කබර තෙල් කැවිලා නම් ඔහොම ඉන්න බෑ - හම ගැලවිලා යන්න ඕන ඉතුරු නැතුව. වෙන මොනව හරි ඇති - ඒ තියෙන දේ වමනෙ කොරලා එළියට ගන්න ඕන.ඔය වස විෂ කැව්නාමත් හොද වෙන්නේ නැති බඩේ අමාරුවක් හැදෙනාවා නේද..? මම දැන් අවුරුදු 20ක් බෙහෙත් ගන්නවා..මම ඉංග්‍රිසි බෙහෙත් දවසට පෙති 3ක් හා පැණියක් බොනවා නමුත් තාම සුවයක් නැ.. මට නඩි බලන වෙදෙක් කිව්වා කව්රු හරි කබර තෙල් කැමට දාලා මට දිලා කියලා.......මම බෙහෙත් බොනවා අවුරුදු 20ක් තාම සුවයක් නැ...
අපි ඉතින් ඉක්මන් සුවයනේ හොයන්නේ..වැවුණට වැඩක් නෑ රැවුලේ personality එක නැත්තම්. gasritis තියෙන අයගේ රැවුලේ personality එක නෑ. ඒ රැවුල් ගස් ඝණට හිටින්නෙ නෑ.
වෙන්න පුළුවන් - නමුත් සිංහල වෙදකම එහෙම නෑ. ඉක්මන් ප්‍රතිපල දෙනවා
එහෙම තමා - ජීවිත කාලෙටම ඇති වෙන්න ඇඟේ ප්‍රතිශක්තිය වඩවන්න සතියෙන් බෑනේ - මාස 3 සිට 6 දක්වා හෝ ඊට වඩා ගත වෙනවා ලෙඩේ තියෙන බරපතලකමේ හැට්යට.
ඕකෙ රහ තේරෙයි එක පාරට heartburn වගේ ආපු වෙලාවකඅපි ඉතින් ඉක්මන් සුවයනේ හොයන්නේ..
බටහිර වෙදකම කියල එකක් නෑ - ඒක දොස්+තර කම.ඒකයි ඉතින් බටහිර වෙදකම පැත්තට යොමු වෙන්නේ.
එහෙම නෑ - දින 21 න් අමාරු අඩු වෙලා ඇඟට සනීපය දැනෙන්න ගන්න වෙදකම් තියෙනවා.සිංහල බෙහෙත් හොදයි නරකක් නෑ හැබැයි ප්‍රතිඵල ගන්න ගොඩක් කල් යනවා.
හරි දේශීය වෛද්‍යවරයා ලෙඩාට බේත් හොයන්න ඉඩ තියන්නෙ නෑ. ඔක්කොම බේත් එකක් අඩු නැතුව වෛද්‍යවරයාම සපයලා දෙනවා.බෙහෙත් වර්ග හොයා ගන්න අමාරුයි.
එහෙමයි කියල තමන්ගේ නිරෝගීකම වනසගෙන හරියන්නෙ නෑනේ.එහෙම එහෙම හේතු තියෙනවා.
ගොඩක්ම ඉන්නේ හොර වෙද්දු නේ..
ඔබ රජයේ ලියාපදිංචි දේශීය වෙදදුරෙක්දඕකෙ රහ තේරෙයි එක පාරට heartburn වගේ ආපු වෙලාවක
බටහිර වෙදකම කියල එකක් නෑ - ඒක දොස්+තර කම.
එහෙම නෑ - දින 21 න් අමාරු අඩු වෙලා ඇඟට සනීපය දැනෙන්න ගන්න වෙදකම් තියෙනවා.
හරි දේශීය වෛද්‍යවරයා ලෙඩාට බේත් හොයන්න ඉඩ තියන්නෙ නෑ. ඔක්කොම බේත් එකක් අඩු නැතුව වෛද්‍යවරයාම සපයලා දෙනවා.
එහෙමයි කියල තමන්ගේ නිරෝගීකම වනසගෙන හරියන්නෙ නෑනේ.

machan uba doctor kenek da?Matath thiyenawa ban gastritis.epa wenawa.dan awurudu ganak thisse beheth bonawa.bonakan hodai,nawattapu gaman inna bari wenna hedenawa.Machan mekata hariyana uba danna doctor kenek nadda beheht ganna,sinhala beheth wage.man lankawe nama giya hodama doctors lagen aran thiyenawa mekata beheth.Eth bonakam witharaiඑ කියන්නේ ගැස්ට්‍රයිටිස් තාම හොඳ නෑ - නිධන්ගතව යටින් තියෙනවා - බඩ දැවිල්ල කියන්නේ එක රෝග ලක්ෂණයක් විතරයි ඔය ලෙඩේ.
දත් නරක් වීම , කොණ්ඩෙ පාට වෙනස් වීම, හැලීම , ඉස්හොරි , හම රැලි වැටීම , විළුඹ පැලීම වගේ මෙකී නොකී රෝග ලක්ෂණ ගොඩක් තාම් ඇති.

නෑmachan uba doctor kenek da?
තම්න්ගේ හිතේ හැටියට ඇඟ වැඩ් කොරන්නෙ නැති හැම් එකක්ම අඩු නැතුව කියමු බලන්න.Matath thiyenawa ban gastritis.epa wenawa.dan awurudu ganak thisse beheth bonawa.bonakan hodai,nawattapu gaman inna bari wenna hedenawa.Machan mekata hariyana uba danna doctor kenek nadda beheht ganna,sinhala beheth wage.man lankawe nama giya hodama doctors lagen aran thiyenawa mekata beheth.Eth bonakam witharai![]()
a kiwwe machan.mata therune na?නෑ
තම්න්ගේ හිතේ හැටියට ඇඟ වැඩ් කොරන්නෙ නැති හැම් එකක්ම අඩු නැතුව කියමු බලන්න.
උඹේ හිතේ හැටියට උඹේ ඇඟ වැඩ කොරන්නෙ නැති හැම එකක්ම , දැනෙන අමාරුකම් හැම එකක්ම ඔක්කොම කියපං බලන්න.a kiwwe machan.mata therune na?
hena kammali ban,wedak karanna ba,nidi mathai hitapu gaman.podi wedak karath pattetama dadiya danawa.hithapan moniter eke poddak pihidanawa kiyala,eth dadiya danna gannawa mara widihata,wathura wetenawa wage dadiya wetenne.padipelak naggath ammabanakata mahansiy.nitharama sema hedenawa.Issorith thiyenawa.beheth gatta,ekath beheth karanakam witharai.ita passe apahuy pata gala enawa.Kondeth dan year ekaka withara idan seratama idenna aran thiyenne.kondeth tikak yanawa.thama 32 wayasaඋඹේ හිතේ හැටියට උඹේ ඇඟ වැඩ කොරන්නෙ නැති හැම එකක්ම , දැනෙන අමාරුකම් හැම එකක්ම ඔක්කොම කියපං බලන්න.
වැවුණට වැඩක් නෑ රැවුලේ personality එක නැත්තම්. gasritis තියෙන අයගේ රැවුලේ personality එක නෑ. ඒ රැවුල් ගස් ඝණට හිටින්නෙ නෑ.
වෙන්න පුළුවන් - නමුත් සිංහල වෙදකම එහෙම නෑ. ඉක්මන් ප්‍රතිපල දෙනවා
එහෙම තමා - ජීවිත කාලෙටම ඇති වෙන්න ඇඟේ ප්‍රතිශක්තිය වඩවන්න සතියෙන් බෑනේ - මාස 3 සිට 6 දක්වා හෝ ඊට වඩා ගත වෙනවා ලෙඩේ තියෙන බරපතලකමේ හැට්යට.
hena kammali ban,wedak karanna ba,nidi mathai hitapu gaman.podi wedak karath pattetama dadiya danawa.hithapan moniter eke poddak pihidanawa kiyala,eth dadiya danna gannawa mara widihata,wathura wetenawa wage dadiya wetenne.padipelak naggath ammabanakata mahansiy.nitharama sema hedenawa.Issorith thiyenawa.beheth gatta,ekath beheth karanakam witharai.ita passe apahuy pata gala enawa.Kondeth dan year ekaka withara idan seratama idenna aran thiyenne.kondeth tikak yanawa.thama 32 wayasa![]()
Hoda sinhala wedamahattayek gana dannawa nam dapan machan.
දියබත් සති 2ක් දවසක් ඇර දවසක් කන්න (හරියට හදාගන්න )මාර්තුවල ඉදන් ගැස්රයිටිස් අසාමාන්‍ය විදියට වැඩිඋනා, රෑට නින්දක් නැතිව වේදනාව තිබුනා.
මාර්තුවල ඉදන් දැනට කොත්තු එකයි කාලා තියෙන්නෙ, පාන් බාගයයි,
තෙල්, මිරිස් නැතිව කරන්නෙ. කාපු ගමන් වැඩිවෙනවා.
බෙහෙත් බිලා දැන් ගොඩක් දුරට හොදයි. ඒත් හොදවෙන්නෙ හිමිහිට, කෙන්තිගියාම, බය උනාම, ප්‍රශ්නයක් ආව ගමන් වැඩිවෙනවා. මේක ඉක්මනට හොදටම හොදකරගන්න ක්‍රමයක් කියපල්ලා සිංහලුනෙ. බෙහෙත් වලට අමතරව හෝම් රෙමඩියක්
රහට කැම කාපු කාලයක් මතක නෑ.![]()