ගැලවුණු_යාල්දේවී

Oct 14, 2018
189
8
0
මෙහෙම කිවුවහම වහල්ලු කොහොම හැසිරෙයිද කියලා බයයි.
මොකද 113 නැතුව ආණ්ඩුව පිළිගන්න බෑ කිවුවහම කථානායක තුමා ගේ පුටුව කඩලා මිරිස් වතුර ගහලා, වනචාරී කම පෙන්වපු දෙපා ලොවන බලු කුක්කෝ හෙට අධිකරණය කොහොම දකීද අප්පේ! රට ගැන හිතපල්ලා ගොස්තරේට වඩා....
අනෙක ඇස් පනා පිට පේන ඇත්ත පිළිගනිල්ලා.... මොනා කිවුවත්, කොරත් ඇත්ත මරන්න බෑ...
අධිකරණය ගේ මැද සාලේ නෙමෙයිනේ!
දැන් ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්‍රී... හරිය.
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කන්දක් නගිද්දි ගැලවුනා නං තමා ආතල් එක :sorry:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඔක ගැල උනාම වැකුම් බහින හින්ද බ්‍රෙක් වදින්න ඔන..අර ටින් ටින් එකේ ඔහොම උනා නේද..?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔක ගැල උනාම වැකුම් බහින හින්ද බ්‍රෙක් වදින්න ඔන..අර ටින් ටින් එකේ ඔහොම උනා නේද..?

    ඒව කැඩෙනව ඇති බං. හදන්න මතක් වෙන්නැතුව ඇති :yes: හැමදාම අවුලක් වෙන්නැතුව ගිය හින්ද අද හදන්නෙ මොකටද මොකවත් වෙන එකක් නෑ කියල හිතෙනව ඇති බං උන්ට :baffled:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    ඒව කැඩෙනව ඇති බං. හදන්න මතක් වෙන්නැතුව ඇති :yes: හැමදාම අවුලක් වෙන්නැතුව ගිය හින්ද අද හදන්නෙ මොකටද මොකවත් වෙන එකක් නෑ කියල හිතෙනව ඇති බං උන්ට :baffled:

    :yes: ලංකාවනෙ:(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඒව කැඩෙනව ඇති බං. හදන්න මතක් වෙන්නැතුව ඇති :yes: හැමදාම අවුලක් වෙන්නැතුව ගිය හින්ද අද හදන්නෙ මොකටද මොකවත් වෙන එකක් නෑ කියල හිතෙනව ඇති බං උන්ට :baffled:

    kadunoth eth break wadinna epai ban. engine eken ewana pressure eken thama compartments wala break nowadi thiyanne. engine eka wen unoth aniwaryenma wadenna one breaks. kochchi wala break design karala thiyanne gahaddi wadinna nemei digatama naturally wadila thiyana break eka pressure karala passata adala thiyaganna. podda awul giya gaman auto wadenawa