ගැසට් දවටනයේ ඔතා, ගෙන ආ පෞද්ගලික විශ්වවිදš

Cool Kitty

Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    අහන්න ප්‍රශ්න දෙක තුනක් තිබේ.

    01. දැනට ලංකාව තුල මුදල් ගෙවා ඉගෙනීම කර උපාධි ලබා ගත හැකි ආයතන නැද්ද ?

    02. පෞද්ගලික ආයතන වලින් ලබාදෙන දැනුම වටිනාකමක් නැති බව ඔබ පවසනවානම් ඒ කුමන පදනම මතද ?

    03. ලංකාවේ විශ්ව විද්යාල තුලින් ලබාදෙන දැනුම නුතන 100% යාවත්කාලීන වූ දැනුමද ?

    04. ලංකාව තුල පෞද්ගලික ආයතන රජයේ විශ්වවිද්‍යාල උපාධිදාරීන්ට වඩා පෞද්ගලික ආයතනයන්ගෙන් දැනුම ලබාගත් පිරිසට වඩා කැමැත්තක් ලබා නොදෙනවායයි ඔබට කිව හැකිද ?

    05. පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම හා රජයේ විශ්වවිද්‍යාල වල තත්වය, පහසුකම් නැංවීම අතර සම්බන්ධය පැහැදිලි කල හැකිද ?


     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    පුද්ගලික විශ්ව විද්‍යාල හඳන එකට මම නම් විරුද්ධ නැහැ...සරලව ගත්තොත් සල්ලි තියෙන එකාට කොහොමත් වෙන රටකට හරි ගිහිල්ලා ඔනේ නම් ඩොක්ට නෙක් වෙන්න පුළුවන්. චීනයේ කඩ තියෙනවා ඔනේ තරම්... ඒ සල්ලි ටික ලංකාවේ ඉතුරුකර ගන්න පුළුවන් ඔය විශ්ව විද්‍යාල දැම්මා නම්.
     

    Similar threads