ගැස්රයිටිස්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය වස විෂ කැව්නාමත් හොද වෙන්නේ නැති බඩේ අමාරුවක් හැදෙනාවා නේද..? මම දැන් අවුරුදු 20ක් බෙහෙත් ගන්නවා..මම ඉංග්‍රිසි බෙහෙත් දවසට පෙති 3ක් හා පැණියක් බොනවා නමුත් තාම සුවයක් නැ.. මට නඩි බලන වෙදෙක් කිව්වා කව්රු හරි කබර තෙල් කැමට දාලා මට දිලා කියලා.......මම බෙහෙත් බොනවා අවුරුදු 20ක් තාම සුවයක් නැ...
    කබර තෙල් කැවිලා නම් ඔහොම ඉන්න බෑ - හම ගැලවිලා යන්න ඕන ඉතුරු නැතුව. වෙන මොනව හරි ඇති - ඒ තියෙන දේ වමනෙ කොරලා එළියට ගන්න ඕන.
     
    • Like
    Reactions: Niluka dissanayake

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    වැවුණට වැඩක් නෑ රැවුලේ personality එක නැත්තම්. gasritis තියෙන අයගේ රැවුලේ personality එක නෑ. ඒ රැවුල් ගස් ඝණට හිටින්නෙ නෑ.

    වෙන්න පුළුවන් - නමුත් සිංහල වෙදකම එහෙම නෑ. ඉක්මන් ප්‍රතිපල දෙනවා


    එහෙම තමා - ජීවිත කාලෙටම ඇති වෙන්න ඇඟේ ප්‍රතිශක්තිය වඩවන්න සතියෙන් බෑනේ - මාස 3 සිට 6 දක්වා හෝ ඊට වඩා ගත වෙනවා ලෙඩේ තියෙන බරපතලකමේ හැට්යට.
    අපි ඉතින් ඉක්මන් සුවයනේ හොයන්නේ..
    ඒකයි ඉතින් බටහිර වෙදකම පැත්තට යොමු වෙන්නේ.
    සිංහල බෙහෙත් හොදයි නරකක් නෑ හැබැයි ප්‍රතිඵල ගන්න ගොඩක් කල් යනවා.
    බෙහෙත් වර්ග හොයා ගන්න අමාරුයි.
    එහෙම එහෙම හේතු තියෙනවා.
    ගොඩක්ම ඉන්නේ හොර වෙද්දු නේ..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපි ඉතින් ඉක්මන් සුවයනේ හොයන්නේ..
    ඕකෙ රහ තේරෙයි එක පාරට heartburn වගේ ආපු වෙලාවක
    ඒකයි ඉතින් බටහිර වෙදකම පැත්තට යොමු වෙන්නේ.
    බටහිර වෙදකම කියල එකක් නෑ - ඒක දොස්+තර කම.
    සිංහල බෙහෙත් හොදයි නරකක් නෑ හැබැයි ප්‍රතිඵල ගන්න ගොඩක් කල් යනවා.
    එහෙම නෑ - දින 21 න් අමාරු අඩු වෙලා ඇඟට සනීපය දැනෙන්න ගන්න වෙදකම් තියෙනවා.
    බෙහෙත් වර්ග හොයා ගන්න අමාරුයි.
    හරි දේශීය වෛද්‍යවරයා ලෙඩාට බේත් හොයන්න ඉඩ තියන්නෙ නෑ. ඔක්කොම බේත් එකක් අඩු නැතුව වෛද්‍යවරයාම සපයලා දෙනවා.
    එහෙම එහෙම හේතු තියෙනවා.
    ගොඩක්ම ඉන්නේ හොර වෙද්දු නේ..
    එහෙමයි කියල තමන්ගේ නිරෝගීකම වනසගෙන හරියන්නෙ නෑනේ.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    ඕකෙ රහ තේරෙයි එක පාරට heartburn වගේ ආපු වෙලාවක

    බටහිර වෙදකම කියල එකක් නෑ - ඒක දොස්+තර කම.

    එහෙම නෑ - දින 21 න් අමාරු අඩු වෙලා ඇඟට සනීපය දැනෙන්න ගන්න වෙදකම් තියෙනවා.

    හරි දේශීය වෛද්‍යවරයා ලෙඩාට බේත් හොයන්න ඉඩ තියන්නෙ නෑ. ඔක්කොම බේත් එකක් අඩු නැතුව වෛද්‍යවරයාම සපයලා දෙනවා.

    එහෙමයි කියල තමන්ගේ නිරෝගීකම වනසගෙන හරියන්නෙ නෑනේ.
    ඔබ රජයේ ලියාපදිංචි දේශීය වෙදදුරෙක්ද :eek:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    එ කියන්නේ ගැස්ට්‍රයිටිස් තාම හොඳ නෑ - නිධන්ගතව යටින් තියෙනවා - බඩ දැවිල්ල කියන්නේ එක රෝග ලක්ෂණයක් විතරයි ඔය ලෙඩේ.

    දත් නරක් වීම , කොණ්ඩෙ පාට වෙනස් වීම, හැලීම , ඉස්හොරි , හම රැලි වැටීම , විළුඹ පැලීම වගේ මෙකී නොකී රෝග ලක්ෂණ ගොඩක් තාම් ඇති.
    machan uba doctor kenek da?Matath thiyenawa ban gastritis.epa wenawa.dan awurudu ganak thisse beheth bonawa.bonakan hodai,nawattapu gaman inna bari wenna hedenawa.Machan mekata hariyana uba danna doctor kenek nadda beheht ganna,sinhala beheth wage.man lankawe nama giya hodama doctors lagen aran thiyenawa mekata beheth.Eth bonakam witharai :(
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දිනපතා උදේට දියබත් අහාරයට ගන්න .ඉතාම ඉක්මන් සුවයක් දෙනව ගෑස්ට්‍රයිටීස් වලට
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    machan uba doctor kenek da?
    නෑ
    Matath thiyenawa ban gastritis.epa wenawa.dan awurudu ganak thisse beheth bonawa.bonakan hodai,nawattapu gaman inna bari wenna hedenawa.Machan mekata hariyana uba danna doctor kenek nadda beheht ganna,sinhala beheth wage.man lankawe nama giya hodama doctors lagen aran thiyenawa mekata beheth.Eth bonakam witharai :(
    තම්න්ගේ හිතේ හැටියට ඇඟ වැඩ් කොරන්නෙ නැති හැම් එකක්ම අඩු නැතුව කියමු බලන්න.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    උඹේ හිතේ හැටියට උඹේ ඇඟ වැඩ කොරන්නෙ නැති හැම එකක්ම , දැනෙන අමාරුකම් හැම එකක්ම ඔක්කොම කියපං බලන්න.
    hena kammali ban,wedak karanna ba,nidi mathai hitapu gaman.podi wedak karath pattetama dadiya danawa.hithapan moniter eke poddak pihidanawa kiyala,eth dadiya danna gannawa mara widihata,wathura wetenawa wage dadiya wetenne.padipelak naggath ammabanakata mahansiy.nitharama sema hedenawa.Issorith thiyenawa.beheth gatta,ekath beheth karanakam witharai.ita passe apahuy pata gala enawa.Kondeth dan year ekaka withara idan seratama idenna aran thiyenne.kondeth tikak yanawa.thama 32 wayasa :(
     

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,201
    245
    63
    වැවුණට වැඩක් නෑ රැවුලේ personality එක නැත්තම්. gasritis තියෙන අයගේ රැවුලේ personality එක නෑ. ඒ රැවුල් ගස් ඝණට හිටින්නෙ නෑ.

    වෙන්න පුළුවන් - නමුත් සිංහල වෙදකම එහෙම නෑ. ඉක්මන් ප්‍රතිපල දෙනවා


    එහෙම තමා - ජීවිත කාලෙටම ඇති වෙන්න ඇඟේ ප්‍රතිශක්තිය වඩවන්න සතියෙන් බෑනේ - මාස 3 සිට 6 දක්වා හෝ ඊට වඩා ගත වෙනවා ලෙඩේ තියෙන බරපතලකමේ හැට්යට.

    Hoda sinhala wedamahattayek gana dannawa nam dapan machan.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මටත් තියෙනවා
    පුදුම කරුමක්කාර ලෙඩක් තමා
    පාන්, කොත්තු, ෂෝර්ට් ඊට්ස් කාපු ගමන් බඩ නිකන් ගිනිගන්නවා වගේ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    hena kammali ban,wedak karanna ba,nidi mathai hitapu gaman.podi wedak karath pattetama dadiya danawa.hithapan moniter eke poddak pihidanawa kiyala,eth dadiya danna gannawa mara widihata,wathura wetenawa wage dadiya wetenne.padipelak naggath ammabanakata mahansiy.nitharama sema hedenawa.Issorith thiyenawa.beheth gatta,ekath beheth karanakam witharai.ita passe apahuy pata gala enawa.Kondeth dan year ekaka withara idan seratama idenna aran thiyenne.kondeth tikak yanawa.thama 32 wayasa :(
    Hoda sinhala wedamahattayek gana dannawa nam dapan machan.

    ගෙවල් කොහෙද ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    මාර්තුවල ඉදන් ගැස්රයිටිස් අසාමාන්‍ය විදියට වැඩිඋනා, රෑට නින්දක් නැතිව වේදනාව තිබුනා.
    මාර්තුවල ඉදන් දැනට කොත්තු එකයි කාලා තියෙන්නෙ, පාන් බාගයයි,
    තෙල්, මිරිස් නැතිව කරන්නෙ. කාපු ගමන් වැඩිවෙනවා.
    බෙහෙත් බිලා දැන් ගොඩක් දුරට හොදයි. ඒත් හොදවෙන්නෙ හිමිහිට, කෙන්තිගියාම, බය උනාම, ප්‍රශ්නයක් ආව ගමන් වැඩිවෙනවා. මේක ඉක්මනට හොදටම හොදකරගන්න ක්‍රමයක් කියපල්ලා සිංහලුනෙ. බෙහෙත් වලට අමතරව හෝම් රෙමඩියක්
    රහට කැම කාපු කාලයක් මතක නෑ.😢
    දියබත් සති 2ක් දවසක් ඇර දවසක් කන්න (හරියට හදාගන්න )
    කෝමාරිකා මදයක් ගෙන අමාරු වුන වෙලාවේ ගිලින්න
    රෑට උළුහාල් පෙගෙන්න වතුර වීදුරුවකට දාල උදේට හිස්බඩ ඒ වතුර බොන්න
    මුං ඇට තම්බල ගන්න වතුර, මීකිරි එක්ක ඒ වතුර කවලම් කරලා උදේ හිස්බඩ බොන්න
    අනිවාර්යෙන් හොදවෙන දේවල් මේ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම වෛද්‍යවරයෙක් නෙවෙයි, එත් මට ඔය රෝග ලක්‍ෂණ ගැන යම් අත්දැකීම් තියෙනවා, ගැස්ට්‍රයිටීස් කියන්නේ එපිගැස්ට්‍රික් බර්නින් කියන අවුල, එතෙන්දි වැරදි ආහාර පුරුදු වගේම බැක්ටීරියා එකක් නිසාත් හැදෙන්න පුළුවන්, නිතරෝම හැදෙනවානම් තද දැවිල්ලක් එනවා නම් බොහෝ විට බැක්ටීරියාව වෙන්න පුළුවන්, ඒක හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ එන්ඩෝස්කෝපික් පරීක්ෂනෙකින්, එතෙන්දි කටින් කැමරාවක් සහිත නළයක් යවල ආහාර මාර්ගයේ ඉහළ කොටස පරීක්ෂා කරනවා, කැළැල් සහිත ස්ථාන වලින් සාම්පල අරගෙන පරීක්ෂණාගාර වාර්තාවක් සඳහා යවනවා, එය තමයි පයිලෝරි බැක්ටීරියාව ඉන්නවද හොයාගන්න ක්‍රමය, එකෙන් බැක්ටීරියාව සොයාගත්තොත් ප්‍රතිජීවක බෙහෙත් දීල සනීප කරගන්න පුළුවන්, ඒවා නොකලොත් සනීප වෙන්නේ නැහැ.

    තව ලෙඩක් තියෙනවා ගැස්ට්‍රයිටීස් වලට බොහෝ සමානයි නමුත් ඉතා අවදානම් රෝගයක් එක ඇකියුට් පැන්ක්‍රීටයිටීස්, එතනදිත් රෝග ලක්‍ෂණ බොහෝ දුරට ගැස්ට්‍රයිටීස් වගේමයි, උදරයේ ඉහළ මධ්‍යම කොටස, පපුව පහල කොටස, හෝ උදරයේ ඉහළ වමත් පස පිළිස්සෙනවා වැනි තද වේදනාවක් දැනෙනවා , වමනය යනවා, වේදනාව කොන්ද පැත්තට යනවා වගේ දැනෙනවා, අදාළ ප්‍රදේශය ඇල්ලුවම තද කැක්කුමක් තියෙනවා, මේක ගොඩක් අවදානම්, එය හැදෙන්නෙත් පරම්පරාගත යම් යම් ගැටළු නිසා පිත්තාශ ගල් ඇතිවීම හෝ ඔටෝ ඉම්මියුන් තත්ත්ව, අධික මධ්‍යසාර පරිභෝජනය කරන්නෙක් නිසා හෝ අනතුරක් නිසා වෙන්න පුළුවන්, එක නිසා ගැස්ට්‍රයිටීස් වගේ දැනෙනවා නම් අනිවාර්යයෙන්ම සුසුසුකම්ලත් වෛද්‍යවරයෙක් ගෙන් බෙහෙත් ගන්න ඕන. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
     
    • Like
    • Love
    Reactions: sarika406 and ENEMY

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    machan athdakimen kiyanne.... gewal dorawal wahan wage nemey ..... ledak ekka sellam karanna ba..... karannath epa.. man kiyanawata palayan Durdens hospital eke innawa doctor janaka perera.... lankawe inna hodama doctor... machan man sinhala behet walata baninawa nemey .... eth sinhala behet walin kohomada kiyanne hariyatama ube aga athule tiyenne mokakda kiala...... gastritis wennat puluwan... pilikawak wennat puluwan.... baya wenna epa... namuth salakilimat wenna kiwwe..... e nisa... eka karanna puluwan endoscopy ekak saha biopsy ekakin witaray..... komarika gila gila kada bibi idala hariyan na machan.... ubata onema nam endoscopy ekakin passe e dewal karapan kamak na.... namuth issellama hariyatama danaganin aga athule tiyenne mokakda kiala parakku nowi.... Helicobacter pylori kiyana bacteria eka tamay godakma hethuwa ..... eken stomach ulcers hadenawa....ehema nattan godak kalayak tisese liquor ganna ayatat oka wenawa... ape ahara margaye tiyenawa non-return valve ekak.... kalayak yanakota ape waradi ahara rata ekka e mussle tissues relax wela hariyata wada karanne nathuwa yanawa....ekay samahara welawata kama ugurata enne....pechchenne..... oya dewal sinhala wedakamen wistara karanna ba machan.... please man kiana de ahala kale nasthi nokara palayan.....