මාර්තුවල ඉදන් ගැස්රයිටිස් අසාමාන්‍ය විදියට වැඩිඋනා, රෑට නින්දක් නැතිව වේදනාව තිබුනා.
මාර්තුවල ඉදන් දැනට කොත්තු එකයි කාලා තියෙන්නෙ, පාන් බාගයයි,
තෙල්, මිරිස් නැතිව කරන්නෙ. කාපු ගමන් වැඩිවෙනවා.
බෙහෙත් බිලා දැන් ගොඩක් දුරට හොදයි. ඒත් හොදවෙන්නෙ හිමිහිට, කෙන්තිගියාම, බය උනාම, ප්‍රශ්නයක් ආව ගමන් වැඩිවෙනවා. මේක ඉක්මනට හොදටම හොදකරගන්න ක්‍රමයක් කියපල්ලා සිංහලුනෙ. බෙහෙත් වලට අමතරව හෝම් රෙමඩියක්
රහට කැම කාපු කාලයක් මතක නෑ.