අහන්න ප්‍රශ්න දෙක තුනක් තිබේ.
01. දැනට ලංකාව තුල මුදල් ගෙවා ඉගෙනීම කර උපාධි ලබා ගත හැකි ආයතන නැද්ද ?
02. පෞද්ගලික ආයතන වලින් ලබාදෙන දැනුම වටිනාකමක් නැති බව ඔබ පවසනවානම් ඒ කුමන පදනම මතද ?
03. ලංකාවේ විශ්ව විද්‍යාල තුලින් ලබාදෙන දැනුම නුතන 100% යාවත්කාලීන වූ දැනුමද ?
04. ලංකාව තුල පෞද්ගලික ආයතන රජයේ විශ්වවිද්‍යාල උපාධිදාරීන්ට වඩා පෞද්ගලික ආයතනයන්ගෙන් දැනුම ලබාගත් පිරිසට වඩා කැමැත්තක් ලබා නොදෙනවායයි ඔබට කිව හැකිද ?
05. පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම හා රජයේ විශ්වවිද්‍යාල වල තත්වය, පහසුකම් නැංවීම අතර සම්බන්ධය පැහැදිලි කල හැකිද ?