ගැස් නැහැ ඔයි , ගෑස් නැහැ ! එච්චරයි !

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    ගෑස් විතරක් නෙමෙයි පෙට්‍රල්, ඩීසල්, විදුලිය නැති යුගයක් ඉදිරියේදී එන්නේ. පුරුදු වෙයල්ලා ඒ විදියට ජීවත් වෙන්න. යුග පරිවර්තනයක් අත ළඟ
     
    • Like
    Reactions: sanzilla jackcat

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ගෑස් විතරක් නෙමෙයි පෙට්‍රල්, ඩීසල්, විදුලිය නැති යුගයක් ඉදිරියේදී එන්නේ. පුරුදු වෙයල්ලා ඒ විදියට ජීවත් වෙන්න. යුග පරිවර්තනයක් අත ළඟ
    අඩෝ අපි අල් කමෙනි ගෙනාවා නම් අපිට Nuclear power එක තියනව !
    ඔය කිසි රෙද්දක් ඕනේ නැහැ එක්ටකොට !