ගැස්ට්‍රයිටිස් රෝගය නිට්ටාවටම සුව කරන
[FONT="]සාමාන්‍ය ව්‍යවහාරය තුළ අපි කවුරුත් බඩේ දැවිල්ල[/FONT][FONT="]ලෙස හදුන්වන්නේ ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයයි. මෙය ආමාශයේ ආසාදන[/FONT][FONT="]තත්ත්වයකි. අප මුඛයෙන් ලබා ගන්නා ආහාර දිරවීම සඳහා ආමාශය මගින්[/FONT][FONT="]හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්රාවය කරනු ලබයි. මෙම හයිඩ්‍රොක්ලෝරික් අම්ලය[/FONT][FONT="]ආමාශ බිත්තියට ඇති කළ හැකි අහිතකර බලපෑම් අඩු කිරීම සඳහා ආමාශ බිත්තිය[/FONT][FONT="]ඇතුළතින් ශ්ලේෂ්මල පටලය නමැති ආවරණ පටලයක් ඇත. ඇතැම් තත්ත්ව නිසා ශ්ලේෂ්මල[/FONT][FONT="]පටලයට හානි විය හැකි අතර එසේ වූ විට ශ්ලේෂ්මල පටලයෙන් සිදුවන ආරක්ෂිත[/FONT][FONT="]කි‍්‍රයාව අඩුවී හයිඩ්‍රොක්ලෝරික් ආමාශ බිත්තියේ සිදුකරන ලබන ආසාදන[/FONT][FONT="]තත්ත්වයට ගැස්ට්‍රයිටිස් කියනු ලැබේ.
[/FONT] [FONT="]ගැස්ට්‍රයිටිස් රෝගය ගැන කතා කිරීමේදී එම රෝගයට බලපාන කාරණාවන් හඳුනා[/FONT][FONT="]ගැනීම වැදගත්වේ. කොතරම් රෝගයට ප්‍රතිකාර කළද නිසි සුවය සඳහා රෝගයට බලපාන[/FONT][FONT="]කාරණාවලින් ඉවත්වීම කළ යුතුය. අප ගන්නා ආහාර සහ ආහාර ගන්නා අවස්ථාවල[/FONT][FONT="]තිබෙනා වැරදි පිළිවෙත් මෙම රෝගයට මූලිකම හේතුන් වේ. බඩගින්නේ සිටීම [/FONT][FONT="], [/FONT][FONT="]වේලාවට ආහාර නොගැනීම[/FONT][FONT="], [/FONT][FONT="]ගැස්ට්‍රයිටිස් ඇතිවීමට ප්‍රධාන හේතුන් වේ.[/FONT]
[FONT="]තෙල් අධික ආහාර ගැනීම [/FONT][FONT="], [/FONT][FONT="]ඇඹුල් අධික ආහාර ගැනීම[/FONT][FONT="], [/FONT][FONT="]චයිනීස්අ ආහාර නිතර[/FONT][FONT="]නිතර ගැනීමත් මෙම රෝගයට හේතුකාරක වේ. ඊට අමතරව සිගරට් [/FONT][FONT="],[/FONT][FONT="]මත්පැන්[/FONT][FONT="], [/FONT][FONT="]බුලත්විට [/FONT][FONT="], [/FONT][FONT="]චුයින්ගම් යන ඒවාත් ගැස්ට්‍රයිටිස් රෝගය ඇති කරවන්නට හේතුවේ. මේ සියළු[/FONT][FONT="]දෙයින්ම පරෙස්සම් වුවත් මානසික ආතතිය නිසාත් ගැස්ට්‍රයිටිස් ඇතිවේ.
[/FONT] [FONT="]ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ලෙස උදරයේ ඉහල කොටසේ වේදනාව[/FONT][FONT="], [/FONT][FONT="]නැත්නම් දැවිල්ල[/FONT][FONT="], [/FONT][FONT="]ඔක්කාරය හෝ වමනය[/FONT][FONT="], [/FONT][FONT="]බඩ පුරවා දැමීම[/FONT][FONT="], [/FONT][FONT="]කෑම අප්‍රියතාව[/FONT][FONT="], [/FONT][FONT="]නිතර උගුරට ඒම[/FONT][FONT="], [/FONT][FONT="]පපුව[/FONT][FONT="]පෙදෙසේ දැවිල්ල (බඩ පපුව දැවිල්ල) [/FONT][FONT="], [/FONT][FONT="]මස්පිඬු වේදනාව වැනි දේ පෙන්වා දෙන්නට[/FONT][FONT="]පුළුවන්.[/FONT]
[FONT="]අපි දැන් බලමු මේ රෝගය සම්බන්ධව වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය දක්වන අදහස් මොන වගේද කියලා.
[/FONT] [FONT="]වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – ඔබ දන්නවා අප කරන්නේ දේශීය වෙදකම සහ[/FONT][FONT="]ආයුර්වේද වෙදකම යන දෙකම ආශ්රයෙන් සකසා ගත් ප්‍රතිකාර ක්‍රමයක්. ඒ අතර[/FONT][FONT="]ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්ත රෝගයට අප ප්‍රතිකාර කරන්නේ ස්ථිර[/FONT][FONT="]වශයෙන් ම දේශීය වෛද්‍ය ක්‍රමයට අනුකූලවයි.[/FONT]
[FONT="]ප්රශ්නය – ගැස්ට්‍රයිටිස් රෝගයට ඇසිඩ් සම්බන්ධ වන්නේ කොහොමද[/FONT][FONT="]?[/FONT]
[FONT="]වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – උදරයේ තිබෙන හයිෙඩ්‍රාක්ලෝරික් අම්ල[/FONT][FONT="]ප්‍රමාණය වැඩි වීමෙන් ආමාශය සහ මහාන්ත්‍රය මුලික කරගෙන පීඩනයක් හට ගන්නවා.[/FONT][FONT="]මල බද්ධය හා අර්ශස් නිසා මේ පීඩනය හට ගන්නා අවස්ථා තිබෙනවා. ඒ වගේම එසේ[/FONT][FONT="]නැතිව නිකම්ම ගැස්ට්‍රයිටිස් හටගන්නා අවස්ථාවනුත් තිබෙනවා.
[/FONT] [FONT="]ප්රශ්නය – මේ රෝගයේ ස්වභාවය සහ එයට මුල්වන හේතු ගැන අවස්ථා[/FONT][FONT="]ගණනාවකදී ම කරුණු පැහැදිලි කර තිබෙනවා. ගැස්ට්‍රයිටිස් සඳහා තාවකාලිකව[/FONT][FONT="]ලබාගත හැකි ප්‍රතිකාර තිබෙනවාද[/FONT][FONT="]?[/FONT]
[FONT="]වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – ගැස්ට්‍රයිටිස් රෝගයට තාවකාලික[/FONT][FONT="]ප්‍රතිකාර නැතිව රෝගය නිට්ටාවටම සුව කර ගන්නට ප්‍රතිකාර ලබා ගැනීම තමයි[/FONT][FONT="]වඩාත් සුදුසු. මන්ද යත් එක් අවස්ථාවක් එනවා තාවකාලික බෙහෙත් තවදුරටත්[/FONT][FONT="]අහන්නේ නැති. කොහොම වුණත් පාඨකයාගේ පහසුව තකා අත් බෙහෙත් ස්වල්පයක්[/FONT][FONT="]කියන්නම්.
[/FONT] [FONT="]1. [/FONT][FONT="]මිරිස් කුඩු ග්‍රෑම් භාගයක් මී පැණි හැන්දක් සමඟ කලවම් කර උදේ සවස[/FONT][FONT="]පානය කරන්න. උදේට හැන්දයි. හවසට හැන්දයි. මෙය ගෑස් ගතිය අඩු කිරීම සඳහා[/FONT][FONT="]ඉතා සුදුසු අත්බෙහෙතක්.[/FONT]
[FONT="]2. [/FONT][FONT="]ගැස්ට්‍රයිටිස් නිසා හට ගන්නා වමනය නැතිකර ගැනීමට ලෙමන් යුෂ ඉතා සුදුසුයි. මෙහිදී දෙහි නොව ලෙමන්ම තෝරා ගත යුතුයි.[/FONT]
[FONT="]3. [/FONT][FONT="]කැබලිවලට කපා තම්බන ලද අළු පුහුල් හකුරු සමඟ අනුභව කරන්න. පුහුල්[/FONT][FONT="]ග්‍රෑම් [/FONT][FONT="]100[/FONT][FONT="] ක් පමණ අනුභව කළ යුතුයි. බඩ පිපුම සහ උදර දහය මේ මගින් නැතිවී[/FONT][FONT="]යනවා.[/FONT]
[FONT="]4. [/FONT][FONT="]අරළු බුලු නෙල්ලි කුඩු තේ හැන්දක් වතුර වීදුරුවක ප්‍රමාණයට දමා[/FONT][FONT="]හොඳින් උතුරුවා වීදුරු භාගයකට හිඳ ගන්න. මෙය මද උණුසුම් තත්ත්වයේ තිබියදී[/FONT][FONT="]මී පැණි හැන්දක් හෝ එළඟිතෙල් හැන්දක් යොදා පානය කරන්න.
[/FONT] [FONT="]ප්රශ්නය – ගැස්ට්‍රයිටිස් රෝගය සුව කළ හැකි පාරිම්පරික ඖෂධ ඔබ සතුද[/FONT][FONT="]?[/FONT]
[FONT="]වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – ඔව්. ඒවා වසර [/FONT][FONT="]400[/FONT][FONT="] ක් විතර පැරැණි ඖෂධ වට්ටෝරු.[/FONT]
[FONT="]ප්රශ්නය –[/FONT][FONT="]ගැස්ට්‍රයිටිස් රෝගය සුවකර ගන්නේ කොහොමද[/FONT][FONT="]?[/FONT]
[FONT="]මත්පැන් පානය කිරීමෙන් වලකින්න[/FONT][FONT="], [/FONT][FONT="]දුම්පානය කිරීමෙන් වලකින්න.ඔබේ[/FONT][FONT="]වෛද්‍යවරයා ලබාදෙන ප්‍රතිජීවක ([/FONT][FONT="]Antibiotics), [/FONT][FONT="]ආමාශයේ අම්ල නිෂ්පාදනය අඩුකරන[/FONT][FONT="]හෝ වලක්වන ඖෂධ[/FONT][FONT="], [/FONT][FONT="]වමනය වලක්වන ඖෂධ[/FONT][FONT="], [/FONT][FONT="]සහ ප්රතිඅම්ල ([/FONT][FONT="]Antacid) [/FONT][FONT="]ඖෂධ නිසි[/FONT][FONT="]අයුරින් භාවිතා කරන්න.
[/FONT] [FONT="]අසාත්මිකාරක වලින් ඈත් වන්න. තේ සහ කෝපි පානය අඩුකරන්න. චොකලට් අනුභව[/FONT][FONT="]කිරීම අඩුකරන්න. අධිකව තෙල් සහිත ආහාර (බැදුම් වර්ග[/FONT][FONT="], [/FONT][FONT="]තෙල් සහිත ආහාර සහ[/FONT][FONT="]තෙම්පරාදු කරන ලද ආහාර) භාවිතය අඩුකරන්න.
[/FONT] [FONT="]බිස්කට් වර්ග සහ පිටි වලින් සාදන ලද ආහාර වර්ග අනුභව කිරීම අඩුකරන්න.[/FONT][FONT="]මිරිස් සහ තුනපහ වැඩිපුර යෙදූ ආහාර භාවිතය අඩුකරන්න. ඇඹුල් ගතිය වැඩි[/FONT][FONT="]පානයන් සහ ආහාර භාවිතය සීමා කරන්න.කිරි[/FONT][FONT="], [/FONT][FONT="]යෝගට්[/FONT][FONT="], [/FONT][FONT="]සහ මුදවපු කිරි ඇතුළු කිරි[/FONT][FONT="]ආහාර භාවිතය සීමා කරන්න.[/FONT]
[FONT="]වැඩිපුර ආහාර ගැනීමෙන් හෝ නිරාහාරව සිටීමෙන් වලකින්න. මානසික ආතතිය[/FONT][FONT="]පාලනය කරගන්න. මේ සඳහා හොඳින් නිදාගැනීම[/FONT][FONT="], [/FONT][FONT="]විවේකය[/FONT][FONT="], [/FONT][FONT="]සහ සතුටින් සිටීම වැදගත්[/FONT][FONT="]වේ. ඇඟට හිර ඇඳුම් ඇඳීමෙන් වලකින්න.[/FONT]
[FONT="]ආහාර වේලක් කොටස් දෙකකට වෙන්කර[/FONT][FONT="], [/FONT][FONT="]ආහාර වේල් [/FONT][FONT="]5-6 [/FONT][FONT="]ක් වනසේ අනුභව කරන්න.[/FONT][FONT="]එවිට ආහාර වේල් අතර පරතරය අඩුවන බැවින් අම්ල වලින් ආමාශයට හානි සිදුවීම අවම[/FONT][FONT="]වේ. උදාහරණයක් වශයෙන්[/FONT][FONT="], [/FONT][FONT="]උදෑසන ආහාරය දෙකකට වෙන්කර එක් කොටසක් සාමාන්‍ය[/FONT][FONT="]පරිදි ආහාරයට ගන්න. ඉතිරි කොටස දහවල් තේ බොන වේලාවට (තේ වෙනුවට) අනුභව[/FONT][FONT="]කරන්න.
[/FONT] [FONT="]දහවල් ආහාරයද මෙලෙසම කොටස් දෙකකට වෙන්කර එක් කොටසක් සාමාන්‍ය පරිදි[/FONT][FONT="]ආහාරයට ගෙන[/FONT][FONT="], [/FONT][FONT="]ඉතිරි කොටස සවස තේ බොන වේලාවට (තේ වෙනුවට) අනුභව කරන්න.[/FONT][FONT="]වැඩිපුර තන්තු ආහාරයට ගැනීම සඳහා දවසකට එළවලු සහ පළතුරු කෝප්ප [/FONT][FONT="]6 [/FONT][FONT="]ක් ආහාරයට[/FONT][FONT="]ගන්න.[/FONT]
[FONT="]ආහාර හොඳින් සපා අනුභව කරන්න. ආහාර ගැනීම සඳහා අවම වශයෙන් විනාඩි [/FONT][FONT="]15 [/FONT][FONT="]ක්[/FONT][FONT="]වත් ගතකරන්න. ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න. රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු[/FONT][FONT="]පැය [/FONT][FONT="]3 [/FONT][FONT="]ක් වත් ගතවන තුරු නින්දට යන්න එපා. ඔබේ ශරීරයේ අධික බර හෝ තරබාරුබව[/FONT][FONT="]ඇත්නම්[/FONT][FONT="], [/FONT][FONT="]බර අඩු කරගන්න. දිනපතා ව්‍යායාම කරන්න.[/FONT]
Source - Wishma lokaya

Last edited: