ගැස්රයිටිස්

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    @OP and all

    I didn't read the tread nor i am a ayurvedic doctor or product supporter /promoter

    Buy Kadahapola Amla pitta suwaya in ayurvedic shop.. take 5G early morning and night. .Within a night you will feel the difference!

    Patta ban ...Antacids gahuwa .. domerodne wage anti acid / hychoric magul biwwa ... probiotics wage ewa try kara more than 10 years ..

    Finally u found this miracle.

    Un arshas / gasterities walata experts .. Unge products PATTA!

    Kudu eka witarak aran use karala balapan hoda wenawa ..occhara duk widinna deyak naa

    Bada koraveema
    bade davilla
    Short breath
    Burps
    Toilet case
    oya hama magulama dawasin hoda wenawa!
     
    • Like
    Reactions: Janithsl88

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    කබර තෙල් කැවිලා නම් ඔහොම ඉන්න බෑ - හම ගැලවිලා යන්න ඕන ඉතුරු නැතුව. වෙන මොනව හරි ඇති - ඒ තියෙන දේ වමනෙ කොරලා එළියට ගන්න ඕන.
    යාලු ඉතාමත් සුලු විෂ ප්‍රමාණයක්ලු මගේ බඩේ තියෙන්නේ...හොද වමනේ කරන තැනක් ඔයා දන්නවාද..?නමුත් දැන් මේ කොරෝනා කේස් එකත් එක්ක ඒක කරන්නත් බැ.. මගේ බඩ වේලාවකට ගලක් වගේ පුරවා දානවා constipation එක තියනවා...අනේමන්ද මොනවා කරන්නද කියලා..

    ස්තුතියි..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    යාලු ඉතාමත් සුලු විෂ ප්‍රමාණයක්ලු මගේ බඩේ තියෙන්නේ...හොද වමනේ කරන තැනක් ඔයා දන්නවාද..?නමුත් දැන් මේ කොරෝනා කේස් එකත් එක්ක ඒක කරන්නත් බැ.. මගේ බඩ වේලාවකට ගලක් වගේ පුරවා දානවා constipation එක තියනවා...අනේමන්ද මොනවා කරන්නද කියලා..

    ස්තුතියි..
    ගෙවල් කොහෙද ?
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    රතු ලුණු ගෙඩි 7ඉ
    ගොටු කොළ 21ඉ

    වතුර පොඩ්ඩම පොඩ්ඩක් දාල
    blender කරලා ඉස්ම ටික අඬු කෝප්ප බාගයක් වගේ මිරිකගෙන
    උදේ හිස් බඩට බොන්න
    දවස් 28ක් එක දිගට
    විනාඩි 45ක් යනකම් වෙන මුකුත් කන්න බොන්න එපා
    විනාඩි 45න් පස්සේ උනුකරල නිවගත්ත වතුර 150ml බොන්න
    ඊට විනාඩි 15කට පස්සේ කන බොන දේවල්

    වතුර දාන්නේ blender එකට ඕනේ නිසා වතුර නොදා ඉන්න පුළුවන් නම් වඩා හොඳයි

    රතු මිරිස් සම්පුර්ණයෙන් නවත්තන්න
    ගම්මිරිස් කන්න
     
    • Like
    Reactions: eksudda

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ‍රැවුල වැවෙනවා..අවුලක් නෑ..
    මම ආයුර්වේදත් බෙහෙත් කරලා තියෙනවා..
    ආයුර්වේද බෙහෙත් ගැන මගේ කිසිම පැහැදීමක් නෑ..
    මොකද දිගු කාලීන පාවිච්චිය මත ප්‍රතිපල ලැබෙන නිසා..

    Disagreed ... Godak un hariyata karan naa.. Kadahapola products tika kiyana widihata use karala balapan..Hariyanawa eken ma... Ehema nattam Ayurveda innwa Dr. Ashoka kiyala kenek miniha denawa powder ekak eka gatthu gaman hari ..

    Mata Lacto interolerce pawa hari giya reddey science..
     
    • Like
    Reactions: charitha2011

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,550
    3,139
    113
    යාලු ඉතාමත් සුලු විෂ ප්‍රමාණයක්ලු මගේ බඩේ තියෙන්නේ...හොද වමනේ කරන තැනක් ඔයා දන්නවාද..?නමුත් දැන් මේ කොරෝනා කේස් එකත් එක්ක ඒක කරන්නත් බැ.. මගේ බඩ වේලාවකට ගලක් වගේ පුරවා දානවා constipation එක තියනවා...අනේමන්ද මොනවා කරන්නද කියලා..

    ස්තුතියි..
    Galewela puwakpitye innawa... Thawa rideegama paanagamuwe innawa.... Habai dennama Muslim Aya....
     
    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    Disagreed ... Godak un hariyata karan naa.. Kadahapola products tika kiyana widihata use karala balapan..Hariyanawa eken ma... Ehema nattam Ayurveda innwa Dr. Ashoka kiyala kenek miniha denawa powder ekak eka gatthu gaman hari ..

    Mata Lacto interolerce pawa hari giya reddey science..
    Dr, ashok koheda ban inne, vistharayak denna puluwanda
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    උදේට කෝමාරිකා කෑලි දෙකක් විතර ගිලපන් දවස් 5 හෙන් හොඳ වෙනවා
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    Gastritis walata hoda sinhala wedamahattayek kiyapanko ban, matat tyenawa oya karume grade 9 idan, thama hoda na, anika mama weda karanne lankawe welawata neme, hari welawata nam nidaganna wenne na.