ගැස්ට්‍රයිටිස්

hunk

Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    ගැස්ට්‍රයිටිස්

    යාලුවනේ කවුරු හරි ඉන්නවද ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුව කරගත්ත කෙනෙක්? මගෙ බඩේ වාතය පිරෙනව හැම වෙලේම. දැනට ඉංග්‍රීසි බෙහෙත් ගන්නව. නිට්ටාවටම සුව කරගන්න හොඳ සිංහල වෙදෙක් ඉන්නවද ?
     
    • Like
    Reactions: DjAtrocity

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    ado man dakka gamsaba handiye place ekak thiyenawa poddak balapan hariyatama seen eka danne na eth un photos gahala parata penna dala thiyenwa beheth karana thanak wenna athi
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    beli kola dalu thmbala beepan mcn...

    beli juice ekath hodai.. udenma bonna ona...
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Machan mata kaalayak darunuwatama haduna

    Masa thunak eka digata beheth gathth, dan nam aththema na..... Engrisi beheth gaththe, Antacid ekakui thava beheth set ekakma thibba vale thunatama , masa 2k ganiddi adu una, eth man masa thunama aran natharakare.........

    Dan nam aththema na, General hospital eken beheth gaththe.

    Mata kochchara darunuwata thibunada kiyanavanam Endoscopy ekakuth kara machan........
     

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43
    Esomeprazole walata godak durata hoda wenawa masa 2 3 k biwwama
    eken side effects mukuth naa kiyala kiyanne....

    eth itin kaamen parissam wenna ona hariyata hoda wenakam
    Sudu bath kana eka, piti kaama kana eka, kahata bona eka, miris dapuwa wadipura kana eka, ambul ewa kana bona eka puluwan tharam adukaranna ona thamanta therenakam dan hodei kiyala
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    machan okata ganin komarika madaya...sathiyak withara..hoda wenwa..mamath kala
    යාලුවනේ කවුරු හරි ඉන්නවද ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුව කරගත්ත කෙනෙක්? මගෙ බඩේ වාතය පිරෙනව හැම වෙලේම. දැනට ඉංග්‍රීසි බෙහෙත් ගන්නව. නිට්ටාවටම සුව කරගන්න හොඳ සිංහල වෙදෙක් ඉන්නවද ?
     

    kriss vector

    Junior member
  • Apr 15, 2016
    43
    5
    8
    මට තිබුනා හුගක් දරුනු විදියට දෑන් සම්පුර්නෙම හොදයි ගෑස්ටික් හෑදුනු වෙලාවට තුවලයක් කර ගත්තත් එකට වඩා වේදනවක් ගෑස්ටික් නිසා බඩෙන් ආවා සින්හල බෙහෙත් නිසා දෑන් සම්පුර්නෙම හොදයි

    තෑන ඈබිලිපිට්ය පනමුර පාරේ 7තේ හරි 8ටේ කනුව ලග රත්නයක වෙද මදුර

    මුලින් මාසෙකට බෙහෙත් දෙනවා
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඕකට එක එක්කෙනා කියන ඒවා කරන්න යන්න එපා බන්. හැමකෙනාටම හරියන්නේ නෑ. මටත් දරුණුවටම තියෙනවා. දැන් අවුරුද්දක් විතර බෙහෙත් බොනවත් එක්ක. තවම හරි අඩුවක් නෑ. කොච්චර පරිස්සම් උනත් වැඩක් නෑ බන් සමහර දවස් වල හොඳයි සමහර දවස් වල එපා වෙනවා. තෙල් කන්නෙත් නෑ මිරිස් කන්නෙත් නෑ. නවලෝකෙන් Endoscopy එකක් කරගත්තා. GERD කිව්වා. දැන් ඉතින් බෙහෙත් ගන්නවා ටිකක් control වෙනකන්. සිංහල බෙහෙත් නම් නෙමෙයි හැබැයි බොන්නේ. ඕනේ නම් ඉතින් ඩොකා ගෙ නම කියන්නම්. ගිහින් බලපන්. සිංහල බෙහෙත් නම් හොඳයි කියනවා එත් මට හරියට හරි යන තැනක් සෙට් උනේ නෑ තවම. බලන්න ඕනේ මොකද හැමදාම බේත් බොන්නත් බෑනේ. ඕක ගැන හිතන්න ගියාමත් ලෙඩේ වැඩි වෙනවා බන්. ඒ නිසා පුළුවන් තරම් හිතන එකත් අඩු කරගන්න බලපන්. බොරු නම් බලපන් අම්බානක වැඩ තියෙන දවසක ඕක තියෙනවද තේරෙන්නෙත් නෑ. මෙහෙම දෙයකුත් තියෙනවා බන්. සමහර වෙලාවට ගැස්ට්‍රික් කියල අපිට එන රෝග ලක්ෂණ වෙන රෝගයක් නිසා වෙන්නත් පුළුවන්. ඒක නිසා හරියට හොයල බලලම බෙහෙත් ගනින් මචන්.