ගැලැක්සි Mega

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
2ihtpow.jpg


මෙතෙක් නිපදවා ඇති ලොව විශාලතම ස්මාර්ට් ෆෝන් එක හෙට දිනයේ ඇමරිකානු වෙළඳපොලට පිවිසීමට නියමිතයි.

සැම්සුන් සමාගම විසින් නිපදවූ එය Galaxy Mega ලෙස නම් කර තිබේ.

ඇපල් අයිෆෝන් හා ගැලැක්සි S4 හි ස්පර්ශක තිරය අඟල් 5 ද, ගැලැක්සි නෝට් 2 අඟල් 5.5ද වේ. නමුත් ගැල්ක්සි මෙගා හි ස්පර්ශක තිරය අඟල් 6.3කි.

මෙහි මිල ඇමරිකානු ඩොලර් 150ක් වන බව පැවසේ.


Source 33000
 
Last edited: