය හැකි ස්මාර්ට් තිසරපටක් සංකල්පීය නිමැවුමක් ලෙස හඳුන්වාදීමට ජපානයේ ප්‍රකට කොමුපිළි නිෂ්පාදන සමාගමක් සමත්වී තිබෙනවා. රවිජෝ සමාගම ඉදිරිපත් කරන මෙම ස්මාර්ට් තිසරපට හදගැස්ම නිරීක්ෂණය වෙනුවෙන් එහි වූ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් හරහා ක්‍රියාත්මක වනවා. මෙය තිසරපට කර්මාන්තයේ විප්ලවීය හඳුන්වාදීමක් බවත්ල එය කාන්තාවන්ගේ හැඟීම් හඳුනාගන්නා තිසරපටක් බවත් එම සමාගම පවසනවා.

    කාන්තාව ඉදිරියේ සිටින සහකරු කෙරෙහි ඇයට ආදර හැඟීමක් ඇතිවූ විට මෙම තිසරපටයේ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම අතර බ්ලූටූත් ආශ්‍රයෙන් දත්ත හුවමාරු කරමින් ඇයට සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේද යන්න එම යෙදවුම හරහා තීරණය කෙරෙන බවත්, එසේ ඇයට ආදර හැඟීමක් ඇතිවී තිබුනේ නම් තිසරපටය ඉදිරිපස වූ සියුම් විදුලි බුබුල රෝස පැහැ ආලෝකයක් විහිදුවමින් දැල්වෙන බවත්, එය තිසරපටය ගලවා දැමීමට සහකරුට කෙරෙන ඇරයුමක් බවත් සමාගම පවසනවා.

    තවම වෙළෙඳ පොළේ නැති මේ ස්මාර්ට් තිසරපට වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමක් පිළිබඳවද මෙතෙක් අනාවැකි පළ කර නැහැ. නමුත් ස්මාර්ට් තිසරපටයේ නිෂ්පාදන සමාගම පවසන්නේ එය ලොවපුරා සිටින කාන්තාවන්ගේ මිතුරියක වනු ඇති බවයි.






    bra-gossip1.jpg


    bra-gossip2.jpg


    bra-gossip3.jpg




    :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: Shadow.Walker

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    දැන් ඉතින් හරි අමාරුවෙන් ඇත්තේ ..... වාරකන් නේ

    මල්ලි අපි වාරකන් කාලෙත් හොදට මාළු කනවා, කලින් ටින් කරපුවත් එක්ක වෙලපු කරෝලත් තියෙනවා, දෙන්නද ? දෙන්නද ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මල්ලි අපි වාරකන් කාලෙත් හොදට මාළු කනවා, කලින් ටින් කරපුවත් එක්ක වෙලපු කරෝලත් තියෙනවා, දෙන්නද ? දෙන්නද ?

    ගෙවල් පැත්තේ පොඩි බලු පැටව්, පූස් පැටව් එහෙම ඉවර ඇති එහෙනන්.. :baffled:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මල්ලි අපි වාරකන් කාලෙත් හොදට මාළු කනවා, කලින් ටින් කරපුවත් එක්ක වෙලපු කරෝලත් තියෙනවා, දෙන්නද ? දෙන්නද ?


    ශික් උබ නම් මහා අසමජ්ජතියෙක් , කෙල්ලෙක්ට පාඩුවේ ඉන්න තියෙන කාලේවත් ඉන්න දෙන්නේ නැ :rofl: