සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ( 22) දඹුල්ලේ දී පැවසීය.
සහල් පාලන මිලක් නියම කර ගැසට්ටුවක් නිකුත් කළ ද ඒ අයුරින් සහල් මිල අඩු නැතැයි කියමින්, අමාත්‍යවරයා දඹුල්ලට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
Source: http://www.lankadeepa.lk/news/ගැසට්-එකේ-මිලට-හාල්-ගන්න-කරල-කැපෙනකල්-ඉන්න/101-582400
