ගැසට් එකේ මිලට හාල් ගන්න කරල කැපෙනකල් ඉන්න

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    image_484afdf8ca.jpg


    සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ( 22) දඹුල්ලේ දී පැවසීය.

    සහල් පාලන මිලක් නියම කර ගැසට්ටුවක් නිකුත් කළ ද ඒ අයුරින් සහල් මිල අඩු නැතැයි කියමින්, අමාත්‍යවරයා දඹුල්ලට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    Source: http://www.lankadeepa.lk/news/ගැසට්-එකේ-මිලට-හාල්-ගන්න-කරල-කැපෙනකල්-ඉන්න/101-582400