ගැස් හිගයක් නැතිලු

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    ගැස් හිගයක් නැතිලු
    වෙලා තියෙන්නේ ගැස් ටික ටැංකි වලට පුරවා ගන්න මැෂිම කැඩිලා ලු හෙට ඉදන්ම ගැස්ගන්න පුලුවන් උදෙන්ම පාරට පලයල්ලා (අපෙ ආණ්ඩුවට බැන්නොත් ගැස් නැ කියලා බනින බනින එකාට හොදක් වෙනින් එපා)

    ගොඨාභය තරම් උනෙ නැ නෙ ඒක නිසා ඔහොම ඉදපල්ලා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    හරි යකෝ . . මිනිස්සුන්ට ගන්න කඩවල් වල ගෑස් නෑ කියන්නේ ගෑස් හිගයි තමයි . 🤌

    කලිනුත් ගෑස් ගන්න නැති උනේ . ගෑස් ගේන නැව පරක්කුයි නැත්නම් ගෑස් නැවට දෙන්න සල්ලි නෑ වගේ හේතුවක් මිසක් ලෝකේ ගෑස් හිග නිසා නෙවෙයි .
     
    • Like
    Reactions: eksudda