ගැස්රයිටිස්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාර්තුවල ඉදන් ගැස්රයිටිස් අසාමාන්‍ය විදියට වැඩිඋනා, රෑට නින්දක් නැතිව වේදනාව තිබුනා.
    මාර්තුවල ඉදන් දැනට කොත්තු එකයි කාලා තියෙන්නෙ, පාන් බාගයයි,
    තෙල්, මිරිස් නැතිව කරන්නෙ. කාපු ගමන් වැඩිවෙනවා.
    බෙහෙත් බිලා දැන් ගොඩක් දුරට හොදයි. ඒත් හොදවෙන්නෙ හිමිහිට, කෙන්තිගියාම, බය උනාම, ප්‍රශ්නයක් ආව ගමන් වැඩිවෙනවා. මේක ඉක්මනට හොදටම හොදකරගන්න ක්‍රමයක් කියපල්ලා සිංහලුනෙ. බෙහෙත් වලට අමතරව හෝම් රෙමඩියක්
    රහට කැම කාපු කාලයක් මතක නෑ.😢
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පාන් පිටි කෑම කන එක සම්පූර්ණෙන් නවත්තපන්.
    රතු මිරිස් නොදා ගම්බිරිස්, කොච්චි මිරිස් දාලා හදන කෑම කාපන්.
    තෙල් අඩුවෙන් දාලා කෑම හදලා කාපන්.
    විනාකිරි නොදා කෑම හදපන්.
    අරක්කු බොනවනම් ටික දවසකට නවත්තපන්.
    ප්ලේන්ටි නොබී සුදු කිරි විතරක් බීපන්.
    වෙලාවට කාපන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Bara adu welada?
    නෑ 5ක් වැඩිවෙලා
    පාන් පිටි කෑම කන එක සම්පූර්ණෙන් නවත්තපන්.
    රතු මිරිස් නොදා ගම්බිරිස්, කොච්චි මිරිස් දාලා හදන කෑම කාපන්.
    තෙල් අඩුවෙන් දාලා කෑම හදලා කාපන්.
    විනාකිරි නොදා කෑම හදපන්.
    අරක්කු බොනවනම් ටික දවසකට නවත්තපන්.
    ප්ලේන්ටි නොබී සුදු කිරි විතරක් බීපන්.
    වෙලාවට කාපන්.
    ඕම තමයි බන්, මාර්තුවල ඉදන්. ඒත් හොදවෙන්නෙ හෙමිහිට. මන් පපඩමක්වත් කන්නෑ, පිටි කන්නෙථ් නෑ
    මුට ගස්රයිටිස් ලු එහෙන් තව thred එකක්දාලා කොත්තු කන්න අසයි කියලා
    පිස්සු යකෙක්
    ඒක දැක්කම තමයි හිතුනෙ ඉක්මනින් හොදකරගන්න ඕන කියලා. 😞
     
    • Sad
    Reactions: Heshan Daminda
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මාර්තුවල ඉදන් ගැස්රයිටිස් අසාමාන්‍ය විදියට වැඩිඋනා, රෑට නින්දක් නැතිව වේදනාව තිබුනා.
    මාර්තුවල ඉදන් දැනට කොත්තු එකයි කාලා තියෙන්නෙ, පාන් බාගයයි,
    තෙල්, මිරිස් නැතිව කරන්නෙ. කාපු ගමන් වැඩිවෙනවා.
    බෙහෙත් බිලා දැන් ගොඩක් දුරට හොදයි. ඒත් හොදවෙන්නෙ හිමිහිට, කෙන්තිගියාම, බය උනාම, ප්‍රශ්නයක් ආව ගමන් වැඩිවෙනවා. මේක ඉක්මනට හොදටම හොදකරගන්න ක්‍රමයක් කියපල්ලා සිංහලුනෙ. බෙහෙත් වලට අමතරව හෝම් රෙමඩියක්
    රහට කැම කාපු කාලයක් මතක නෑ.😢

    පොල් කිරි කන්න එපා - ඒ වෙනුවට එළකිරි වලට වතුර දාලා (මෝරු වගේ හදලා) එකෙන් හොදි උයලා කන්න.

    තේ - විදේශීය පිටි කිරි තහනම්.

    දේශීය සිංහල හාල් (සුවඳැල්, හීනැටි, කුරුළුතුඩ) වලින් දියබත් හදාගෙන (ඒකට පොල් කිරි දැම්මට අවුලක් නෑ) උදේට හිස්බඩ කන්න - දින 21 ක් ඇතුලත විශේෂ හේතුවක් (ආමාශයේ හෝ අන්ත්‍ර වල බාහිර නොදිරවන දෙයක් රැඳිලා වගේ) නැත්තම් වේදනාව නැති වෙලා සහනය ලැබෙන්න ඕනා.

    හැබැයි ලෙඩේ නිට්ටාවට සුව නෑ - ආයෙ පස්සෙ එනවා මයි - ඒක නවත්තන්න නම් දේශීය වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්න ඕනාමයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    පාන් පිටි කෑම කන එක සම්පූර්ණෙන් නවත්තපන්.
    රතු මිරිස් නොදා ගම්බිරිස්, කොච්චි මිරිස් දාලා හදන කෑම කාපන්.
    තෙල් අඩුවෙන් දාලා කෑම හදලා කාපන්.
    විනාකිරි නොදා කෑම හදපන්.
    අරක්කු බොනවනම් ටික දවසකට නවත්තපන්.
    ප්ලේන්ටි නොබී සුදු කිරි විතරක් බීපන්.
    වෙලාවට කාපන්.
    bump
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    matath haduna uparimayata. Stress case during covid pandemic in USA. Dan lankawata awith hitiyath nittwata suwa nehe. ida hita enawa
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මාර්තුවල ඉදන් ගැස්රයිටිස් අසාමාන්‍ය විදියට වැඩිඋනා, රෑට නින්දක් නැතිව වේදනාව තිබුනා.
    මාර්තුවල ඉදන් දැනට කොත්තු එකයි කාලා තියෙන්නෙ, පාන් බාගයයි,
    තෙල්, මිරිස් නැතිව කරන්නෙ. කාපු ගමන් වැඩිවෙනවා.
    බෙහෙත් බිලා දැන් ගොඩක් දුරට හොදයි. ඒත් හොදවෙන්නෙ හිමිහිට, කෙන්තිගියාම, බය උනාම, ප්‍රශ්නයක් ආව ගමන් වැඩිවෙනවා. මේක ඉක්මනට හොදටම හොදකරගන්න ක්‍රමයක් කියපල්ලා සිංහලුනෙ. බෙහෙත් වලට අමතරව හෝම් රෙමඩියක්
    රහට කැම කාපු කාලයක් මතක නෑ.😢
    ඕක ඔහොම ඔහොම ගිහින් වැඩි වෙනවා අන්තිමට හොස්පිටල් ඉන්න තැනටම..
    ඊට පස්සේ සේලයින් එක්ක වෙන බෙහෙත් වර්ග දෙනවා කැනියුලා එක හරහා..
    ඕක කාලානුරූපීව ඉන්ෆෙක්ශන් එකක් දක්වා වර්ධනය වෙනවා..
    නවත්තපන් ඔය කඩ කෑම සේරම - ඩොක්ටර් කියන්නේත් ඒකම තමා අන්තිමට.
    තැබිලි වතුර බොන්න පටන් ගනින්/ එහෙම නැත්තම් කුන්දිරා කුරුම්බා වතුර.

    ඕක හැදුනාම බඩ නිකන් පිච්චෙනවා වගේ වෙනවා..
    පස්සේ කෑම අරුචිය හිටන් එනවා..ඒවා එන්නේ උපරිමයට ආපුහම..
    මට එක පාරක් ඇවිත් හොස්පිටල් එකේ හිටියා සති 3 ක් එක දිගට.. :baffled:
    එපාම උනා..
    පස්සේ නම් ආවේ නෑ..
    නිකන් බෙහෙත් බොනවට වඩා සෙලයින් එකෙන් නහර දිගේ යවන බෙහෙත් ගොඩක් සාර්ථකයි
     
    • Like
    Reactions: AntWorks

    ඇඟේ ගැම්ම් එහෙම කොහොමද ? කිලෝමීටර් 3ක් විතර එක පිම්මේ හති නොවැටී දුවන්න පුළුවන්ද ?
     
    • Like
    Reactions: charitha2011
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙම දුවන්න බෑ ඉක්මනට හති වැටෙනවා.. :rolleyes:
    එ කියන්නේ ගැස්ට්‍රයිටිස් තාම හොඳ නෑ - නිධන්ගතව යටින් තියෙනවා - බඩ දැවිල්ල කියන්නේ එක රෝග ලක්ෂණයක් විතරයි ඔය ලෙඩේ.

    දත් නරක් වීම , කොණ්ඩෙ පාට වෙනස් වීම, හැලීම , ඉස්හොරි , හම රැලි වැටීම , විළුඹ පැලීම වගේ මෙකී නොකී රෝග ලක්ෂණ ගොඩක් තාම් ඇති.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Kama walata witarak nemei Stress wadi unamat enawa. january wala wage matat tiba hodatama. antimata usma ganat amarui wage papuwa hariye hulan pirila wage tiba. pase behet bila adu kara gatta. tamat idala hitala enawa.

    Kada kama, thel kama, miris dala eka , Paan piti kama adu karapan,
    Thabili, Water melon hodata kapan, දිය බත් හදල කාපන් ඒපා වනෙවා ඔක කන්න ගියාම, තව ක‌ෝමාරිකා, සව් හාල් හදල කාපන්

    ඔවා තමයි කන්න හොදයි කියන්නේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    එ කියන්නේ ගැස්ට්‍රයිටිස් තාම හොඳ නෑ - නිධන්ගතව යටින් තියෙනවා - බඩ දැවිල්ල කියන්නේ එක රෝග ලක්ෂණයක් විතරයි ඔය ලෙඩේ.

    දත් නරක් වීම , කොණ්ඩෙ පාට වෙනස් වීම, හැලීම , ඉස්හොරි , හම රැලි වැටීම , විළුඹ පැලීම වගේ මෙකී නොකී රෝග ලක්ෂණ ගොඩක් තාම් ඇති.
    ග්‍රැස්ට්‍රයිටීස් ආවේ මම පොඩි කාලේ , 7 වසර වගේ ඉන්නකොට.. ඊට පස්සේ ඉදන් මේ දක්වාම තවම ඇවිත් නෑ කවදාවත්ම..
    කොන්ඩේ යන එක නම් තියෙනවා ඒක ජානමය තත්වයක් නිසා- ආරේට
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොන්ඩේ යන එක නම් තියෙනවා ඒක ජානමය තත්වයක් නිසා- ආරේට
    ඒ දොස්තර මතය නේ.

    දේශීය වෛද්‍ය මතය ඒක නෙවි - ගැස්ට්‍රයිටිස් නිසා තමා කොණ්ඩෙ යන්නේ. රැවුලත් වැවෙනවා අඩු ඇති.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    ඒ දොස්තර මතය නේ.

    දේශීය වෛද්‍ය මතය ඒක නෙවි - ගැස්ට්‍රයිටිස් නිසා තමා කොණ්ඩෙ යන්නේ. රැවුලත් වැවෙනවා අඩු ඇති.
    ‍රැවුල වැවෙනවා..අවුලක් නෑ..
    මම ආයුර්වේදත් බෙහෙත් කරලා තියෙනවා..
    ආයුර්වේද බෙහෙත් ගැන මගේ කිසිම පැහැදීමක් නෑ..
    මොකද දිගු කාලීන පාවිච්චිය මත ප්‍රතිපල ලැබෙන නිසා..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ‍රැවුල වැවෙනවා..අවුලක් නෑ..
    වැවුණට වැඩක් නෑ රැවුලේ personality එක නැත්තම්. gasritis තියෙන අයගේ රැවුලේ personality එක නෑ. ඒ රැවුල් ගස් ඝණට හිටින්නෙ නෑ.
    මම ආයුර්වේදත් බෙහෙත් කරලා තියෙනවා..
    ආයුර්වේද බෙහෙත් ගැන මගේ කිසිම පැහැදීමක් නෑ..
    වෙන්න පුළුවන් - නමුත් සිංහල වෙදකම එහෙම නෑ. ඉක්මන් ප්‍රතිපල දෙනවා

    මොකද දිගු කාලීන පාවිච්චිය මත ප්‍රතිපල ලැබෙන නිසා..
    එහෙම තමා - ජීවිත කාලෙටම ඇති වෙන්න ඇඟේ ප්‍රතිශක්තිය වඩවන්න සතියෙන් බෑනේ - මාස 3 සිට 6 දක්වා හෝ ඊට වඩා ගත වෙනවා ලෙඩේ තියෙන බරපතලකමේ හැට්යට.
     
    • Like
    Reactions: charitha2011

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ඔය වස විෂ කැව්නාමත් හොද වෙන්නේ නැති බඩේ අමාරුවක් හැදෙනාවා නේද..? මම දැන් අවුරුදු 20ක් බෙහෙත් ගන්නවා..මම ඉංග්‍රිසි බෙහෙත් දවසට පෙති 3ක් හා පැණියක් බොනවා නමුත් තාම සුවයක් නැ.. මට නඩි බලන වෙදෙක් කිව්වා කව්රු හරි කබර තෙල් කැමට දාලා මට දිලා කියලා.......මම බෙහෙත් බොනවා අවුරුදු 20ක් තාම සුවයක් නැ...